විවාහයට පෙර මැන බලන මදුරාසිය

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
විවාහයට පෙර මැන බලන මදුරාසිය

ලංකාවට මොනා වෙයිද මේ වගේ නීතියක් ගෙනාවොත්?:angry::rolleyes::dull::oo::baffled::cool::sorry:;):eek::confused::yes::rolleyes::love:


:Pවිවාහ වීමට පෙර, කාන්තාවන්ගේ සහ පිරිමීන්ගේ ලිංගික ශක්තිය පරික්ෂා කර බැලීම අනිවාර්ය කරන ලෙස ඉන්දීය මදුරාසි මහා අධිකරණය කළ යෝජනාව දකුණු ඉන්දීය වෛද්‍ය සහ සමාජීය ප්‍රවීනයන්ගේ විවේචනයට ලක් වී තිබේ.
:sorry:


:yes:බොහොමයක් විවාහයන් බිඳ වැටීමට හේතුව ලිංගික ‘බෙලහීනතාව’ සහ ‘ලිංගික කටයුතු පිළිබඳ උනන්දුවක් නැති වීම’ බැවින් මෙම යෝජනාව වඩාත් නිවැරදි බවයි විනිසුරු එන් කිරුබාකරන් පවසන්නේ.:yes:
:cool:ලිංගික ගැට‍ළු ඇති බොහොමයක් පිරිමි ඒවා සඟවා විවාහ වීම මගින් කාන්තා අයිතීන් උල්ලංඝනය වන බවත් විනිසුරුවරයා කියා සිටියි.:cool:

:confused:නමුත් අනිවාර්ය ලිංගික පරීක්ෂණ උචිත නැති බව මනෝචිකිත්සකයෝ සහ සමාජ විද්‍යාඥයෝ පවසති.:P


source http://tinyurl.com/okooydw
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
�2Â7�2Ç8�2Ê2 �2Ç6�2È1�2É4�2È1�2Ê2..? �2Ç2�2Ç8�2Ê2�2Ç8 �2Ä6�2Ë2�2Å9�2Æ7..? �2Æ9�2Ä8�2Ê2�2Æ9�2É4�2Æ9�2Ê9 �2Æ9�2Ê0�2Æ7�2É4�2Æ7..? �2Ç4�2Æ1�2Ê4 �2Ç8�2Æ9�2É4�2Æ9�2Ê9 �2Æ9�2Ê0�2Æ7�2É4�2Æ7..? :rolleyes:
Oya thunama awlak nathuwa wenawa akke.
Oyatanm ithin ara ham kalla athulla athulla sathutu wenna puluwan neda.. :sorry:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොහොමද දැන්නෑ නේද බන් දැන් ඕක බලන්නේ. කව්රුහරි එකෙක් ඇවිල්ල අතගාල බලනවද නගිනවද කියල..:confused:
    :rofl:

    Oya thunama awlak nathuwa wenawa akke.
    Oyatanm ithin ara ham kalla athulla athulla sathutu wenna puluwan neda.. :sorry:
    පයිය ලාච්චුවෙ අගුල් හිලට දාලා ගහන්නෙ..:yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕවා බොරු කතා බන්
    මන් දන්නා අයිය කෙනක් ඉන්නව
    උගේ ගැනී උට වඩා 5 ක් වැඩිමල්
    කොල්ලගේ ගෙදරින් කැමති උනෙම නැහැ බදිනවට
    එත් මු බන්දා ඒකිව
    බැදල අවුරුද්දක් යන්න කලින් ගැනී වාහනේක හැපිලා
    ඉනෙන් පහල පණනැතිවෙලා ඔත්පල උනා
    ඉස්පිරිතාලේ ඉදන් ගෙදර අරන් අවට පස්සේ
    මු තමයි ගු හුජ්ජ ඔක්කොම අතගාලා නාවලා කරලා වැඩට යන්නේ
    කෙල්ලගේ අම්මවත් එන්නේ නැහැ
    (මු වෙන ගනුන්ගෙන් සෙක්ස් ගන්නවද කියලා අපි දන්නේ නැහැ)
    එත් දැන් මු අවුරුදු 3ක් තිස්සේ ගනිව බලාගෙන ඒකිට කරන්න පුළුවන් හැමදේම කරගෙන ඉන්නව

    :yes:
     
    Last edited:

    peaking

    Member
    Sep 1, 2014
    29
    1
    0
    ඕවා බොරු කතා බන්
    මන් දන්නා අයිය කෙනක් ඉන්නව
    උගේ ගැනී උට වඩා 5 ක් වැඩිමල්
    කොල්ලගේ ගෙදරින් කැමති උනෙම නැහැ බදිනවට
    එත් මු බන්දා ඒකිව
    බැදල අවුරුද්දක් යන්න කලින් ගැනී වාහනේක හැපිලා
    ඉනෙන් පහල පණනැතිවෙලා ඔත්පල උනා
    ඉස්පිරිතාලේ ඉදන් ගෙදර අරන් අවට පස්සේ
    මු තමයි ගු හුජ්ජ ඔක්කොම අතගාලා නාවලා කරලා වැඩට යන්නේ
    කෙල්ලගේ අම්මවත් එන්නේ නැහැ
    (මු වෙන ගනුන්ගෙන් සෙක්ස් ගන්නවද කියලා අපි දන්නේ නැහැ)
    එත් දැන් මු අවුරුදු 3ක් තිස්සේ ගනිව බලාගෙන ඒකිට කරන්න පුළුවන් හැමදේම කරගෙන ඉන්නව

    :yes:
    ඉන්දියාවෙ අයිය කෙනෙක් ද?:confused:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉන්දියාවෙ අයිය කෙනෙක් ද?:confused:

    නැහැ වෙසියේ ලංකාවේ
    වෙනින් කොහෙන් හරි සෙක්ස් ගන්නවා ඇති එත් උ ගනිව බලාගෙන ඉන්නව

    එක්කෝ උට පිස්සු
    නැත්තම් උ හොදයි
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    එ පාර දෙමල උනුත් කොනකපාල මොලෙන් වැඩ කරනවද මන්දා.. මෙච්ච්රකල් ඔය වගේ සුපිරි තර්ක තිබ්බෙ අල්ලගෙ කොලපොතේ විතරනේ