විවාහයේ අඳෝනාව!

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උයන පිහන ඒවත් කරනවා. වැඩකාරකමට ගෑනු අරං හාමු මහත්තයට රඟන්න ගිහිං අඬන උන්ට වඩා හොඳින් ඉන්නවා. වැඩට යන ගෑනියෙක්ට උදව්වක් දුන්නට පිරිමිකම යන්නෙ නෑ 😊
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    aththama kathawa nam ehema hondin inna un meke awilla e gana kota kota inne naha bn. un aathal eke wife hari husband ekka hari jeewath wenawa. othana apita oya marriage eka kiyana eka negative widihata penna hethuwa prashna thiyana aya witharai hungak e gana thamange pressure eka gana katha karanne o ka thamai siddiya
    that's ture