විවාහ ජිවීතයේ ගැටලුවක්

Kitkitkit

Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    ලොකු කළු ගලක් ඔලුව උඩින් තියාගත්තාම බිම තියනකම් ඒකේ බර දැනෙනවා.... බිම තියන්න බැරි එකට හේතු කිය කිය සිටීම ප්‍රමාදයට කාරණා විතරයි
     
    • Like
    Reactions: wtsamantha

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,539
    6,026
    113
    Anee manda . Mey wage welawata thama hithenne mokatada bandeeey kiyala..

    Gedara gihin arawala.. umba umbalage gedara indapanm. wena karanna deyak na..

    Elakiri eke 2010 wage kala wala kochchara fun life ekak da appa thibbe....

    Meke bandapu nathi unta kiyanne.. jeewithee windapalla..
     
    • Like
    Reactions: Ryker and siri_ayya

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මචං ඕකට කියන්නේ විශාදය කියලා. ඕක පුලුවන් තරම් ඉක්මනට ප්‍රතිකාර අරගෙන හොදකරගන්න බලපං. නැතිනම් දරුවව පවා පෙන්වන්න බැරි තත්වයක් උදා වෙනවා. පසු ප්‍රසව විශාදය තත්වය ගොඩක් භයානකයි. එයාට ෆිට් කවුරු හරි ඉන්නවා නම් ඒ කෙනාට මේ තත්වය පැහැදිලි කරලා එයා එක්ක වයිෆ්ව ප්‍රතිකාර වලට යවපන්. ගොඩක් දුරට එයා පිලිගන්නේ නෑ එයාට එහෙම තත්වයක් තියනවා කියලා. දරුවට කිරිදෙන එක පවා නවත්වන්න ඉඩ තියනවා.
    kiri nawathwanawa witarak nemei godak worst unoth lamaya marannath ida thiyenawa. :no:
    okata anduwe clinic walath kiyanne aha gahagena inna one kiyala.
    chuti wenasak wath ignore karanna honda na.

    api danna kellek lamaya hambela tika dawasakin thamungema ammawai thaththawai gedarin elewwaa.
    passe baladdi e kellata oya scene eka. eetapasse dan beth bona hinda shape.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    මූ මේ අදම ජොයින් වෙලා ආතල් එකක් ගන්නව යකුණේ හෑලි ලියන්න යන්න එපා අපරාදෙ
     
    • Haha
    Reactions: Thoththa_Baba

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113
    හෝමෝන සීන් නිසා ටිකක් ඉවසලා හිටපන්. දිගටම එහෙම නම් දෙපාරක් හිතපන්. අම්මද හරි ගෑනිද හරි කියලා අපි දන්නෙ නෑ. ඒත් යකෝ කිරි දුන්න අම්මට කෝල් එකක් ගන්නවට කේන්ති ගන්න ගෑනියෙක් මොකටද. මම නම් පොරෝ පාරක් ගහලා හිරේ යනවා.
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    wenama gedrk hdl financial stable wel lmy hdn epai, nttn mata una wge thmi utath wenne :/
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,088
    113
    adala nene
    වෙනම ජීවත් වෙයන් කොම්ලෝ ටික කාලයක් ඕවා එකට ලොකු කාලයක් ඉද්දී එන පස්න
     
    • Like
    Reactions: NRTG

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    මට මේකෙ ඉන්න යාලුවන්ගෙන් ලොකු උදව්වක් ඕනෙ.

