විවාහයකට පෙර සිතා බලනු

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    විවාහයකට පෙර සිතා බලනු

    කාලෙකට පස්සේ පොස්ට් එකක් දාන්න හිතුනා ....
    ගොඩක් දෙනෙක් ජිවිතේ වරද්දවගන්න පැත්තක් ගැන හිතලා...
    විවාහය....
    මෙතන තියෙන ගොඩක් කරුණු ඔයාල කලින් අහල දැකල ඇති...
    එකතුවෙන්න ඕන දේවල් තියේනම් ඔයාලටත් පුලුවන් පොස්ට් එකක් විදියට මේ ත්‍රෙඩ් එකේ දාන්න....

    ඉස්සෙල්ලම බලන්න ඕන විවාහයකදී අපි මොනවද හොයන්න ඕන මුලික කරුණු කියලා....
    එක වතාවක මටත් ජිවිතේ වැරදුනා. ඒත් තව කෙනෙක් වරද්දවගන්න කලින් හිතුනේ මේ ත්‍රෙඩ් එක දාන්න....

    A: Age
    වයස.
    අද කාලේ ගොඩක් දෙනෙක් අක්කල පස්සේ යනවා. අඩුම තරමේ තමන්ට වඩා වයසින් අවුරුදු 7 9 වගේ පරතර වල කට්ටිය පස්සේ යන්නේ ලස්සන නිසා. එහෙම නැත්නම් අවංකව ආදරේ දැනෙන නිසා. ඒත් ඒක දෙයක් මතක තියාගන්න ඕන. ඒ තමයි බැඳලා පලවෙනි සහ දෙවෙනි ළමයි ලැබුණ ගමන් සේරම වෙනස් වෙනවා. ඒ තමයි එයාගේ වයස පේන්න ගන්නවා. අද නම් ඉතින් පේෂල් තියෙනවනේ. නැත්නම් ඉතින් අම්මයි පුතයි වගේ ඉන්න පවුල් අනන්ත අපි දැකල තියෙනවා.
    ඒ නිසා හොඳම දේ තමයි එක්කෝ තමන්ට වඩා අඩුම අවුරුදු 3ක් 6ක් විතර බාල කෙල්ලෙක් හොයාගන්න එක. නැත්නම් නැකත් වෙලාවට මිනිහට වෙනවා ගෑනිට බුලත් දීල වඳින්න(විහිළුවක් හොඳේ). ඒත් එහෙම නොවී සාර්ථක උන පවුල් තියේනම් ඒ කිහිපයක් පමණයි.

    B: Body
    ශරීරය.
    ප්‍රධානම දේ. අද කාලේ ගොඩක් ගෑනු ළමයි ගත්තොතින් මහතයි. ටික දෙනෙක් තමයි කෙට්ටු අය ඉන්නේ. කොල්ලෝ ඉතින් බලන්නේ ලස්සනට ඇහැට පේන ඇඟට දැනෙන කෙල්ලෙක් හොයාගන්න. කොච්චර ලස්සන උනත් වැඩක් නැහැ මල්ලියේ. මාසෙකට සැරයක් මෙන්සස් වෙනවා, ලෙඩ හැදෙනවා, වමනේ යනවා, කක්ක යනවා, ලෙඩ උනාම බඩ යනවා. ලස්සන කැත කියන කෙල්ලෝ දෙගොල්ලොන්ටම ඒ දේ වෙනවා. ඒ නිසා හොයන්න ඕන අපිත් එක්ක ජිවිතේ බෙදාගන්න පුළුවන් විදියේ කෙනෙක්.
    ඕනවට වඩා ලස්සන උනාම කරදර වැඩි. පරිස්සම් කරන්න වෙනවා. හිතේ සැකේ වැඩි වෙනවා. ඒ විතරක් නෙවි කෙල්ලව එක එක දේවල් වලට නම්මව ගන්නත් හිත පෙළඹෙනවා බඳින්න කලින්ම. ඒ නිසා හොයාගන්න ඕන තමන්ට ගැලපෙනවා කියල හිතෙන විදියේ කෙනෙක්ව. බතල ගෙඩියක් වගේ උනත් කමක් නැහැ, හිත පිරිසිදු නම්.

