විවාහ ජීවිතයට ඔවදනක් දෙන්න 🥺😑

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    යාලු උනා නම් එයා එක්කම ඉන්න එකයි හොදම කියලා
    සම්බන්ධය තියා ගන්න ඕන නිසාම මම කිව්ව නැහැ මම ඔයාලගෙ අම්මලට වැදගෙන හරි ජීවත් වෙන්න කැමති කියල.
    Red flags everywhere.. Self confidence නැතිවුනාම වෙන දෙ පේනවනේ..
    මේ මගේ වෙඩින් එකට අහපු එකක් 😑😥
    ඔය විදිහේ ප්‍රශ්න තිබ්බ කපල් එකක් මන් දන්නවා.. ප්‍රශ්න විසඳුනේ ගෑනි මිනිහට බල කරලා වෙනම පදිංචියට ගිය එකෙන්.. ගෙදර මිනිස්සුන්ට දාන සැර husband ට දාන්න.. ගහන්න බනින්නේ නැතුව, emotional වෙන්නෙ නැතුව අවධාරනෙන් කියන්න අම්මලත් එක්ක ඉන්න බැහැ ය කියල.. Husband කියන දෙ අහන්නෙ නැත්නම් ඔයා ගෙදර යන්න..
     
    • Like
    Reactions: Dishta Didin

    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    Red flags everywhere.. Self confidence නැතිවුනාම වෙන දෙ පේනවනේ..

    ඔය විදිහේ ප්‍රශ්න තිබ්බ කපල් එකක් මන් දන්නවා.. ප්‍රශ්න විසඳුනේ ගෑනි මිනිහට බල කරලා වෙනම පදිංචියට ගිය එකෙන්.. ගෙදර මිනිස්සුන්ට දාන සැර husband ට දාන්න.. ගහන්න බනින්නේ නැතුව, emotional වෙන්නෙ නැතුව අවධාරනෙන් කියන්න අම්මලත් එක්ක ඉන්න බැහැ ය කියල.. Husband කියන දෙ අහන්නෙ නැත්නම් ඔයා ගෙදර යන්න..
    Bohoma sthuthi oya wage nihathamani ekkenek hari inna eka hithata sanasimak
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔය ගෙදර තව ඉන්න බෑ ඉතින්. මොකක් හරි කරලා husband එක්ක කුලියට හරි යන්න බලන්න.
    එක ගෙදර වෙනම උයාගෙන කාලත්, කුස්සි දෙකක් තිබිලත්, එහෙමයි කියලා සාමය රැකෙන්නෙ නෑ.
    වලි දාගන්න කෙනා මොනව හරි අල්ලගන්නවා. ඒ නිසා ඒවගේ විසඳුම් හරියන එකකුත් නෑ. කලාතුරකින් තමයි එක ගෙදර ඉඳලා ගැටුම් නැති පවුල් තියෙන්නෙ.
    අනේ මන්දා, husband ට කොහොම හරි පැහැදිලි කරන්න වෙන තැනකට යමු කියලා.

    කොහේ හිටියත් අංක එක මානසික නිදහස වෙන්න ඕනෙ. නැතුව ජීවත් වෙන්න බෑ. :(
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    Mona de unath anthimata Le wala bandima wadi.
    E nisa hodnama de. Paulak una nam, oya denna wenama jeewath wena eka.
    Ethakota oya prashna godak adu wenawa.
     
    • Like
    Reactions: siri_ayya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,928
    40,753
    113
    අතර අරන් ඇඩ්වයිස් එකක් දෙන්න අවා
     

    kulith6

    Active member
  • Oct 11, 2012
    434
    180
    43
    අකුරු ලොකු කරලා දාපන් .නහය මොනිටර් එකේ වදිනවා කියවද්දී
    images
     
    • Love
    Reactions: ST.PIERRE