***විවාහයට පෙර පොරොන්දම් බැලීම FREE**
විවාහයට පෙර පොරොන්දම් බැලීම සියලුම ලාංකිකයන් ආගම බේදයකින් තොරව සිදුකරන්නකි.ඇත්ත වශයෙන්ම පොරොන්දම් බැලීම ෛවද්යවරයෙක් ඔබව හෝ ඇයව පරික්ෂා කිරීමක් වැනිය.ඔබ දෙදෙනා අතීත ජන්මයේ සිට මෙතෙක් තිබෙන සංසාරික බැදීම හා ඔබගේ හෝ ඇයගේ බෞතික බැදිම පරික්ෂ කිරීම ජෝතිර්වෙදියා පොරොන්දම් බැලීම වශයෙන් සිදුකරයී.මෙම අෂ්ටක පොරොන්දම් බැලීමේදී මුලික වශයෙන් ඔබගේ හෝ ඇයගේ ගැලපීම පරීක්ෂා කරයී .අප වෙබ් අඩවිය මෙම අෂ්ටක පොරොන්දම් බැලීම ඔබවෙත නොමිලේ ගෙන එන්නේ සියලු දෙනාගේ අනාගත අභිවුර්දිය සදහාය.
ඔබ දෙපලගේ බැදිම කොතෙක් දුරට සාර්ථකවේද යන්න දැනගැනීමට ඔබගේ සහ ඇයගේ තොරතුරු පහත උදාහරණය අනුව මෙම වෙබ් පිටුව තුල comment එකක් ලෙස එකතු කිරීමෙන් දැනගත හැක.
නිමල්(male)
උපන් දිනය (dd /mm /yyyy )
උපන් වෙලාව (24H)
උපන් ස්ථානය
කසුනි(female)
උපන් දිනය (dd /mm /yyyy )
උපන් වෙලාව (24H)
උපන් ස්ථානය
*පොරොන්දම් පරීක්ෂා කරනුයේ දවසට එක් දෙපලගේ හා comment දැමු පිලිවලට පමණි .
විසි පොරොන්දම සියලු විස්තර සමග බලවා ගැනීමට හා විශේෂයෙන් අතීත බැදීම් පිළිබද විස්තර කරන ග්රහ පොරොන්දම බලවා ගැනීමට අපගේ විද්යුත් තැපැල් ලිපිනය වන isiwaraasapuwa.lk @gmail .com වෙත දන්වා දැනගත හැකිය.
hmm dannmama balaganna kella bota galapenawada kiyala

poddak hitapan.eyage ewai mage ewai ubata pm 1k dannan ahala 