    C : Charactor
    චරිතය

    ගොඩක් දෙනෙක්ට නැති දෙයක්. අද කාලේ අඩුම තරමේ එක කෙල්ලට කොල්ලෝ දෙන්නෙක්වත් ඉන්නවා. නැත්නම් ජිවත් වෙන්න බැහැනේ. බස් ටිකට් එකට එක කොල්ලෙක්, ෆිල්ම් එකට තව එකෙක්. කෙලින්ම ෆ්‍රී ඔෆ් චාජ්. කෙල්ලට අවුලක් නැහැනේ දෙන්නටම ශේප් එකේ කිස් එකක් දෙනවා. මොකෝ ගෙවෙන එකක්යැ. ඉතින් හරක් ටික අහු වෙනවා. යාලු වෙන්න කලින් බලන්න කෙල්ල කාත් එක්ක වත් යාලු වෙලා ඉඳලද කියලා. ඒ වගේම එහෙම ඉඳල නම් ඇයි අයින් වෙලා තියෙන්නේ කියල. නැත්නම් ඉතින් උඹටත් ඒ සෙතේ තමයි. අන්තිම සතෙත් වියදම් කරලා පුකේ අත් දෙක පිහිදාගන්න තමයි වෙන්නේ.
    අද ගොඩක් කොල්ලෝ කෙල්ලගේ චරිතේ මනින්නේ සුදු රෙදි කඩක් එලලා. ඒත් එක දෙයක් මතක තියාගන්න ආසිරි රෝහලට එනවා පෝලිමට කන්‍යාභාවය නැති කෙල්ලෝ එවුව හදවගන්න කෘතිමව. නිකන් අහස ගොරවනට ඒවා නැති වෙන්නේ නැති බව තේරුම් ගන්නවලා.
    මම කියන්නේ නැහැ පිරිමියෙක් අතින් වත් අල්ලපු නැති කෙල්ලෙක් හොයාගන්න කියල. ඒ වගේම අනන්ත ජිවිතේ වැරදිලා, පසුතැවෙන කොල්ලොන්ට වයිර කරලා කෙල්ලොත් මේ රටේ ඉන්නවා. ඒ නිසා පුළුවන් තරම් හොයල බලන්න ඕන කෙල්ලගේ චරිතේ හොඳයිද කියලා....

    D: dowery
    දෑවැද්ද...

    ඕනෙත් නැහැ නේ. නැන්දම්මේ දුව ඇඳන් ඉන්න ඇඳුම පිටිං දියන්, වෙන මොකුත් එපා. ඔන්න ඕක තමයි අද ගොඩක් මෝඩයෝ ගහන සින්දුව. දෑවැද්ද නැතිව කෙල්ලෙක් ගන්නවා කියන්නේ චාජරේ නැතිව ෆෝන් එකක් ගත්ත වගේ තමයි. ඕනෑම කෙල්ලෙක්ගෙ තියෙන වටිනාම දේ තමයි දෑවැද්ද. ඒ කියන්නේ ලක්ෂ 10ක් 12ක ගේ, සෝෆා සෙට්, ඉඩකඩම් නෙවි. ඒවා හම්බ කරගන්න පුළුවන්.
    ඒත් කෙල්ලගේ නමට අඩුම තරමේ ඇඳක් මේසයක් වත් දෙනවනම් එපා කියන්නේ නැතිව ගනිල්ලා. යකෝ තොපි හම්බ කරන දේවල් වලින් ඒවා අරගෙන, අන්තිමට ගෑනුන්ගෙන් කතා අහන්නත් වෙනවා සමහර වෙලාවට. කෙල්ලොන්ටත් කියන්නේ යන දේවාලෙක තියෙන වටිනා කියන දේවල් ටිකක් අරගෙන පල නැත්නම් රණ්ඩු වෙන වෙලාවක කියාවි තෝ අත් දෙක වන වන ඇවිත් මොනවද කියන්නේ කියලා...