    මගෙ කතාව කෙටියෙන් සදහන් කාලොත් අපි දෙන්නම හොදින් ඉගෙන ගත්තු හොද රැකියා කරන දෙදෙනෙක්. දැන්නම් වයිෆ් රැකියාවක් කරන්නේ නැහැ මොකද එයා මේ වෙද්දි ගර්භනී ාලය පසු කරන නිසා ඉතින් මට තියෙන ප්‍රශ්නය නම් ගර්භනී කාලයට කලිනුත් සහ පසුවත් ඇයට ඉතා ඉක්මනින් කේන්ති යන ස්වභාවයක් දක්නට ලැබෙනවා මේ තත්ත්වය නිසා අප සිය මුළු පවුලම දැඩි මහත් පීඩාවට පත්වෙලා ඉන්නේ කොටින්ම කියනවනම් මෙයා මගේ අම්මා තාත්තට පවා දැඩි ලෙස හිරිහැර සහ වචන හුවමාරුවට යනව.ඇය ඇයගේම මතයේ සිටින නිසා ඇයට මාගේ වචනයය වත් සහ අන් කිසිම අයෙකුගෙන් වචනයක්වත් ඇසීමට පිළිගැනීම්ට ඇය අකමැතිය. එයා පිළිගන්නේ එයාගේ තාත්තා කියන වචන පමණයි එයාගේ දෙමව්පියන් අපගේ පවුල් ජීවිතයට ඇඟිලි ගසන නිසා දැන් පවුල් ජීවිතය අපිට නැතිවී ඇත.ඇයගේ මේ කේන්තිය පාලනය කර ගැනීමටට මා මානසික් වෛද්‍ය වෛද්‍යවරයෙක් ළඟට ඇයව රැගෙන ගියා නමුත් ඇය එයට ද අවනත වන්නේ නැත අවශ්‍ය ප්‍රතිකාර ද ඇය මඟ හරිනවා. ඇය මාගේ අම්මා සහ තාත්තා සමඟ දැඩි වූ කෝපයකින් සිටින නිසාම මා හට ඔවුන්ට කතා කිරීමට ද නොහැකි තත්ත්වයක් දැන් උදා වී ඇත .යම් යම් අවස්ථා අවස්ථාවල දී මාගේ මව මා හට දුරක දුරකථන ඇමතුමක් ලබා ගත්හොත් ඒක වයිෆ් දැක්කොත් ඇය දිගින් දිගටම මා සමග රන්ඩු කරනවා. මා දැඩි කනස්සල්ලට පත්වී ඇති බැවින් මා හට කරන්නට ඇත්තේ කුමක්ද යන්නවත් තේරුම් ගැනීමට නොහැකිය. අප ජීවත් වන්නෙ මාගෙ මව පියා සමගයි. මම පවුලෙ තනි දරුවා උන නිසා මට දෙමාපියනුත් ඇයත් මාගෙ ලැබෙන්නට සිටින දරු පැටියයි මෙ සියලු දෙනාම අවශ්‍ය බැවින්. මා කල යුත්තෙ කුමක්ද යන්න මට තෙරෙන්නෙ නැති තත්වයක සිටී.. උත්තරයක් නොලැබුනත් මේක ලිවුවෙ දැඩි අපහසුව සහ මම ලොකු බරක් හිසේ තාබාගෙන කල්පනා කාරමින් කාලය ගෙවන නිසයි.
    Hand එක කියන්නෙ ඕනම relationship එකක විතරක් නෙවෙයි වෙනත් interaction එකකදි වුණත් හරිම වැදගත් දෙයක්. ලෝකෙ සුන්දර මිනිස් සම්බන්ධතා සේරම අ‍ැති වෙන්නෙ දෙපාර්ශවයටම දෙපාර්ශවයම එකම මට්ටමකින් වැදගත් වෙන තැන්වල. එක පැත්තක අය ගණන් නොගෙන ඉද්දි අනිත් අය පස්සෙන් යන interactions සේරම පුහු විකාර විතරයි.

    මේක අහන්න උඹ අකමැති බව මට තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඕකට පිළිතුර උඹ දැනටමත් දන්නවා. ගර්භනීද, නැද්ද ගෑනිද නැද්ද කතා ඕනම එකක් අදාළ වෙන ප්‍රමාණයක් තියෙනවා. එ‍් මට්ටමෙන් එහාට පින්සෙන්ඩු වෙන්න යන්න එපා. එක්කො තමන්ගෙ hand එක අ‍ාපහු ගන්න ඕන, නැත්නම් ඕක නවත්තලා දාන්න ඕන. ජීවිතය කියලා පව්වලට කර ගහන්න යන්න එපා.

