විවාහවීමේ නීති

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
විවාහවීමේ නීති

විවාහවීමේ නීති සංශෝධනය කිරීමට පියවර

තුෂාරී කළුබෝවිල
http://www.divaina.com/2009/08/12/news16.html

ශ්‍රිS ලංකාවේ වයස අවුරුදු 16 ත්ණී 18 ත් අතර පසුවන දරුවන්ට දෙමවුපිය භාරකරුවන්ගේ කැමැත්ත පරිදි නීත්‍යනුකූලව විවාහ වීමට අවශ්‍ය නීති සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි නීsතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා පැවැසීය.

දැනට ක්‍රියාත්මක වන නීතියට අනුව වයස අවුරුදු 16 ට වැඩි ළමයින්ට තමා කැමැති කෙනෙක්‌ සමග ලිංගිකව හැසිරීමේ අයිතිය ඇතත් අවුරුදු 18 දක්‌වා නීත්‍යානුකූලව විවාහ විය නොහැකි බව ඒ මහතා සඳහන් කළේය.

මෙම තත්ත්වය යටතේ නොයෙකුත් ප්‍රායෝගික ගැටලු ඇතිවන බැවින් නීතිය සංශෝධනය කිරීමට නව යෝජනා ඉදිරිපත් කර ඇතැයි හෙතෙම පැවැසීයÕ

ඒ මහතා මෙසේ පැවසුවේ ජාතික ළමා ආරක්‌ෂක අධිකාරිය හා වර්ල්ඩ් විෂන් ලංකා එක්‌ව සංවිධානය කරන ලද ළමා ආරක්‌ෂණය පිළිබඳ ජනමාධ්‍යවේදීන් සඳහා පෙරේදා (10 වැනිදා) කොළඹ පැවැති වැඩමුළුවකදීය.

මෙම අවස්‌ථාවට සහභාගි වූ ළමා ආරක්‌ෂක අධිකාරියේ සභාපති ජගත් වැල්ලවත්ත මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ සිදුවන ළමා අපචාරවලින් 50% ක්‌ම සිදු වන්නේ එකී දරුවන්ගේ සමීපතම ලේ ඥතීන් අතින් බවයි. තවත් 42% ක්‌ පෙම්වතුන් අතින් සිදුවන බවත් හෙතෙම පැවැසීය.

කාන්තා හා ළමා සංවර්ධන ඇමැති සුමේධා ජී. ජයසේනණී නීතිඥ හර්ෂණ නානායක්‌කාරණී මහාචාර්ය සරත් විජේසූරිය යන මහත්ම මහත්මීහු මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

isuru@r

Member
May 6, 2008
348
1
0
ape gedara...
machan mekanan echchara hoda wadak nemei.... 16-18 kattiya response ekan ganna puluwan thaththweka na.. mehe marrage unama ewa ikmanata kadenawa..... i don't think this is good
 
DJANURADHA@mp3

Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    ya dan tyena genaration eke hatyataanam meka hary yan ne wage:: bt issra nam pody ways walin marry karala amabanaka lami innawane family wala ::::

    so mannam hitanne meka naganna yana wadaki wage:: lol
     
    Jun 17, 2009
    464
    1
    0
    විවාහවීමේ නීති සංශෝධනය කිරීමට පියවර

    තුෂාරී කළුබෝවිල
    http://www.divaina.com/2009/08/12/news16.html

    ශ්‍රිS ලංකාවේ වයස අවුරුදු 16 ත්ණී 18 ත් අතර පසුවන දරුවන්ට දෙමවුපිය භාරකරුවන්ගේ කැමැත්ත පරිදි නීත්‍යනුකූලව විවාහ වීමට අවශ්‍ය නීති සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි නීsතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා පැවැසීය.

    දැනට ක්‍රියාත්මක වන නීතියට අනුව වයස අවුරුදු 16 ට වැඩි ළමයින්ට තමා කැමැති කෙනෙක්‌ සමග ලිංගිකව හැසිරීමේ අයිතිය ඇතත් අවුරුදු 18 දක්‌වා නීත්‍යානුකූලව විවාහ විය නොහැකි බව ඒ මහතා සඳහන් කළේය.

    මෙම තත්ත්වය යටතේ නොයෙකුත් ප්‍රායෝගික ගැටලු ඇතිවන බැවින් නීතිය සංශෝධනය කිරීමට නව යෝජනා ඉදිරිපත් කර ඇතැයි හෙතෙම පැවැසීයÕ

    ඒ මහතා මෙසේ පැවසුවේ ජාතික ළමා ආරක්‌ෂක අධිකාරිය හා වර්ල්ඩ් විෂන් ලංකා එක්‌ව සංවිධානය කරන ලද ළමා ආරක්‌ෂණය පිළිබඳ ජනමාධ්‍යවේදීන් සඳහා පෙරේදා (10 වැනිදා) කොළඹ පැවැති වැඩමුළුවකදීය.

    මෙම අවස්‌ථාවට සහභාගි වූ ළමා ආරක්‌ෂක අධිකාරියේ සභාපති ජගත් වැල්ලවත්ත මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ සිදුවන ළමා අපචාරවලින් 50% ක්‌ම සිදු වන්නේ එකී දරුවන්ගේ සමීපතම ලේ ඥතීන් අතින් බවයි. තවත් 42% ක්‌ පෙම්වතුන් අතින් සිදුවන බවත් හෙතෙම පැවැසීය.

    කාන්තා හා ළමා සංවර්ධන ඇමැති සුමේධා ජී. ජයසේනණී නීතිඥ හර්ෂණ නානායක්‌කාරණී මහාචාර්ය සරත් විජේසූරිය යන මහත්ම මහත්මීහු මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

    ooops!!!!!!!!!!!!!!!!!