විවාහයකට පෙර සිතා බලනු

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අඩො පට්ට මචන්... සුපිරි... උබ හොද එකෙක්... මමත් අමාරුවෙන් අනිත් හැමදෙම සුපිරියට කරන්... ඔක කෙලව ගත්ත.... අත්සනට විතරක් නඩත්තු ගෙවනව 2015 ඉදන් මාසෙට 15000 හෙන ගහනව යකො කපටි ගැනුන්ට.... අහු වෙන්න එපා... මූ කියපුව ඇත්ත...

    F: Fඅමිල්ය් ඹcක්ග්‍රොඋන්ඩ්
    පවුල් පසුබිම
    වැදගත් දෙයක් නෙවි. කෙල්ලගේ තාත්ත අයියල බිවුවට මොකෝ, කෙල්ල බොන්නේ නැහැනේ. අම්ම බඩුව උනාට මොකෝ කෙල්ල එහෙම නැහැනේ. අන්න එහෙමයි හිතන්නේ. ඒත් ගහේ කටු උල් කරන්න ඕන නැහැනේ කියල හිතෙද්දි මම වගේ ගොඩක් ප්‍රමාදයි. හොඳ කෙල්ලෝ නැතිව නෙවි. කලාතුරකින් තමයි. කුල මල බලන්න යනවා කියන්නේ බොරු දෙයක්. රදල, ගොයිගම උනත් නරක අය ඉන්නවා. පහත් කුල වල, ඉහල තනතුරු දරන වැදගතුන් ඉන්නවා. ඒ නිසා කුල බලන්න එපා. පවුලේ පසුබ්ම බලන්න.
    අහල පහල කට්ටියගෙන් අහල බලන්න. ඉරිසියාවට කියනවා කියල හිතන්න එපා. ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ. ළඟ අහල පහල කඩවල් වලින් හොයල බලන්න ශේප් එකේ. අමාරුවේ වැටුනට පස්සේ ලිහන එක ගොඩක් අමාරුයි.
     
    • Like
    Reactions: labu gediya

    JILL_PUK

    Active member
  • Oct 24, 2017
    315
    191
    43
    සහතික ඈත්ත බොලේ..... උබ කියපුවඉන් ඒක අවුලයි මට තියෙන්නේ.... :yes::yes:
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,998
    14,370
    113
    වැලිවේරිය
    වන වියදම සැර නිසා රුපියල් 30ක් කියන්නේ ලොකු මුදලක්. දවසට අඩුම තරමේ 5ක් වත් පෙවෙනවනේ. එතකොට 150. මාසෙට 4500. ඒ සල්ලි දීල නිකන් ලෙඩ ගන්නවා උඹලගේ නිරෝගී ශරීරෙට.

    Yako e dawas wala 🚬සිගා1ක් 30යි
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    කාලෙකට පස්සේ පොස්ට් එකක් දාන්න හිතුනා ....
    ගොඩක් දෙනෙක් ජිවිතේ වරද්දවගන්න පැත්තක් ගැන හිතලා...
    විවාහය....
    මෙතන තියෙන ගොඩක් කරුණු ඔයාල කලින් අහල දැකල ඇති...
    එකතුවෙන්න ඕන දේවල් තියේනම් ඔයාලටත් පුලුවන් පොස්ට් එකක් විදියට මේ ත්‍රෙඩ් එකේ දාන්න....

    ඉස්සෙල්ලම බලන්න ඕන විවාහයකදී අපි මොනවද හොයන්න ඕන මුලික කරුණු කියලා....
    එක වතාවක මටත් ජිවිතේ වැරදුනා. ඒත් තව කෙනෙක් වරද්දවගන්න කලින් හිතුනේ මේ ත්‍රෙඩ් එක දාන්න....

    ඒ වගේම මට මෙතන කියන්න බැරි උන දේවල් තියේනම් අනිත් අයත් කොමෙන්ට් කරලා ඒ දේ කියන්න.

    Compatibility

    Should be able to think alike. Should be able to weigh advantages vs disadvantages. And specially they should have future goals and should support each others goals also. And parents from both parties should understand the goals and support also. If we earn more than them, and if we can provide a roof above their head and provide food on the table, some respect should be given to us. Some people are too attached to family and is clingy af. Avoid these kind of people.

    And never be with a person who under-estimates you, your education and your goals.

    I stopped my 6 years of relationship because of these points.
     
    Last edited:

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....

    Compatibility

    Should be able to think alike. Should be able to weigh advantages vs disadvantages. And specially they should have future goals and should support each others goals also. And parents from both parties should understand the goals and support also. If we earn more than them, and if we can provide a roof above their head and provide food on the table, some respect should be given to us. Some people are too attached to family and is clingy af. Avoid these kind of people.

    And never be with a person who under-estimates you, your education and your goals.

    I stopped my 6 years of relationship because of these points.

    I did the same for my 8 years of love machan. I thought what it would be like when we get big problems if we cannot even solve small things without arguing like haters.
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    I did the same for my 8 years of love machan. I thought what it would be like when we get big problems if we cannot even solve small things without arguing like haters.

    Yep, some people make decisions thinking bout the present day only. Not the next 20 to 30 years of life. In my case the ex's family is stupid af, and hama magulatama naayo hota daanawa from their side.I left everything back home and migrated, nothing to lose. Not coming back