විවාහ ජිවිතය

vckeranda

Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    Machn marry karanna puluwan only 4 times neda? Ita passe nithiyen marry karanna thahanam ne?

    Ape kollek 3parak divorce mcn.. u dan ai kello talk karanawa
    ehema ekak mn danna na ne bn, ehema rule danna bane.
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    Ube kalin ewa 18 adu kale karaopu ewada .nat nam uba me awurudu 8aluleth wena ewa kalada.
    27 ado uba hena podi wayasenne badinne.
    awurudu 8 athule thamai bn, U can compare them bro,
    27 kiyanne podi wayasak nemeine bn, dan life expectation eka awurudu 50k nam life eken 1/2k jeewath wela iwarai, anika lamai innawanam api marena kaleka unta thaniyema gemak gahaganna puluwan wasayak inna ona, apita 50k weddi lamainta 10k 12k wela wadak ne, hadissiyewath api nathi unoth lamai anatha wenawa naththam.

    dan mama badala awurudu 2.5i, podi kollek innawa 7months.
     

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    30 wge badinwa ban. sallit tikak ekathu karagena. wedding nam lokuwata ganne na kiyla hitn inne . e sallit biz ekat yodawanawa
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,325
    12,590
    113
    Piliyandala
    26 Register කරා.. 27 බැන්ද, මාස 6ක කොලු පොඩ්ඩෙක් ඉන්නව. දුක සැප සමබරව තියෙනව බන්, අඩු වැඩි වශයෙන්, ෆුල් මාවල්ස් ත් නෑ.. නහුතෙට කෙලවිලත් නෑ..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඕකට වික්ටර් රත්නායක මහත්තැන්ගේ හොද සින්දුවක් තියෙනවා...ඉදපන් හොයල දාන්න...හාමුදුරු කෙනෙක් ලියපු එකක්..:love:



    Menna sinduwa :) pattai

    කඳුළු පැන්
    කඳුළු පැන් කෙණ්ඩියක්
    සිනහ මල්
    සිනහා මල් වට්ටියක්
    දෑතට ගෙන යා හැකි දුර
    ගව් සියයක්වත් වේ නම්
    ප්‍රේමවන්තයෙක් වුණාට
    කමක් නෑ මලේ ...//

    සුසුම් වැල්
    සුසුම් වැල් ඔළගුවක්
    පැතුම් මල්
    පැතුම් මල් පළිඟුවක්
    දෑතට ගෙන යා හැකි දුර
    ගව් සියයක්වත් වේ නම්
    ප්‍රේමවන්තයෙක් වුණාට
    කමක් නෑ මලේ

    කඳුළු පැන්
    කඳුළු පැන් කෙණ්ඩියක්
    සිනහ මල්
    සිනහා මල් වට්ටියක්
    දෑතට ගෙන යා හැකි දුර
    ගව් සියයක්වත් වේ නම්
    ප්‍රේමවන්තයෙක් වුණාට
    කමක් නෑ මලේ

    උණු කඳුළු
    උණු කඳුළු බත් මුලක්
    මල් පැදුරු
    මල් පැදුරු පන් මිටක්
    දෑතට ගෙන යා හැකි දුර
    ගව් සියයක්වත් වේ නම්
    ප්‍රේමවන්තියෙක් වුණාට
    කමක් නෑ නඟේ

    කඳුළු පැන්
    කඳුළු පැන් කෙණ්ඩියක්
    සිනහ මල්
    සිනහා මල් වට්ටියක්
    දෑතට ගෙන යා හැකි දුර
    ගව් සියයක්වත් වේ නම්
    ප්‍රේමවන්තයෙක් වුණාට
    කමක් නෑ මලේ

    ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
    පද රචනය - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
    තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    34 wage badinwa kellek innawa. 40 unath kellak nathiwei kiyala bayath na hoyaganna puluwan kiyala patta sure.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    තවම බැඳලා නෑ. මේ අවුරුද්දේ 32 ක්වෙනවා තව ටික දව්සකින්. බැඳලම තමයි ඉතින් බලන්න වෙන්නේ.