විවාහ ජිවීතයේ ගැටලුවක්

Sen-lu

Well-known member
  • එකම ගෙදර සිටින මව සමග ඔබ දුරකථනයෙන් සංවාද පවත්වනවා දකිනවිට බිරිඳට කෝපාග්නි ඇතිවීම ගැන මවිතයක් නොමැතිය.

    බිරිඳ ඔබට අමානුෂික ලෙස පහර නොදෙන්නේ නම් කම් නැත. පහරදුන්නත් ඉවසා වැදෑරීම හැර ඔබට වෙන කල හැකි දෙයක් නැත.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    එකම ගෙදර සිටින මව සමග ඔබ දුරකථනයෙන් සංවාද පවත්වනවා දකිනවිට බිරිඳට කෝපාග්නි ඇතිවීම ගැන මවිතයක් නොමැතිය.

    බිරිඳ ඔබට අමානුෂික ලෙස පහර නොදෙන්නේ නම් කම් නැත. පහරදුන්නත් ඉවසා වැදෑරීම හැර ඔබට වෙන කල හැකි දෙයක් නැත.
    මට පේන්නෙ, මුන්ගෙ පවුලෙ උන්ට සයිකො වගේ . ගෑනි තමයි අමාරුවේ වැටිලා තියෙන්නෙ .
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,928
    113
    කසාද ජීවිතය කියන්නේ ගිනි ගොඩක්. වයිෆ් ට තියෙන්නේ මානසික අවපීඩන තත්ත්වයක්. උපදේශනය වැදගත්. මොනව උනත් උඹ මචං හොද අවබෝධයෙන් වැඩ කරපන්. බිරිද ගැන හොයල බලපන්. උපදේශනයට ප්රතිකාර සදහා යොමු කරන්න උත්සාහ කරපන්. බිරිදට ළමයා ලැබුනට පස්සේ පසු ප්රසව විශාද තත්ත්වයට යන්න ලොකු ඉඩක් තියෙනවා. අම්ම තාත්තට හොදට සලකපන් පව් ඇත්තටම ඒ මිනිස්සු.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    ගෑනිට ඩිප්‍රෙශන් වගේ බෙහෙත් අරන් තෙරපි කරාම අඩුවෙලා යයි හැබැයි මෙතන වෙන වෙන කේසුත් තියනවනෙ?

    පොන්නයා වගේ ඉන්න යන්න එපා උබ පිරිමියා වෙලා ඉදපන් මුලින්. කෙලින්ම ගෑනිට කියපන් මෙහෙම අපායක වගේ ජීවත් වෙන්න බෑනෙ අනම් මනම් බබා හුකුං බෑ ඩොක්ට කෙනෙක් ගාවට යන්න ඕන ගිහිං හරියටම ඒ කියන විදිහට බෙහෙත් ගන්න ඕන ටික කාලෙකට මේවා හරියනකං අපි රෙන්ට් එකට වෙනම ගෙදරක ඉමු අපි දෙන්නා කියන්නෙ එක පවුලක් වෙන කාටවත් ඒකට ඇගිලි ගහන්න දෙන්න එපා ඒ ප්‍රශ්න අපි විසදගමු. ඔය එකකට හරි ඔයා කැමති නැත්තං අදම ඩිවෝස් වෙමු කියලා. මාමණ්ඩියටත් කෝල් එකක් අරං කියපන් උබලා ටික කාලෙකට වෙන ගෙදරකට යනවා වෙනම ඉන්න ඒත් එක්කම වයිෆ්ට බෙහෙත් අරං දෙනවා psychiatrist කෙනෙක්ගෙන් අනික අපේ ප්‍රශ්ණ වලට අත දාන්න එන්න එපා ඒවා අපි විසදගන්නම් එහෙම නැත්තං කරන්න තියන එකමදේ ඩිවෝස් වෙන එක කියලා මම වයිෆ්ටත් කිව්වා කියලා තදට කියපන්. ඔය ටික කිව්වම මාමණ්ඩිය පූස් පැටියා වගේ හීලෑ වෙයි වයිෆ් මෙන ඩිප්‍රෙශන් තිබ්බත් තෝ කියන එක ටිකක් හරි අහන්න ට්‍රයි කරයි අමාරුවෙන් හරි. මොකද බඩකුත් උස්සගෙන දුව ඩිවෝස් වෙලා ගෙදර එනවා කියන්නෙ තාත්තෙක්ට පිස්සු හැදෙන සීන් එකක්. ගෑනිට උනත් එච්චරයි බඩත් උස්සගෙන තනි වෙනවා කියන්නෙ හික වෙනවා කියලා දන්නවා.මෙතන වෙලා තියෙන්නෙ උබ ගෑනිට ඉපදෙන්න ඉන්න ලමයට පන වගේ ආදරෙ කියලා ගෑනියි ගෑනිගෙ ගෙදර උනුයි දන්න හින්දා උබවා පෙන්දෙක් වගේ නටවන සීන් එකක්. උබ දැන්වත් පිරිමිකම පෙන්නලා කන්ට්‍රෝල් එක අතට ගනින්. උබට අවුලක් නැති බව පෙන්නපන් ඩිවෝස් උනත්
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ගෑනියි ගෑනිගෙ ගෙදර උනුයි දන්න හින්දා උබවා පෙන්දෙක් වගේ නටවන සීන් එකක්.
    සමහරවිට මූ ගෙදරට වෙලා රිංගගෙන අම්මා තාත්තා කියන දේ අහගෙන ඉන්න එකෙක්ද දන්නෙ නෑනෙ. මහගෙදර ඉන්නවා නම් ගොඩාක් මිනිස්සු තමුන්ගේ ළමයින්ව කන්ට්‍රෝල් කරන්න හදනවා.සමහරු ලේලි ගැන හිතන්නෙ උන්ගෙ පරම්පරාව බෝ කරන්න පාවිච්චි කරන භාණ්ඩයක් කියලා. ලේලිට කැමති විදිහට කැමති කෑමක් හදන්න දෙන්නෙ නැති, තමුන්ගෙ කාමරේවත් ඒකිට ඕන විදිහට තියාගාන්නෙ දෙන්නෙ නැති වත්තෙ මල් පැලයක් වත් ඕනෙ විදිහට හිටවන්න දෙන්නෙ නැති මිනිස්සු ඉන්නවා.