    E: Education
    අධ්‍යාපනය

    උගත් කම. සල්ලි වලට ගන්න බැරි එකම දේ වගේම ඕනෑම මුදලකට යටත් වෙන එකම දේ. ඒත් ඉගෙන ගත්තේ නැතිව ඉන්න කෙල්ලෙක් කියන්නේ පිස්සු මර ගාතයක්. ඒ කියන්නේ ඒකිට උන්නත් දාහයි මලත් දාහයි කියල. එහෙම කෙල්ලෝ වැඩක් නැහැ. දරුවෙක්ට ගානක් හදන්න උදවු වෙන්නවත් බැරි එවුන් මොකටද. මැරිලා මැරිලා වැඩ කරලා ගෙදර ආවම, දරුවොන්ගේ ගෙදර වැඩත් කරලා දෙන්න ගියාම උඹලට ජිවිතේ නිකන්ම එපා වෙයි.
    ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරලා බලන්න තමන්ට වඩා උගත්, දැනුමෙන් වැඩි, තමන්ට වඩා ඉහලට ඉගෙනගත්තු කෙනෙක්ව හොයාගන්න. ලස්සන තිබුනට ඉගෙන ගෙන තියෙනවා නම් හොඳයි. නැත්නම් ඒ ලස්සන කන්න නෙවි. උගත් දේ හැමදාම තියෙනවා. ඒ නිසා බලන්න ඉගෙනීම නතර වෙලා නම් ඒ ඇයි කියල.

    F: Family Background
    පවුල් පසුබිම
    වැදගත් දෙයක් නෙවි. කෙල්ලගේ තාත්ත අයියල බිවුවට මොකෝ, කෙල්ල බොන්නේ නැහැනේ. අම්ම බඩුව උනාට මොකෝ කෙල්ල එහෙම නැහැනේ. අන්න එහෙමයි හිතන්නේ. ඒත් ගහේ කටු උල් කරන්න ඕන නැහැනේ කියල හිතෙද්දි මම වගේ ගොඩක් ප්‍රමාදයි. හොඳ කෙල්ලෝ නැතිව නෙවි. කලාතුරකින් තමයි. කුල මල බලන්න යනවා කියන්නේ බොරු දෙයක්. රදල, ගොයිගම උනත් නරක අය ඉන්නවා. පහත් කුල වල, ඉහල තනතුරු දරන වැදගතුන් ඉන්නවා. ඒ නිසා කුල බලන්න එපා. පවුලේ පසුබ්ම බලන්න.
    අහල පහල කට්ටියගෙන් අහල බලන්න. ඉරිසියාවට කියනවා කියල හිතන්න එපා. ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ. ළඟ අහල පහල කඩවල් වලින් හොයල බලන්න ශේප් එකේ. අමාරුවේ වැටුනට පස්සේ ලිහන එක ගොඩක් අමාරුයි.

    G: Gender
    ස්ත්‍රී පුරුෂ බව
    මේ මොන මගුලක්ද කියල හිතන්න එපා. මොකෝ අපි සමලිංගික විවාහ කරනවා නෙවිනේ. ගොඩක් ගෑනු පිරිමි වගේ. ඒ වගේම ගොඩක් පිරිමි ගෑනු වගේ. හොඳට හොයල බලල ගෑනියෙක් වගේ කෙල්ලෙක් බඳින්න, නැත්නම් ඉතින් රණ්ඩු තමයි. එකක් කියද්දී දෙක තුන කියවයි. උඹලගේ ඉවසිල්ල නැති වෙලා ගුටි බැට හුවමාරු වෙයි. අන්තිමට අහක ඉන්න දරුවෝ අසරණ වෙනවා. ඒත් ඉඳල හිටලවත් නයා මමයි කියල පෙනේ පුප්පල පෙන්නුවට කමක් නැහැ. දෂ්ට කරන්න යන්න එපා. ගෑනුන්ට එපා වෙන්නේ අත පය උස්සල තමන්ට චන්ඩි පාට් දාන පිරිමි.
    ඒ වගේම උඹල ගෑනි වගේ වෙන්නත් එපා. කියන කියන දේට හා, හොඳයි, එහෙම කරමු වගේ ගොන් වදන් දෙන්න ගියෝතින් ගෑනි නගිනවා කරත්තෙට, උඹට වෙන්නේ ගොනා වෙලා කරත්තේ අදින්න. ඒ කිවුවේ ගෑනි ගොනා කරන්න කියල නෙවි. ජිවිතේ කියන්නේ කරත්තයක්. දෙන්නම එකම විදියට කතා කරගෙන එකම පාරෙන් යන තරමට ජිවිතේ සාර්ථකයි. නැත්නම් ඉතින් විනාසේ තමයි.
    මිනිහෙක් උනාම දැනගන්න ඕන ගෑනිව පරිස්සම් කරගන්න. ආරක්ෂා කරන්න. ඒ කියන්නේ මිනි මරන්න නෙවි. ඒ කියන්නේ පිරිමිකම.

    H: Health
    සෞඛ්‍යය

    නිරෝගිකම. පිරිසිදුකම. මනමාලියෙක් බලන්න යනවනේ. ඉතින් මොකද දන්නවද අපේ අම්මල කුස්සියට යන්නේ. කුස්සියෙන් තමයි කෙල්ලෙක්ගෙ පිළිවෙල බලන්නේ. ගොඩක් කෙල්ලෝ ඉන්නවා නියපොතු අස්සෙත් කුණු. කකුලේ දණහිසෙන් පහල කුණු. දුවිලි. බලන්න ඒකට කොල්ලෝ ඉන්න ලස්සන. ඕනෑම කෙල්ලෙක් තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හිතන්න පුරුදු වෙන්න ඕන. බෝවෙන ලෙඩක් නොතිබුනත්, ජිවිතේ එක එක පුරුදු නිසා ලෙඩ වැවෙන්න පුළුවන්. මම දන්නා කියන නංගිලා 4 දෙනෙක් ඉන්නවා. එයාලට පොඩි කාලේ ඉඳල හුරුතලේට හදල, දීල තියෙන්නේ බයිට්. ඒකටත් වෙලාවක් නැහැ. දැන් එයාලට ගෑස්ට්‍රික්. ඉතින් හැමදාම රෑට දුක තමයි. ඉතින් බැඳලා බබෙක් හදන්න ගියාම තමයි තේරෙන්නේ.
    ඒ වගේම ගොඩක් කෙල්ලෝ නානවා, සමහර උන් වතුරට කැමතිම නැහැ. ජලභිතිකාවද මන්ද. කොල්ලොත් එහෙමයි. බුලත් හපය ගහගෙන ඉන්නවා කොයි වෙලෙත්. හිතේ ඇත්තේ ලස්සනයි කියල. ඒ වගේම කොල්ලෝ සිගරට් බොන එවුන් ඉන්නවා නම් නවත්වන්න ඒකත්. කෙල්ලෝ කැමති නැහැ සිගරට් බොන එවුන්ට. ඉස්සර තමයි සිගරට් එක බිබී දුම් රැලි යවද්දී දොර රෙද්දෙන් එබිලා මුකුළු කලේ. දැන් කාලේ වෙනස් ගොඩක්. ජිවන වියදම සැර නිසා රුපියල් 30ක් කියන්නේ ලොකු මුදලක්. දවසට අඩුම තරමේ 5ක් වත් පෙවෙනවනේ. එතකොට 150. මාසෙට 4500. ඒ සල්ලි දීල නිකන් ලෙඩ ගන්නවා උඹලගේ නිරෝගී ශරීරෙට.
    මිලියන ගණන් ශුක්‍රානු පරාජය කරලා අමාරුවෙන් ගත්තු ශරීරෙට නිකරුනේ දුක් දෙනවා. තව එකෙක්ට ජිවත් වෙන්න තිබුන චාන්ස් එකත් උදුරලා ගත්ත කියල මතක නැහැ කරන මෝඩ වැඩ දැක්කම.


    පහුගිය දවසක වෙච්ච පොඩි සීන් ටිකක් නිසා මේ වගේ දෙයක් මට ලියන්න හිතුනේ. අමාරුවෙන් ලබාගත්තු ජිවිතේ, ලස්සනට ගෙවන්නේ නැතිව, හොයල බලන්නේ නැතිව තෝරගත්තු කෙල්ලෙක්/කොල්ලෙක් නිසා නිකරුනේ ජිවිතේ නාස්ති කරගන්නවා. එක්කෝ බොනවා, නැත්නම් මැරෙනවා.
    ඒකත් එක පාර මැරියන්කෝ. යකෝ අත පිච්චුනාම කොච්චර දැවිල්ලද. මුන් මොන ප්‍රෙෂර් එකක් ඇත්ද එතකොට ගිනිතියාගන්නකොට.
    නංගි මල්ලි ටිකක් හිතල බලන්න. ජිවිතේ විඳින්න තියෙන්නේ. නැතිව විඳවන්න නෙවි. අපේ කාලේ වගේ නෙවිනේ දැන්. අම්මෝ මට නම් මැරෙන්න බැහැ. අයිත් ඉස්කෝලේ යන්න උනොතින් කියල හිතෙද්දි බයයි.
    අපිට තිබ්බ නිදහස දැන් දරුවොන්ට කෝ. ඒ නිසා ගන්න තීරණේ හොඳට හිතල බලල ගන්න.

