විවාහයේ අඳෝනාව!

Sen-lu

Well-known member
  • මම දන්න බැඳපු ගොඩක් එවුන් බැන්ද එක ගැන දුක් වෙනව. නොබැඳපු උන් බැන්දේ නැති එක ගැන දුක් වෙනව. අනේ මන්ද බන්.

    මම දන්න දේ තමයි මට නම් partner කෙනෙක් ඕනි තනියම ඉන්න අදහසක් නෑ. බැඳලා හෝ නොබැඳ කොහොම උනත් අවුලක් නෑ. දැනටත් මගෙ GF මගෙත් එක්ක සතියට දවසක් දෙකක් මම ඉන්න තැන නැවතිලා ඉන්න අවස්ථා තියෙනව. ලංකාවෙ නොවෙන නිසා අවුලක් නෑ. කෙල්ලෙක් ගෙදර ඉන්නකොට අමුතු ගතියක් තියෙනව. බැඳලා හැමදාම ඉන්නකොට අවුල් වෙයි ද දන්නේ නෑ.

    ජීවිතේ කියන්නෙ experience කරන්න ඕනි දෙයක්නෙ ඒක නිසා තමන්ට ඕනි දේ අඳුරගෙන ඒක achieve කරන්න try කරන එක හොඳ වෙයි. සමහර විට හොඳ experience එකක් ලැබෙයි සමහර විට නරක experience එකක් ලැබෙයි. මොනව කරන්නද ඒක ඉතින් Life ඒකනේ.
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,617
    1,086
    113
    Negombo paththe thama
    සාදනීය පැත්ත කෙසේ වෙතත් මගේ පෞද්ගලික අත්දැකීම අනුව නම් හුගක් උන් ඉන්නේ බැන්දට ඔහේ ඉන්නව මිසක් තමන්ගේ නෝනා/මහත්තයා ගැන තියෙන ජෙනුයින් ලව් එකකින් නෙමෙයි. අනිත් එක තමයි, අවුරුදු ගනන් ලව් කරන කපල් ඉන්නව, උන්ගේ ( ඉස්පෙශලි කෙල්ලගේ) අල්ටිමේට් ගෝල් එක වෙන්නේ අනිත් එකීට වැඩිය ලොකුවට තමන්ගේ වෙඩින් ගන්න එක. වෙඩින් එක ගත්තට පස්සේ නික්න් අර සෝඩා බෝතලේ කැඩුවා වගේ, ඉන් එහාට ලොකු දෙයක් නෑ.
    අනිත් එක තමයි අපේ රටේ ඔක්කොම වගේ කපල් මුලින්ම ලව් එකක් පටන් ගන්නේ "I love you” කියලා ෆොරෙව බැදීමක් ඇති කරගෙන. උන් , තමන් දෙන්නට දෙන්නා අදහස් අතින් ගැලපෙනවද, sexually chemistry එකක් තියෙනවද වගේ දේවල් හොයන්නෙ නෑ. ඒ වගේ දේවල් සලකන්නෙ නැති එකේ consequences තියෙන්නේ බැදලා අවුරුදු දෙක තුනක් ගියාට පස්සේ, ගෑණු කෙනාට පිරිමියා or පිරිමි කෙනාට ගෑණු කෙනා පේන්න බැරුව යනකොට. එතකොට ඉතින් අතාරින්නත් බෑ, අපේ සංස්කෘතියයි,ළමයි ඉන්නව නම් ඒ අය නිසයි. මට ඕන තරන් ඇහිලා තියෙනවා මං දන්න අයියලා කියනවා, ළමයා නිසා ඉවසන් ඉන්නව මිසක් නැත්තන් ගෑණි දාලා ය්නවා කියල කියන. ඉස්සර හොදට ලව් කරපු උන්.
    මං නම් දන්න එකෙක්ට උනත් කියන්නේ කෙල්ලෙක්ට සදා කාලිකව කැපවෙන්න කලින් ඒකි හොදට ආශ්‍රය කරපන්, පුළුවන් නම් sexual affair එකකටත් පලයන්, ඒකි උඹට සෙට් වෙනවද කියලා බලන්න. එහෙම සෙට් වෙනව නම් විතරක් relationship එකක් විදියට ඉස්සරහට අරන් පලයන්. අපේ සංස්කෘතිය අනුව කරන්න අමාරු තමයි බට් අඩුම ගානේ heart එකෙන් තීරනයක් ගන්නෙ නැතුව ඔළුවෙන් හිතලා තීරනයක් ගනින්. මොකද තමන්ගේ next අවුරුදු 20,30 + heaven එකක්ද hell එකක්ද කියල තීරණය වෙන්නෙ අද උඹ හැගීම් වලට වහල් නොවී ඔලුවෙන් හිතල ගන්න තීරණය උඩ.

    ammo muge kate raththaran obanna ona
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,758
    9,122
    113
    kandy
    mama marry karala awrudu 4k. yalu wela hitiya 4 years. podi podi randu athi unata eka e welawata witharai ban. eyata man nathuwa ennath ba mata eya nathuwa ennath ba. thaman ge ideas walata galapena ekkenek hoya ganna. ethakota jeewath wenna lesie. anika ideas walata 100% match wena kenek hoya ganna ba. e wage nogalapeem awama ewasanna wenawa.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    mama marry karala awrudu 4k. yalu wela hitiya 4 years. podi podi randu athi unata eka e welawata witharai ban. eyata man nathuwa ennath ba mata eya nathuwa ennath ba. thaman ge ideas walata galapena ekkenek hoya ganna. ethakota jeewath wenna lesie. anika ideas walata 100% match wena kenek hoya ganna ba. e wage nogalapeem awama ewasanna wenawa.
    මෙහෙම එකක් දැක්කමයි කිරියෙ 😁
     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    ඉස්සෙල්ලම තමන් කවුද කියලා දැන ගන්න ඕන. ඊට පස්සේ තමන්ගේ ගති පැවතුම් තේරුම් ගන්න සහ ඊට සමාන කෙනෙක් තෝරා ගන්න ඕන..
    ගොඩක් උන් ඇත්ත හංගගෙන රගපානවා. ඒ හැටි . අපි නොදන්න තැනක ගියාම වෙනස් විදියට ඉන්නවනෙ. බදින්න කලිනුත් එහෙම තමා බදින උන් දෙන්නම..

    අඩුම තරමේ තමන්වත් තමන් ගැන අනිත් කෙනාට හංගන්නේ නැතිව කියන්න පුලුවන් නම් එයා අඩුපාඩු දැනගෙන කැමති නිසා බදින නිසා ප්‍රශ්න අඩු වෙන්න පුලුවන්..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,087
    23,844
    113
    සතුටින් ඉන්න උන් ඇවිත් ත්‍රේඩ් දාන්නැති හින්ද පේන් නෑ.

    අනික් කාරණාව ලංකාවෙ සංස්කෘතිය අනුව කොල්ලෙක් wife ගෙ හොද කිවුවොත් ඌව ගෑනිට යට වෙලා ඉන්න පොන්නයෙක් ගානට දානවා. බොන්න සෙට් උනාම එහෙම wife ට බනිනවනන් ඌ පොර.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,420
    30,276
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි නං මොන ප්‍රශ්න තිබුනත් ෂැපේ ඉන්නේ.
    #1 දරාගන්න බැරි වගකීම් නෑ
    #2 ප්‍රශ්න දාන බහුතරය ඈතින් තියලා ඉන්නේ
    #3 දෙන්නට දෙන්නා ස්වාදීනයි
    #4 පන දීගෙන ඉන්නේ නෑ. එකම ගිවිසුම තව එකෙක් හම්බුනොත් හොර වැඩ කරලා මැරුං නොකා කියලා පළ.
    5# හැම සංසර්ගයක්ම හනිමූන් එකක්.
    6# ලද දෙයින් උපරිම සැපේ ඉන්නවා.

    දැන් ඇහැරුනේ, වයිෆ් උයනවා ඇහෙනවා. හැබැයි ඊයේ රෑ හට්ටි මුට්ටි හෝදලා, චිකන් ටික කපලා තියලා තියෙන්නේ. යන්න ඕන සපෝට් එකක් දෙන්න.😘
     
    Last edited:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    මම හිතන විදියට,
    විශ්වාසය
    කැපවීම
    Sex
    උඹට අවශ්‍ය ප්‍රමාණෙට මේ තුන තියෙනව නම් ඒ ගෑනිව බැඳපං..
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අපි නං මොන ප්‍රශ්න තිබුනත් ෂැපේ ඉන්නේ.
    #1 දරාගන්න බැරි වගකීම් නෑ
    #2 ප්‍රශ්න දාන බහුතරය ඈතින් තියලා ඉන්නේ
    #3 දෙන්නට දෙන්නා ස්වාදීනයි
    #4 පන දීගෙන ඉන්නේ නෑ. එකම ගිවිසුම තව එකෙක් හම්බුනොත් හොර වැඩ කරලා මැරුං නොකා කියලා පළ.
    5# හැම සංසර්ගයක්ම හනිමූන් එකක්.
    6# ලද දෙයින් උපරිම සැපේ ඉන්නවා.

    දැන් ඇහැරුනේ, වයිෆ් උයනවා ඇහෙනවා. හැබැයි ඊයේ රෑ හට්ටි මුට්ටි හෝදලා, චිකන් ටික කපලා තියලා තියෙන්නේ. යන්න ඕන සපෝට් එකක් දෙන්න.😘

    Reality:P

    []
    tenor.gif

    ​
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    ගෑනියි පොඩි එකයි නැත්තම්.. මොන හුත්තකටද බං ජිවත් වෙන්නෙ???
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    mehema seen ekak thiyanawa, kiriyata awilla adanne marrage life ekak hariyata understand karala maintain kaanna beri ponnyo,
    mama dekapu thread 99% thiyenne genige podi podi seen walata nahayen adala life eka epa una kiyala adana ewun.

    a adana eka ponnayek wath thamange weraddak kawadawath thread eke danne ne haiyata thaman 100% perfect wage thamai katha karanne.
    samahara thread balapu gaman hitha ganna puluwan a manussayage awula monada kiyala.
     
    Last edited: