විවාහ පොරොන්දුවක් කියන්නේ මොකක්ද?

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
විවාහ පොරොන්දුවක් කියන්නේ මොකක්ද?

විවාහ පොරොන්දුවක් කියන්නේ මොන වගේ දෙයක්ද? කෙනෙක්ට sms එකකින් කියපු දෙයක් පොරොන්දුවක් හැටියට වලන්ගුද?
 
qacareer

Member
Jun 13, 2017
105
9
0
කොහේ හරි මම ඔයා ව බඳිනව කියල තියේ නම් බඩු හරි.... වන්දියක් ගෙවන්න වෙනව
 
Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කොල්ලෙක්ට වුනත් කෙල්ලෙක්ග‍ෙන් ඔහොම වන්දියක් ගන්න පුළුවන්ද
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ පිළිබදව ඇතුළත් වන ලාංකේය ප්‍රධාන නීතිය වනුයේ 1907 අංක 19 සාමාන්‍ය විවාහ ආඥා පණත යි. එහි 20 වන වගන්තිය දක්වන පරිදි කිසිම අවස්ථාවකදී ලබා දී ඇති විවාහ පොරොන්දුවක් නිසා හෝ කන්‍යා දූෂණයක් සිදු වීම නිසා හෝ වෙනයම් හේතුවක් මත යම් පුද්ගලයෙකුට විවාහය සදහා බල කළ නොහැකිය. එසේම එම පොරොන්දුව එලෙසම ඉටු කරවා ගැනීම සදහා නඩු පැවරිය නොහැකිය.
     
    මතo

    Active member
  • Mar 11, 2013
    164
    128
    43
    Moscow City, Moscow
    msg,sms යොදාගන්න පුළුවන්. අවුරුදු දෙකක සිර දඬුවමක් හෝ දඩයක් ලැබෙන්න පුළුවන් ඔප්පු වුණොත් . lawyers ලා එක්ක යාලු වුණොත් දුක තමයි
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මතo;22130625 said:
    msg,sms යොදාගන්න පුළුවන්. අවුරුදු දෙකක සිර දඬුවමක් හෝ දඩයක් ලැබෙන්න පුළුවන් ඔප්පු වුණොත් . lawyers ලා එක්ක යාලු වුණොත් දුක තමයි

    ඉතින් බන් ප්‍රජාතන්ත්‍රවාදී රටක අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යටතේ sms හරහා ජෝක් කරන්නත් පුළුවන් නේ! :oo:

    මම sms එකක් දැම්මොත් තෝ මරනවා කියලා යාලුවෙක්ට පොලිසියෙන් ඇවිල්ලා අල්ලන් ගිහින් උසාවි දාලා හිරේ දානවද? :oo:
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    මරන තර්ජන කලොත් නම් බඩු හරි.. මරනව කියන්න ඔනම නැ. ඒ හ සමාන දෙයක් කලත් ඇති.. ජීවිත තර්ජන කියලා කියන්න පුලුවන්.
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මේ පිළිබදව ඇතුළත් වන ලාංකේය ප්‍රධාන නීතිය වනුයේ 1907 අංක 19 සාමාන්‍ය විවාහ ආඥා පණත යි. එහි 20 වන වගන්තිය දක්වන පරිදි කිසිම අවස්ථාවකදී ලබා දී ඇති විවාහ පොරොන්දුවක් නිසා හෝ කන්‍යා දූෂණයක් සිදු වීම නිසා හෝ වෙනයම් හේතුවක් මත යම් පුද්ගලයෙකුට විවාහය සදහා බල කළ නොහැකිය. එසේම එම පොරොන්දුව එලෙසම ඉටු කරවා ගැනීම සදහා නඩු පැවරිය නොහැකිය.
    :)
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මරන තර්ජන කලොත් නම් බඩු හරි.. මරනව කියන්න ඔනම නැ. ඒ හ සමාන දෙයක් කලත් ඇති.. ජීවිත තර්ජන කියලා කියන්න පුලුවන්.

    ඉතින් බන් අපි ආතල් එකට ඔය ඕන තරං දේවල් කියන්නේ? ඒවා නිකන් කතාවට කියන ඒවා නේ! :D
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඉතින් බන් අපි ආතල් එකට ඔය ඕන තරං දේවල් කියන්නේ? ඒවා නිකන් කතාවට කියන ඒවා නේ! :D
    යාලුවො අතර ජොක් නෙමෙයිනේ බන්.. යාලුවො පිලිසි යන්නේ න්නේ. එහෙම නෙමෙයි උබ නොදන්න එහෙකුට යවහන්කො මරනවා කියලා. කඩේක මුදලාලි කෙනෙකුට වගේ. ආයේ ඌ පොලිසියේ ඇන්ට්‍රියක් දානවනේ මරන තර්ජන කියලා.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    යාලුවො අතර ජොක් නෙමෙයිනේ බන්.. යාලුවො පිලිසි යන්නේ න්නේ. එහෙම නෙමෙයි උබ නොදන්න එහෙකුට යවහන්කො මරනවා කියලා. කඩේක මුදලාලි කෙනෙකුට වගේ. ආයේ ඌ පොලිසියේ ඇන්ට්‍රියක් දානවනේ මරන තර්ජන කියලා.

    එහෙම උනොත් නං කෙස් වෙයි.. :eek:
    හැබැයි ප්‍රශ්න කරනවා නේ...
     
    Last edited: