මෙන්න විවාහ වෙන්න නියම කෙනා
විවාහය කියන්නේ ප්‍රජාව බිහිකරගැනීම උදෙසා මිනිසුන් විසින් නිර්මාණය කරන ලද අංගයක්.
මිනිසුන් වන සත්වයන් හැමවිටම පුරුදුවෙලා තියෙන්නේ තනි තනියෙන් නොව සාමුහිකව වසන්නටයි. ඒක නිසා තමයි මිනිසුන් අද දක්වා මේච්චර දියුණුවක් අත්කර තිබෙන්නේ. තනි තනි ජීවත් වනවාට වඩා සාමුහිකව ජීවත් වීමේ වැදගත් කම තමයි
ආරක්ශාව, අහාර, ජලය, ආදී අවශ්‍යතා පරිශමයක් නොදා ලබා ගැනීමට හැකිවීම . ඒකට නියම උදාහරණයක් වෙන්න විවෘත ආර්ථිකය.විවෘත ආර්ථිකය යටතේදි මිනිසුන්ට හැම දෙයක්ම නිපදවා ගන්න ඕනා නෑ. එක පිරිසක් නිපදවනා දෑ අතිරිකත් ගැසෙනවා නම් තවත් ජනයාට එය බෙදා දී තමන් නොනිපදවන් දෙයක් ලබා ගන්න පුලුවන්. ඒක වාසියක් වන්නේ එතන දෙපිරිසටම ජයක් අත්වන නිසයි.
නමුත් අප පුරුදු විය යුත්තේ ස්වයංව නැගිටීමටයි. අන්න ඒක තමයි සැබෑ ජයගරහණය.
මතක තියා ගන්න කේසේ වුවත් තමන් හිසට තම අතමය සෙවනැල්ල කියලා.









bump
