විවාහයට පෙර මැන බලන මදුරාසිය
ලංකාවට මොනා වෙයිද මේ වගේ නීතියක් ගෙනාවොත්?

විවාහ වීමට පෙර, කාන්තාවන්ගේ සහ පිරිමීන්ගේ ලිංගික ශක්තිය පරික්ෂා කර බැලීම අනිවාර්ය කරන ලෙස ඉන්දීය මදුරාසි මහා අධිකරණය කළ යෝජනාව දකුණු ඉන්දීය වෛද්‍ය සහ සමාජීය ප්‍රවීනයන්ගේ විවේචනයට ලක් වී තිබේ.
බොහොමයක් විවාහයන් බිඳ වැටීමට හේතුව ලිංගික ‘බෙලහීනතාව’ සහ ‘ලිංගික කටයුතු පිළිබඳ උනන්දුවක් නැති වීම’ බැවින් මෙම යෝජනාව වඩාත් නිවැරදි බවයි විනිසුරු එන් කිරුබාකරන් පවසන්නේ.
ලිංගික ගැටළු ඇති බොහොමයක් පිරිමි ඒවා සඟවා විවාහ වීම මගින් කාන්තා අයිතීන් උල්ලංඝනය වන බවත් විනිසුරුවරයා කියා සිටියි.
නමුත් අනිවාර්ය ලිංගික පරීක්ෂණ උචිත නැති බව මනෝචිකිත්සකයෝ සහ සමාජ විද්‍යාඥයෝ පවසති.
source http://tinyurl.com/okooydw

ඉන්දියාවනේ