විවාහයකට පෙර සිතා බලනු

Killerstuffbaby

Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mama nam marry karala thawama nam kisima prashnayak wela nehe mama oya kisima deyak hoyanna giye nehe mokada kasaade wede mama ammatai thaththatai bara deela thibbe. mama hugaakma beluwe ape amma kaa ekkada comfort feel karanne kiyalai. ithin ammai thaththai okkoma ready karala thibba hebei lokuma surprise eka une mama denam unne nehe mama marry karanna yanne mama podi dawase idalama danna mama mama wediyenma asa kala kella kiyala. balan giyahama mama ammalage comfort eka gena hithaddi eyala mage asawa gena denan idala. denata awrudu dahayak wenawa marry karala api athere podi podi bah heliyakata bahin bas weemak unoth arenna ada wenakal kisima wirasakayak wath mage ammata thaththata kisima adupaaduwak wath mage wife gen wela nehe. ammai thaththai mata wediya adare mage wife ta eka mata loku hayyak una jeewithe jaya ganna. mama nam kiyanne kollane ammagei thaththagei kemeththata ida deepalla mokada e denn athamai apita hariyatama hariyana dee gena hodatama danne.
     
    • Like
    Reactions: king_pandukabaya

    Bronco

    Junior member
  • Jul 12, 2015
    108
    8
    18

    D: dowery
    දෑවැද්ද...

    ඕනෙත් නැහැ නේ. නැන්දම්මේ දුව ඇඳන් ඉන්න ඇඳුම පිටිං දියන්, වෙන මොකුත් එපා. ඔන්න ඕක තමයි අද ගොඩක් මෝඩයෝ ගහන සින්දුව. දෑවැද්ද නැතිව කෙල්ලෙක් ගන්නවා කියන්නේ චාජරේ නැතිව ෆෝන් එකක් ගත්ත වගේ තමයි. ඕනෑම කෙල්ලෙක්ගෙ තියෙන වටිනාම දේ තමයි දෑවැද්ද. ඒ කියන්නේ ලක්ෂ 10ක් 12ක ගේ, සෝෆා සෙට්, ඉඩකඩම් නෙවි. ඒවා හම්බ කරගන්න පුළුවන්.
    ඒත් කෙල්ලගේ නමට අඩුම තරමේ ඇඳක් මේසයක් වත් දෙනවනම් එපා කියන්නේ නැතිව ගනිල්ලා. යකෝ තොපි හම්බ කරන දේවල් වලින් ඒවා අරගෙන, අන්තිමට ගෑනුන්ගෙන් කතා අහන්නත් වෙනවා සමහර වෙලාවට. කෙල්ලොන්ටත් කියන්නේ යන දේවාලෙක තියෙන වටිනා කියන දේවල් ටිකක් අරගෙන පල නැත්නම් රණ්ඩු වෙන වෙලාවක කියාවි තෝ අත් දෙක වන වන ඇවිත් මොනවද කියන්නේ කියලා...

    Kella guna yahapath nam eka thama kollata saha eyage family ekatama lebena lokuma DOWERY eka kiyala thama mamanm hitanne. Me kale e wage duwek heduwata api oni deweddak denna. :):):)

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    ගොන් වදන් දෙන්න ගියෝතින් ගෑනි නගිනවා කරත්තෙට, උඹට වෙන්නේ ගොනා වෙලා කරත්තේ අදින්න.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    නියමයි මචං ...Good Work ...100% agreed ..තව ටිකක් points add උනොත් හොඳයි කියලා හිතුණා .

    1.හොඳ කෙල්ලෙක් කොයි තරම් කාර්ය බහුල උනත් දවසකට කීපවතාවක්ම කොල්ලා මොනවද කරන්නේ කියලා අනිවාර්යයෙන් හොයලා බලනවා . බදින්න කලින් ඔන්න ඕකත් ටිකක් බලන්න ඕනි ...අපිට ඒක කරදරයක් කියල හිතුනත් හරි දේ ඒක තමා .

    2.බදින්න කලින් අවුරුද්දක් දෙකක්වත් ආශ්‍රය කරන එක වැදගත් .ඒත් කලින් කෙල්ලෝ 5-6ක් ආශ්‍රය කරලා තියෙන කොල්ලෙකුට නම් මාසෙන් දෙකෙන් හරි කෙල්ලව හිතට තේරෙනවා .

    3. විවාහ ජීවිතයකදී ඉවසීම අනිවාර්යයි .ඉවසීම නැති කෙල්ලෙක් කවදාවත් බැන්දට පස්සේ ඉවසන්නේ නෑ මචං .පොඩ්ඩක් ඇත්නම් මළ පනිනවානම් ,බඳින්න කලින් ඒක තේරුම් කරවලා හදා ගන්න .බැරි නම් අත ඇරලා දාන්න .