    ඒ වගේම මට මෙතන කියන්න බැරි උන දේවල් තියේනම් අනිත් අයත් කොමෙන්ට් කරලා ඒ දේ කියන්න.
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    kRp6z2w_700wa_0.gif
     
    • Like
    Reactions: lakmal561

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මිලියන ගණන් ශුක්‍රානු පරාජය කරලා අමාරුවෙන් ගත්තු ශරීරෙට නිකරුනේ දුක් දෙනවා. තව එකෙක්ට ජිවත් වෙන්න තිබුන චාන්ස් එකත් උදුරලා ගත්ත කියල මතක නැහැ කරන මෝඩ වැඩ දැක්කම.


    පහුගිය දවසක වෙච්ච පොඩි සීන් ටිකක් නිසා මේ වගේ දෙයක් මට ලියන්න හිතුනේ. අමාරුවෙන් ලබාගත්තු ජිවිතේ, ලස්සනට ගෙවන්නේ නැතිව, හොයල බලන්නේ නැතිව තෝරගත්තු කෙල්ලෙක්/කොල්ලෙක් නිසා නිකරුනේ ජිවිතේ නාස්ති කරගන්නවා. එක්කෝ බොනවා, නැත්නම් මැරෙනවා.
    ඒකත් එක පාර මැරියන්කෝ. යකෝ අත පිච්චුනාම කොච්චර දැවිල්ලද. මුන් මොන ප්‍රෙෂර් එකක් ඇත්ද එතකොට ගිනිතියාගන්නකොට.
    නංගි මල්ලි ටිකක් හිතල බලන්න. ජිවිතේ විඳින්න තියෙන්නේ. නැතිව විඳවන්න නෙවි. අපේ කාලේ වගේ නෙවිනේ දැන්. අම්මෝ මට නම් මැරෙන්න බැහැ. අයිත් ඉස්කෝලේ යන්න උනොතින් කියල හිතෙද්දි බයයි.
    අපිට තිබ්බ නිදහස දැන් දරුවොන්ට කෝ. ඒ නිසා ගන්න තීරණේ හොඳට හිතල බලල ගන්න.

    ඒ වගේම මට මෙතන කියන්න බැරි උන දේවල් තියේනම් අනිත් අයත් කොමෙන්ට් කරලා ඒ දේ කියන්න.

    E: Education
    අධ්‍යාපනය
    උගත් කම. සල්ලි වලට ගන්න බැරි එකම දේ වගේම ඕනෑම මුදලකට යටත් වෙන එකම දේ. ඒත් ඉගෙන ගත්තේ නැතිව ඉන්න කෙල්ලෙක් කියන්නේ පිස්සු මර ගාතයක්. ඒ කියන්නේ ඒකිට උන්නත් දාහයි මලත් දාහයි කියල. එහෙම කෙල්ලෝ වැඩක් නැහැ. දරුවෙක්ට ගානක් හදන්න උදවු වෙන්නවත් බැරි එවුන් මොකටද. මැරිලා මැරිලා වැඩ කරලා ගෙදර ආවම, දරුවොන්ගේ ගෙදර වැඩත් කරලා දෙන්න ගියාම උඹලට ජිවිතේ නිකන්ම එපා වෙයි.
    ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරලා බලන්න තමන්ට වඩා උගත්, දැනුමෙන් වැඩි, තමන්ට වඩා ඉහලට ඉගෙනගත්තු කෙනෙක්ව හොයාගන්න. ලස්සන තිබුනට ඉගෙන ගෙන තියෙනවා නම් හොඳයි. නැත්නම් ඒ ලස්සන කන්න නෙවි. උගත් දේ හැමදාම තියෙනවා. ඒ නිසා බලන්න ඉගෙනීම නතර වෙලා නම් ඒ ඇයි කියල.


    නියම ආදර්ශයක් .... ඒවගේමයි වැදගත්............
     
    Last edited:
    • Like
    Reactions: lasa_dal

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    කාලෙකට පස්සේ දැක්ක පට්ටම නූලක්
    මේවට තමා ත්‍රෙඩ් කියන්නේ මචන්
    කුල මල බලන්න ඕනේ බන් එත්