    Red flags ටික මෙන්න. තමන්ගෙ අම්මලා තාත්තලා එක්ක උඹ තියා ගන්න ගණුදෙනු උඹෙ වැඩක්. එ‍් ගැන අදහස් ප්‍රකාශ කරන්න වයිෆ්ට පුළුවන් වුණාට එයාට බැහැ උඹව පාලනය කරන්න. එ‍්ක හොඳට මතක තියා ගනින්. (උඹටත් එහෙම බෑ) එහෙම පුළුවන් තැන්වල ඉඳලත් වැඩක් නෑ.

    අනිත් red flag එක උඹ එයාට ඕනවට වඩා අවනත වෙන එක. මොකටද එහෙම වෙන්නෙ. උඹ අහන්න අකමැති වුණාට එක දෙයක් කියන්නම් තමන්ට respect එකක් නැති ගෑනියෙක් එක්ක කවදාවත් මිනිහෙක්ට ලස්සන ජීවිතයක් තියෙන් නෑ. උඹ කියන දෙයක් අහන් නැත්නම්, හැම වෙලාවෙම උඹව පහතට දාලා කතා කරනවා නම් එ‍්කෙ මොකක් හරි වෙනසක් කරන්න කාලය හරි.

    කෙළින්ම අහපන් තියෙන ප්‍රශ්නෙ. සමහර විට උඹෙ මොකක් හරි සාධාරණ අඩුපාඩුවක් අ‍ැති. එ‍්වා හරි ගස්ස ගන්න පුළුවන්ද බලහන්. උත්තරයක් දෙන් නැත්තම් දෙන්න යම් කාලයක් දීල බලපන්. හැබැයි දෙකෙන් එකක් විසඳගන්න උඹට අවශ්‍යයි කියන දේ හරියට දැනෙන්න දීපන්. Pregnant ද ගෑනිද තව මොන රෙද්දද අදාළ නෑ. තමන්ව එපා තැනක ඉන්න එක හරිම නීරස දෙයක් වෙන්න පුළුවන්. හොඳම දේ එ‍්ක වෙනස් කරන එක හෝ බැරිම නම් අයින් වෙන එක.

    උඹට ඔය කසාදෙයි, ළමයයි ඕන තරම කොච්චරක්ද එ‍යාටත් එහෙමම එ‍්ක තියෙන්න ඕන බව මතක තියා ගනින්. එහෙම නැත්නම් උඹ ඔලුවෙන් හිට ගත්තත් ඕක උඹට සාපයක් වෙනවා මිසක් කිසිම හොඳක් වෙන් නෑ. තමන්ව එපා උන්, වෙනස් වෙන්න බැරි උන් අත අ‍ැරලා දාපන්. අඩුම තරමෙ එ‍් බව පෙන්නන්නවත් ගැම්මක් හදා ගනින්.

    සමහරවිට උඹ hand එක අ‍ාපහු තමන් ගාවට ගත්ත දාට ඔය ප්‍රශ්න ටික නිකන්ම විසඳෙයි. Good luck මචන්. 😍
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    තාම නියම ප්‍රශ්න පටන් ගත්තේ නැ , ප්‍රශ්න පටන් ගත්තම හරියන්නත් පුළුවන් ඕවා කෙලවෙන්නත් පුළුවන්
     
    simonAppu

    Junior member
  • Sep 9, 2014
    61
    47
    18
    Braavos
    මේ කතාව බොරුවක් නෙමෙයි නම් family counseling, couple therapy වගේ කර කර ඉන්නේ නැතුව කෙලින්ම psychiatrist කෙනෙක් ගාවට එක්කන් යන්න depression වගේ. බෙහෙත් එක්ක counseling කරන්න trained Psychologist කෙනෙක් consult කරන්න
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    Anee manda . Mey wage welawata thama hithenne mokatada bandeeey kiyala..

    Gedara gihin arawala.. umba umbalage gedara indapanm. wena karanna deyak na..

    Elakiri eke 2010 wage kala wala kochchara fun life ekak da appa thibbe....

    Meke bandapu nathi unta kiyanne.. jeewithee windapalla..
    ඒ කියන්නේ බඳින්න එපා නේද?
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,511
    7,883
    113
    Thanks @Emios No Wife! No Kids.. අතේම ගහපන්. තනික්ඩ හිටපන්.... උඹ හින්දා ගොඩ ගියේ කොල්ලෝ... කිසිම අවුලක් නෑ...