    4.ඉතිරිකිරීම /අරපිරිමැස්ම අනිත් වැදගත් දේ . wedding එකට ඉතුරු කරන එක කලින් ඉඳලම කෙල්ලෝ තමන්ට පුළුවන් විදිහට කරලා තියෙන්න ඕනි .
    එහෙම නැතුව ඒකිගේ අම්මලා තාත්තලා කරයි කියලා හිතාගෙන හම්බකරපු ඔක්කොම විනාශ කරගත්තු කෙල්ලෙක් බැන්දට පස්සේ උඹගේ පඩිය ඉතුරු කරන්න හදයි කියලා හිතන්න පුලුවන්ද ?

    අන්තිමට බැඳලා වෙනම ජීවත් වෙන්න බලන්න කුලියට හරි.අපි ඔක්කොම මිනිස්සු නේ මචං ..පොඩ්ඩක් වචනයක් දෙකක් එහා මෙහා උනොත් හරි අමාරුයි පස්සේ ගොඩ දාන්න.අනික කෙල්ලගේ අම්මලා තාත්තලා කෙල්ලගේ ආදායමෙන් නැතුව වෙන ක්‍රමයකට ජීවත් වෙනවනම් ඒක උඹට ලොකු හයියක් ...නැත්නම් උඹට අම්මලා තාත්තලා හතර දෙනෙක් නඩත්තු කරන්න උනොත් ඒක ලොකු පීඩනයක් විශේෂයෙන්ම බැන්ද ගමන්ම .එත් කෙල්ල ගොඩක් හොඳනම් මේක එච්චරම හිතන්න එපා .

    කෙල්ලගේ අම්මගෙන් තාත්තාගෙන් ඉස්සරහට ගන්න පුළුවන් වෙයි කියලා හිතෙන උදව් ගැන හිතන්න ඕනි මචං .
    ඒක හොඳටම වටින්නේ ළමයෙක් හම්බුනට පස්සේ .මොකද කවදාවත් කොල්ලෙක්ගේ අම්ම කෙනෙක් එයාගේ ලේලිට ඒ කාලේදී උදව් කරයි කියලා හිතන්න අමාරුයි .එහෙම කලත් ලොකු ලොකු ප්‍රශ්න එන්න පුළුවන් පස්සට . ඊට වඩා හොඳයි servant කෙනෙක් සල්ලි දීල වැඩට ගන්න එක.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    mama nam marry karala thawama nam kisima prashnayak wela nehe mama oya kisima deyak hoyanna giye nehe mokada kasaade wede mama ammatai thaththatai bara deela thibbe. mama hugaakma beluwe ape amma kaa ekkada comfort feel karanne kiyalai. ithin ammai thaththai okkoma ready karala thibba hebei lokuma surprise eka une mama denam unne nehe mama marry karanna yanne mama podi dawase idalama danna mama mama wediyenma asa kala kella kiyala. balan giyahama mama ammalage comfort eka gena hithaddi eyala mage asawa gena denan idala. denata awrudu dahayak wenawa marry karala api athere podi podi bah heliyakata bahin bas weemak unoth arenna ada wenakal kisima wirasakayak wath mage ammata thaththata kisima adupaaduwak wath mage wife gen wela nehe. ammai thaththai mata wediya adare mage wife ta eka mata loku hayyak una jeewithe jaya ganna. mama nam kiyanne kollane ammagei thaththagei kemeththata ida deepalla mokada e denn athamai apita hariyatama hariyana dee gena hodatama danne.

    උඹ වාසනාවන්තයි මචං ...ඔය වගේ අම්මලා තාත්තලා ලබන්න ...ඒත් ඔය වගේ හිතන දෙමව්පියෝ බිහිවෙන්නේ කලාතුරකින් ,,උඹගේ ආච්චිලා සීයලාගේ හොඳකම,උඹගේ අම්මලා තාත්තලාගේ විවාහ ජීවිතේ හොඳකම තමා ඕකෙන් උඹට තේරුම් ගන්න පුළුවන් දේ ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඒත් එක දෙයක් මතක තියාගන්න ආසිරි රෝහලට එනවා පෝලිමට කන්‍යාභාවය නැති කෙල්ලෝ එවුව හදවගන්න කෘතිමව. නිකන් අහස ගොරවනට ඒවා නැති වෙන්නේ නැති බව තේරුම් ගන්නවලා.