    ඒක නිසා එකම කෝණෙකින් බලන්න බෑ.

    මම අඳුරන එකෙක් ඩිවෝර්ස් උනා හේතුව උන්ගෙ තාත්තා අති පණ්ඩිතයා. ළමයින්ගෙ පවුලුත් ඌට ඕනෙ විදිහට කන්ට්‍රෝල් කරන්නා හදන්නෙ. කොල්ලත් පොන්නයා වගේ ඉන්නවා තාත්තට බයයි. අන්තිමේ ගෑණි බැරිම තැන යන්න ගියා.
     

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    Ube gani mala yaksaniyakne bung..

    Oya ganit ekka sex karanna mood ekak enawada ubata? 😑

    Uba hoda rassawak karanawanam mokatada bung gani gawa danin watenne.....

    Divorce karala dapan oya wage kundawala...
     
    • Like
    Reactions: NRTG

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,284
    10,556
    113
    හරි ඉතින් ඌ ගෑනිත් එක්ක එලියේ ඉන්න වෙලාවක උවමනාවකට අම්මට කෝල් එකක් ගත්තත්..ඒකි වලියට එනවා ඇති
     
    • Like
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    සමහරවිට මූ ගෙදරට වෙලා රිංගගෙන අම්මා තාත්තා කියන දේ අහගෙන ඉන්න එකෙක්ද දන්නෙ නෑනෙ. මහගෙදර ඉන්නවා නම් ගොඩාක් මිනිස්සු තමුන්ගේ ළමයින්ව කන්ට්‍රෝල් කරන්න හදනවා.සමහරු ලේලි ගැන හිතන්නෙ උන්ගෙ පරම්පරාව බෝ කරන්න පාවිච්චි කරන භාණ්ඩයක් කියලා. ලේලිට කැමති විදිහට කැමති කෑමක් හදන්න දෙන්නෙ නැති, තමුන්ගෙ කාමරේවත් ඒකිට ඕන විදිහට තියාගාන්නෙ දෙන්නෙ නැති වත්තෙ මල් පැලයක් වත් ඕනෙ විදිහට හිටවන්න දෙන්නෙ නැති මිනිස්සු ඉන්නවා.

    ඒක නිසා එකම කෝණෙකින් බලන්න බෑ.

    මම අඳුරන එකෙක් ඩිවෝර්ස් උනා හේතුව උන්ගෙ තාත්තා අති පණ්ඩිතයා. ළමයින්ගෙ පවුලුත් ඌට ඕනෙ විදිහට කන්ට්‍රෝල් කරන්නා හදන්නෙ. කොල්ලත් පොන්නයා වගේ ඉන්නවා තාත්තට බයයි. අන්තිමේ ගෑණි බැරිම තැන යන්න ගියා.
    ඔව් හැබැයි එහෙනං මූ තමා වැරදි. හප්පා එහෙම පොන්සියො බදින ගෑනු නං සිරාවට පව් තමා 🥲

    මේ සියලු කතාවලින් අපිට ගන්න තියන ආදර්ශය :-
    බදිනවනං බැදලා රෙන්ට් එකට හරි වෙනම ගෙදරක ඉදපන්. අම්මලා එක්ක එක ගෙදර නං ජීවිතේට ඉන්න එපා. හැබැයි ඒ මිනිස්සුන්ට හොදට සලකපන් weekends වල මහගෙදර ඇවිල්ල නැවතිලා යමන් සති දෙක්කට සැරයක්වත්. බදින්න කලින් මහගෙදර පඩි දීලා උදව්වට කෙනෙක් නතර කරන්න තරං ආදායම හදන් ඉදපන්. 98%ම එන ප්‍රශ්න අඩු වෙයි
     

    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    ඔව් හැබැයි එහෙනං මූ තමා වැරදි. හප්පා එහෙම පොන්සියො බදින ගෑනු නං සිරාවට පව් තමා 🥲

    මේ සියලු කතාවලින් අපිට ගන්න තියන ආදර්ශය :-
    බදිනවනං බැදලා රෙන්ට් එකට හරි වෙනම ගෙදරක ඉදපන්. අම්මලා එක්ක එක ගෙදර නං ජීවිතේට ඉන්න එපා. හැබැයි ඒ මිනිස්සුන්ට හොදට සලකපන් weekends වල මහගෙදර ඇවිල්ල නැවතිලා යමන් සති දෙක්කට සැරයක්වත්. බදින්න කලින් මහගෙදර පඩි දීලා උදව්වට කෙනෙක් නතර කරන්න තරං ආදායම හදන් ඉදපන්. 98%ම එන ප්‍රශ්න අඩු වෙයි
    බදිනවනං බැදලා රෙන්ට් එකට හරි වෙනම ගෙදරක ඉදපන් 100% agree !
    Wenama gedarala lunui bathui kala hari idapan... eka sapai
     
    • Like
    Reactions: ML1987

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909
    113
    එයා පිළිගන්නේ එයාගේ තාත්තා කියන වචන පමණයි
    Thaththa gawatama yawapan bn, mona hutt**kda.

    Parents la dena ganna ona family life kiyala denna. geni ge thaththa mokada kiyanne?
     

    dineshika123

    Member
    Nov 29, 2022
    4
    8
    3
    Consulting thama ekama widiya

    Eka gedarada inne okkoma kattiya?
    ow

    Consulting thama ekama widiya

    Eka gedarada inne okkoma kattiya?
    Ow eka gedara.
    ------ Post added on Nov 29, 2022 at 7:36 PM

    අපෙත් ඔය වගේ බං අනේ මන්දා..එපා වෙලා ඉන්නේ
    Hmkk
    ------ Post added on Nov 29, 2022 at 7:37 PM

    Assume this is not a joke.

    Then take your wife to her home for some time. Usually, they prefer to be with their mom at the time of pregnancy and just after the child birth.

    At the same time try counseling too.
    Yes i have done it. I just let her to Parents and keep safele thease few days.
    ------ Post added on Nov 29, 2022 at 7:41 PM

    Thaththa gawatama yawapan bn, mona hutt**kda.

    Parents la dena ganna ona family life kiyala denna. geni ge thaththa mokada kiyanne?
    එයා retire policemen. Aya gedarath policiya kiyala hithan inne
    ------ Post added on Nov 29, 2022 at 7:42 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    මේක නිකන් ප්‍රබන්දයක්ද ඇත්තක්ද දන්නේ නැහැ. හැබැයි මේ වගේ එව්වා මම ඕන තරම් දැකලා අහලා තියනවා.
    මට හිතෙන ප්‍රධාන දේවල් තමයි......
    # දෙමව්පියෝ පවුල් වලට සීමාව ඉක්මවා ඇගිලි ගැසීම
    # තම පවුල දෙවනියට දමා සීමාව ඉක්මවා දෙමව්පියන් ගැන වද වීම [දෙමව්පියන්ට නොසලකා ඉන්න කියලා මේකෙන් අදහස් කරන්නේ නැහැ]
    # ගැහැණු අයගේ හෝමෝන වෙනස් වීම සමග ඇතිවන තත්වයන්. මේවා හොදින් සාකච්චා කරලා වයිද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ඕනේ දේවල්
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ගෑණිව ඒකිගේ ගෙදර ඇරලපන්කෝ ළමයා හම්බවෙනකන්.. හම්බවෙලත් මාස 3ක් වගේ තියපන්.

    රැස් බහී
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    මට මේකෙ ඉන්න යාලුවන්ගෙන් ලොකු උදව්වක් ඕනෙ.

    මගෙ කතාව කෙටියෙන් සදහන් කාලොත් අපි දෙන්නම හොදින් ඉගෙන ගත්තු හොද රැකියා කරන දෙදෙනෙක්. දැන්නම් වයිෆ් රැකියාවක් කරන්නේ නැහැ මොකද එයා මේ වෙද්දි ගර්භනී ාලය පසු කරන නිසා ඉතින් මට තියෙන ප්‍රශ්නය නම් ගර්භනී කාලයට කලිනුත් සහ පසුවත් ඇයට ඉතා ඉක්මනින් කේන්ති යන ස්වභාවයක් දක්නට ලැබෙනවා මේ තත්ත්වය නිසා අප සිය මුළු පවුලම දැඩි මහත් පීඩාවට පත්වෙලා ඉන්නේ කොටින්ම කියනවනම් මෙයා මගේ අම්මා තාත්තට පවා දැඩි ලෙස හිරිහැර සහ වචන හුවමාරුවට යනව.ඇය ඇයගේම මතයේ සිටින නිසා ඇයට මාගේ වචනයය වත් සහ අන් කිසිම අයෙකුගෙන් වචනයක්වත් ඇසීමට පිළිගැනීම්ට ඇය අකමැතිය. එයා පිළිගන්නේ එයාගේ තාත්තා කියන වචන පමණයි එයාගේ දෙමව්පියන් අපගේ පවුල් ජීවිතයට ඇඟිලි ගසන නිසා දැන් පවුල් ජීවිතය අපිට නැතිවී ඇත.ඇයගේ මේ කේන්තිය පාලනය කර ගැනීමටට මා මානසික් වෛද්‍ය වෛද්‍යවරයෙක් ළඟට ඇයව රැගෙන ගියා නමුත් ඇය එයට ද අවනත වන්නේ නැත අවශ්‍ය ප්‍රතිකාර ද ඇය මඟ හරිනවා. ඇය මාගේ අම්මා සහ තාත්තා සමඟ දැඩි වූ කෝපයකින් සිටින නිසාම මා හට ඔවුන්ට කතා කිරීමට ද නොහැකි තත්ත්වයක් දැන් උදා වී ඇත .යම් යම් අවස්ථා අවස්ථාවල දී මාගේ මව මා හට දුරක දුරකථන ඇමතුමක් ලබා ගත්හොත් ඒක වයිෆ් දැක්කොත් ඇය දිගින් දිගටම මා සමග රන්ඩු කරනවා. මා දැඩි කනස්සල්ලට පත්වී ඇති බැවින් මා හට කරන්නට ඇත්තේ කුමක්ද යන්නවත් තේරුම් ගැනීමට නොහැකිය. අප ජීවත් වන්නෙ මාගෙ මව පියා සමගයි. මම පවුලෙ තනි දරුවා උන නිසා මට දෙමාපියනුත් ඇයත් මාගෙ ලැබෙන්නට සිටින දරු පැටියයි මෙ සියලු දෙනාම අවශ්‍ය බැවින්. මා කල යුත්තෙ කුමක්ද යන්න මට තෙරෙන්නෙ නැති තත්වයක සිටී.. උත්තරයක් නොලැබුනත් මේක ලිවුවෙ දැඩි අපහසුව සහ මම ලොකු බරක් හිසේ තාබාගෙන කල්පනා කාරමින් කාලය ගෙවන නිසයි.
    මචං ඕකට කියන්නේ විශාදය කියලා. ඕක පුලුවන් තරම් ඉක්මනට ප්‍රතිකාර අරගෙන හොදකරගන්න බලපං. නැතිනම් දරුවව පවා පෙන්වන්න බැරි තත්වයක් උදා වෙනවා. පසු ප්‍රසව විශාදය තත්වය ගොඩක් භයානකයි. එයාට ෆිට් කවුරු හරි ඉන්නවා නම් ඒ කෙනාට මේ තත්වය පැහැදිලි කරලා එයා එක්ක වයිෆ්ව ප්‍රතිකාර වලට යවපන්. ගොඩක් දුරට එයා පිලිගන්නේ නෑ එයාට එහෙම තත්වයක් තියනවා කියලා. දරුවට කිරිදෙන එක පවා නවත්වන්න ඉඩ තියනවා.
     
    • Like
    Reactions: Mugen and GobbaSira