    විශේෂ ස්තූතියක් පුද කරන්න ඕනේ ජීටී ලොක්කට මේ එළකිරි වගේ හුයක් හදලා අපිට පවුල් ජිවීතේ යථාර්තය තේරුම් ගන්න ප්ලැට්පෝම් එකක් හදලා දුන්නට.. තෑම්ස් බොක්ක... ආදරයි මැරෙනකන්.... :love:
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    ගෑනිට ඩිප්‍රෙශන් වගේ බෙහෙත් අරන් තෙරපි කරාම අඩුවෙලා යයි හැබැයි මෙතන වෙන වෙන කේසුත් තියනවනෙ?

    පොන්නයා වගේ ඉන්න යන්න එපා උබ පිරිමියා වෙලා ඉදපන් මුලින්. කෙලින්ම ගෑනිට කියපන් මෙහෙම අපායක වගේ ජීවත් වෙන්න බෑනෙ අනම් මනම් බබා හුකුං බෑ ඩොක්ට කෙනෙක් ගාවට යන්න ඕන ගිහිං හරියටම ඒ කියන විදිහට බෙහෙත් ගන්න ඕන ටික කාලෙකට මේවා හරියනකං අපි රෙන්ට් එකට වෙනම ගෙදරක ඉමු අපි දෙන්නා කියන්නෙ එක පවුලක් වෙන කාටවත් ඒකට ඇගිලි ගහන්න දෙන්න එපා ඒ ප්‍රශ්න අපි විසදගමු. ඔය එකකට හරි ඔයා කැමති නැත්තං අදම ඩිවෝස් වෙමු කියලා. මාමණ්ඩියටත් කෝල් එකක් අරං කියපන් උබලා ටික කාලෙකට වෙන ගෙදරකට යනවා වෙනම ඉන්න ඒත් එක්කම වයිෆ්ට බෙහෙත් අරං දෙනවා psychiatrist කෙනෙක්ගෙන් අනික අපේ ප්‍රශ්ණ වලට අත දාන්න එන්න එපා ඒවා අපි විසදගන්නම් එහෙම නැත්තං කරන්න තියන එකමදේ ඩිවෝස් වෙන එක කියලා මම වයිෆ්ටත් කිව්වා කියලා තදට කියපන්. ඔය ටික කිව්වම මාමණ්ඩිය පූස් පැටියා වගේ හීලෑ වෙයි වයිෆ් මෙන ඩිප්‍රෙශන් තිබ්බත් තෝ කියන එක ටිකක් හරි අහන්න ට්‍රයි කරයි අමාරුවෙන් හරි. මොකද බඩකුත් උස්සගෙන දුව ඩිවෝස් වෙලා ගෙදර එනවා කියන්නෙ තාත්තෙක්ට පිස්සු හැදෙන සීන් එකක්. ගෑනිට උනත් එච්චරයි බඩත් උස්සගෙන තනි වෙනවා කියන්නෙ හික වෙනවා කියලා දන්නවා.මෙතන වෙලා තියෙන්නෙ උබ ගෑනිට ඉපදෙන්න ඉන්න ලමයට පන වගේ ආදරෙ කියලා ගෑනියි ගෑනිගෙ ගෙදර උනුයි දන්න හින්දා උබවා පෙන්දෙක් වගේ නටවන සීන් එකක්. උබ දැන්වත් පිරිමිකම පෙන්නලා කන්ට්‍රෝල් එක අතට ගනින්. උබට අවුලක් නැති බව පෙන්නපන් ඩිවෝස් උනත්
    Matured words. uba seen eka hariyata therum gatta man, mama kamathi ube method ekata. mokada mama nam mula idanma yaka tama,
     
    dineshika123

    Member
    Nov 29, 2022
    4
    8
    3
    Hand එක කියන්නෙ ඕනම relationship එකක විතරක් නෙවෙයි වෙනත් interaction එකකදි වුණත් හරිම වැදගත් දෙයක්. ලෝකෙ සුන්දර මිනිස් සම්බන්ධතා සේරම අ‍ැති වෙන්නෙ දෙපාර්ශවයටම දෙපාර්ශවයම එකම මට්ටමකින් වැදගත් වෙන තැන්වල. එක පැත්තක අය ගණන් නොගෙන ඉද්දි අනිත් අය පස්සෙන් යන interactions සේරම පුහු විකාර විතරයි.

    මේක අහන්න උඹ අකමැති බව මට තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඕකට පිළිතුර උඹ දැනටමත් දන්නවා. ගර්භනීද, නැද්ද ගෑනිද නැද්ද කතා ඕනම එකක් අදාළ වෙන ප්‍රමාණයක් තියෙනවා. එ‍් මට්ටමෙන් එහාට පින්සෙන්ඩු වෙන්න යන්න එපා. එක්කො තමන්ගෙ hand එක අ‍ාපහු ගන්න ඕන, නැත්නම් ඕක නවත්තලා දාන්න ඕන. ජීවිතය කියලා පව්වලට කර ගහන්න යන්න එපා.

    Red flags ටික මෙන්න. තමන්ගෙ අම්මලා තාත්තලා එක්ක උඹ තියා ගන්න ගණුදෙනු උඹෙ වැඩක්. එ‍් ගැන අදහස් ප්‍රකාශ කරන්න වයිෆ්ට පුළුවන් වුණාට එයාට බැහැ උඹව පාලනය කරන්න. එ‍්ක හොඳට මතක තියා ගනින්. (උඹටත් එහෙම බෑ) එහෙම පුළුවන් තැන්වල ඉඳලත් වැඩක් නෑ.

    අනිත් red flag එක උඹ එයාට ඕනවට වඩා අවනත වෙන එක. මොකටද එහෙම වෙන්නෙ. උඹ අහන්න අකමැති වුණාට එක දෙයක් කියන්නම් තමන්ට respect එකක් නැති ගෑනියෙක් එක්ක කවදාවත් මිනිහෙක්ට ලස්සන ජීවිතයක් තියෙන් නෑ. උඹ කියන දෙයක් අහන් නැත්නම්, හැම වෙලාවෙම උඹව පහතට දාලා කතා කරනවා නම් එ‍්කෙ මොකක් හරි වෙනසක් කරන්න කාලය හරි.

    කෙළින්ම අහපන් තියෙන ප්‍රශ්නෙ. සමහර විට උඹෙ මොකක් හරි සාධාරණ අඩුපාඩුවක් අ‍ැති. එ‍්වා හරි ගස්ස ගන්න පුළුවන්ද බලහන්. උත්තරයක් දෙන් නැත්තම් දෙන්න යම් කාලයක් දීල බලපන්. හැබැයි දෙකෙන් එකක් විසඳගන්න උඹට අවශ්‍යයි කියන දේ හරියට දැනෙන්න දීපන්. Pregnant ද ගෑනිද තව මොන රෙද්දද අදාළ නෑ. තමන්ව එපා තැනක ඉන්න එක හරිම නීරස දෙයක් වෙන්න පුළුවන්. හොඳම දේ එ‍්ක වෙනස් කරන එක හෝ බැරිම නම් අයින් වෙන එක.

    උඹට ඔය කසාදෙයි, ළමයයි ඕන තරම කොච්චරක්ද එ‍යාටත් එහෙමම එ‍්ක තියෙන්න ඕන බව මතක තියා ගනින්. එහෙම නැත්නම් උඹ ඔලුවෙන් හිට ගත්තත් ඕක උඹට සාපයක් වෙනවා මිසක් කිසිම හොඳක් වෙන් නෑ. තමන්ව එපා උන්, වෙනස් වෙන්න බැරි උන් අත අ‍ැරලා දාපන්. අඩුම තරමෙ එ‍් බව පෙන්නන්නවත් ගැම්මක් හදා ගනින්.

    සමහරවිට උඹ hand එක අ‍ාපහු තමන් ගාවට ගත්ත දාට ඔය ප්‍රශ්න ටික නිකන්ම විසඳෙයි. Good luck මචන්. 😍
    ඔයාට ගොඩක් ස්තූත්‍යි මේ අවවාද වලට. Psychiatrist කෙනෙක් දැනට බෙහෙත් දෙනවා මේ පලවෙනි සතිය. දැන් වයිෆ් ඉන්නෙ එයාලගෙ ගෙදර. මන් මේතනදි stricly ඉන්නවා එයාගෙ වචන වලට නැමෙන්නෙ නැතිව. මේක psychiatrist කෙනෙක්ම තමයි හොද කරන්න පුලුවන් කියන එක ඇත්තක්.
     
    sinhala business karaya

    Junior member
  • Mar 4, 2022
    52
    61
    18
    machan, oka genunta wenawa. okata ube hethuwakuth athi aniwaryen, sex sambandayen, nethtm uba romantic nethuwa wage. ehema seen ekk. uba podi gift ekak genath dipan, ekath ekka genige oluwata wena prashna tikk dapan hithanna, gewal hadanna, business ekk karnna wage. podi trip ekak palayan dennama, katha karala wisadagnna puluwan deyak oka. ubtama thama karanna puluwan, geni ubawa bende uba hindane. mamandiya ekka isselma uba set weyan, u bonawanm u ekka bipan, ehema thama oka wisadgnna puluwan den.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඒ කියන්නේ බඳින්න එපා නේද?
    බඳින්නෙ නැතුව ඉන්න එක නම් හොඳයි.

    හැබැයි ගෙයි මුල්ලේ ඉඳගෙන වැල බල බල අතේ ගගහා ඉන්නවාට වඩා බඳින එක හොඳයි.

    බඳින්නේ නැතුව ඉන්නවා නම් ඒ කාලෙ යොදා ගන්න ඕනෙ;
    තමුන්ගෙ කැරිරර් එක හදාගන්න.
    සල්ලි හම්බ කරන්න.
    පෙන්ශන් ප්ලෑන් එකක් හදාගන්න.
    ඉන්වෙස්ට් කරන්න.
    තමුන් ආසා දේවල් කරන්න.
    තැන තැන ඇවිදින්න.
    කෙල්ලෝ කීපයක් ට්‍රයි කරලා බලන්න.
    එතකොට මැරෙනකම්ම ආතල් එකේ ඉඳලා මැරෙන්න පුලුවන්.

    නැත්නම් නිකම් හිටියොත් වෙන්නෙ ජීවිතේ අන්තිම කාලෙ බලන්න කවුරුවත් නෑ කියලා අඩුම දරුවෙක්වත් ගෑණියෙක්වත් නැති හින්දා නෑදෑ ගෙවල් වල එවුන්ට වදයක් වෙන්න. කපල් වලට බැන බැන ඉන්න.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    genige mental health eka check karaganin. pregnancy waladi genunge emotions wedi wenawa. pissu genunge pissu hondatama wedi wenawa. unnaturally taraha yanawa nam aniwa mental case ekak. Doctor kenek set karaganna.

    Attitudes sawuttu kaalakanni geniyek nisa ohoma hasirenawa nam itin no option. Ehenam itin descision eka thamunta baarayi. okkoma iwasan genit ekka ekatama innawada divorce karanawada kiyana eka thamun decide karanna ona.

    Ammala, thaththala ekka eka gedara inna ekat poddak case. Ahinsaka geniyek nam shape eke innawa. Nettan itin inna ba. Sadda natuwa ammata thaththata salakala geniwa ammatai thaththatai wada important kiyala genita feel wenna wena tenaka nawatina eka tamai bestma solution eka. eka gedara indagena depaththata wali yaddi pawul dekaka hitha riddanne natuwa balance karanawa kiyanne pattama gemak. ammai geniy randu weddi ammage side eka gattot geni upset ynawa geniwa ganan gatte naa kiyala, genige side eka gattot amma upset yanawa ammawa ganan gatte naa kiyala. hondame de me wage welawakadi nam degollo ekata meet wenne natuwa depaththama shape ekea balance karagena yana eka. ammatai taattatainut shape eke genita danenne nati wenna salakala geni genat care karanawa. eka karana atare degollangen wedipura understanding kena thorala eyata kiyanawa mama mehema karanne me dewal nisa kiyala. 100% honest wenna baa. kagewat hita ridennatiwennai weda karanna ona.
     
    • Like
    Reactions: scorpion MW