විවාහය ලග නම් මෙන්න ඔයාලට මගෙන් අවශ්‍ය කර&#350

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේ ලිස්ට් එක පතරංග ජාතකේ වගේ තව තව ගොඩාක් දේවල් තියෙනවා. කොහොමත් මගුලක් ගන්නවා කියන්නේ සෑහෙන්න ගානකට තට්ටු වෙන වැඩක්. කොල්ලොන්ට නම් ගානක් නෑ ඌ කෙල්ලගේ පැත්තටත් වියදම් කරන්නේ නැත්තන්. homecoming එක ඉතින් එච්චර ලොකුවට ඕන නෑ නේ. හැබැයි තමන්ගේ දුව විවාහ කරලා දෙන තාත්තා කෙනෙකුට නම් හරිම අමාරුයි මේ දවස් වල හැටියට. පවුලේ දුවලා සෙට් එකක් හිටියොත් ඉතින් විනාසයි.
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    ලිස්ට් එක නම් සෑහෙන්න වටිනවා. මාත් engagement එක ලගදි ගත්තා. low බජට් ගිහිල්ලත් 1යි 60 ක් විතර ගියා. Rings දෙක හදාගන්න තමයි වැඩිම cost ගියේ. මේ දවස්වල රත්තරන් ගනන් වැඩි වෙන නිසා ඉස්සරහට බදින්න ඉන්න අය දැන්ම රත්තරන් බඩු කඩවලට ගිහිල්ලා මිල බලාගත්තොත් හොදයි. අපිට February වල හැදුවේ. 70ක් ගියා රින්ග්ස් වලට. වෙඩින්ග් වලට ඊට වැඩියි. අදුරන කඩයක් නිසා ක් 15විතර අඩුකරගත්තා.


    (ඇගිලි සයිස් එකට ගනන් වෙනස් වෙනවා. පවුම් බරට හදන නිසා)
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    :angry:
    ඉස්සෙල්ලම කියන්න ඕන මේක සමහර විට පිලිවේලටම නැතුව ඇති. එත් වටිනවා ලග තියාගන්න එක මොකද විවාහය ලග වෙනකොට හැමදේම අමතක වෙන තරමට වැඩ වැඩි වෙන නිසා.ගොඩක් කෙටි කරලා හදල තියෙන්නේ වැඩි වේවැල් ඔයාල බලල එකතු කරගන්න

    එහෙනම් පටන් ගමු


    1.WEDDING HALL
    2.JEWELRY (WIFE, BROTH OF LAW)
    3.PHOTOGRAPHER VIDEO TEAM
    4.WEDDING CARDS
    5.WEDDING CAR
    6.BAND, CULTURAL DANCING GROUP
    7.JAYAMANGALA GATHA GROUP
    8.WEDDING CAKE, CAKE BOXES
    9.BULATH, WHITE CLOTH, COCONUT, KNIFE, COCONUT FLOWERS, KALA, PAN KENDIYA
    10.LIQUOR, BEER, SOFT DRINKS, BITES
    11.HALL DECORATION, CAR DECORATION
    12.SETTEE BACK , PORUWA
    13.BOUQUET.(BRIDE, BRIDESMAIDS, FLOWER GIRLS)
    14.GROOMS , BEST MAN KIT
    15.BRIDE , BRIDESMAIDS SARI
    16.FLOWER GIRLS , PAGE BOYS KITS
    17.OIL LAMP, CANDLE, MATCH BOX
    18.CAKE STRUCTURE
    19.GOING AWAY KIT
    20.VEHICLE FOR FAMILY MEMBERS
    21.HONEYMOON PLACE
    22.ALL DRIVERS FOOD
    23.JAYAMANGALA GATHA TEAM ENVELOPS
    :


    දැන් නම් අපරාදෙ සල්ලි කියලා හිතෙනවා බන්. සුපිරි වාහනයක් ගන්න තිබ්බා. අපේ එවුන් මෝඩ වෙඩින් සංස්කෘතියක් හදාගෙන නිසා අලුතින් බදින එවුන්ට කෙලවෙනවා. දෙමල අලුත් අවුරුද්දටත් වුනේ ඔය ටිකම තමයි. ඉන්දියාවෙ බමුණන්ගේ පොන්න නොනගත සීන් දැන් ‍සිංහල අපේ දෙයක් වෙලා
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    මෙහෙම කිව්වට තරහ වෙන්න එපා මචන්. අද කලේ මගුල් කෙරුවාවත් තරඟයක් වෙලා. පැය 6 කට 7 කට ලක්ෂ ගණන් වියදන් කරලා දන්නේ නැති දන්නා නෑයෝ සොක්කෝ බෝක්කෝ ඔක්කොටම ලක්ෂ ගණන් වියදම් කරලා කන්න දීලා යවල අනික් දවසේ ආපු උන්ට මුකුත් මතක නැහැ. ඊට වඩා හොඳම ඔය 300 කට 500 කට කන්න දෙන වියදම ඉතුරු කරලා ඒ මනාල ජෝඩුවගෙම ඉදිරියට සල්ලි එකතු කරගන්න එක තමයි. මම හරිද?

    මමත් ඔය කතාවට එකගය්.එත් ඕක ප්‍රැක්ටිකල් නෑ මචන්.අද කාලේ ඕනෑම කෙල්ලෙකුගේ ලොකුම බලාපොරොත්තුව හොදම හොද වෙඩිමක් ගන්න එක.එක මේ සමාජේ යන විදිය.අඩුවට,ලාවට වියදම් අඩුකරලා,පොඩි හොටෙල් එකක ගත්තොත් කෙල්ලගේ හිතට හරි නෑ.අම්මලාගේ හිතට හරිත් නෑ.යාලුවෝ නාදැයන්ගේ හිතටත් හරි නෑ .උබල දැන් කියය, ඔය කව්රුත් කන්න බොන්න දෙන්නේවත්,නය ගෙවන්නවත් එන්නේ නෑ නෙහ් කියල.එක ඇත්ත.එත් කෙල්ලගේ පැත්තෙන් හිතුවත්,උනුත් කැමති,උන්ගේ යාලුවෝ ගන්න විදියට වෙඩිමක් ගන්න.ඔය වගේ දහසකුත් එකක් දේවල් තියෙනවා බන් ඔතන.උබල අපි ඔහොම කැමති උනාට ඕක කරන්න අමාරුයි ..මන්ද මමත් ඕක ගැන සලකා බැලුව..බට් හරිගියේ නෑ බන්.. :no::no: