විවාහ නීතිය [6000 වන පොස්ට් එක ]

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ela :)
    22268503.jpg
     
    • Like
    Reactions: choppe

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අම්මට සිරි මැක්සා..... පාතාලේ චොප්පෙ දැම්මොත් ලොවෙත් ත්‍රේඩ් එකක් තමයි ඉතින්.. රෙප් බෑලු ඕයි... උබේ වෙන එකකට අද් දුන්නද කොහෙදෝ
     
    • Like
    Reactions: choppe

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    gud post bro +6

    අම්මට සිරි මැක්සා..... පාතාලේ චොප්පෙ දැම්මොත් ලොවෙත් ත්‍රේඩ් එකක් තමයි ඉතින්.. රෙප් බෑලු ඕයි... උබේ වෙන එකකට අද් දුන්නද කොහෙදෝ
    thnxxxx machan.....:)
     
    Jun 26, 2012
    591
    162
    0


    • මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ 88 වන වගන්තිය ප්‍රකාරව ලේ ඥාතීන් අතර සිදුවන විවාහ වලංගු විවාහ ලෙස නොපිළිගනී.
    • මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ 80 (1) (i) වන වගන්තිය ප්‍රකාරව විවාහක බිරිඳ ජීවත්ව සිටියදී ඇගේ සහෝදරියන් විවාහ කර ගත නොහැකිය.
    මුස්ලිම් විවාහ නීතිය යට‍තේ විවාහ සිදු කළ හැක්කේ මුස්ලිම් වරුන් දෙදෙනෙකු අතර පමණි.එහි දී විවාහ වීමේ අවම වයස නොදක්වන අතර අවුරුදු 12 ට අඩු ගැහැණු ළමයෙකුට වුවද කාතිවරයාගේ අවසරය ඇතිව විවාහ විය හැකිය (පනතේ 47 (1) (i) වගන්තිය).
    මුස්ලිම් විවාහ නීතිය යට‍තේ බහු භාර්යා සේවනය සඳහා ඉඩ ලබා දෙන බැවින් සෙසු විවාහ නීති සඳහා බලපාන වලංගු පෙර විවාහයක් නොපැවතීම යන සාධකය මුස්ලිම් විවාහ නීතිය යට‍තේ අදාල නොවේ (පනතේ 44 වන වගන්තිය).ඒ අනුව මුස්ලිම් පුරුෂයෙකුට තමා විවාහ වන සියළු භාර්යාවන්ට වෛවාහක බැඳීම් සමව ඉටු කළ හැකි නම් විවාහ 4ක් කර ගැනීමට හැකිය.



    මේක හරිම නරකයිනේ අනේ...... :( ලංකාවෙත් මෙහෙමද....?
     
    • Like
    Reactions: choppe