විවාහ පොරොන්දුවක් කියන්නේ මොකක්ද?
විවාහ පොරොන්දුවක් කියන්නේ මොන වගේ දෙයක්ද? කෙනෙක්ට sms එකකින් කියපු දෙයක් පොරොන්දුවක් හැටියට වලන්ගුද?
විවාහ පොරොන්දුවක් කියන්නේ මොන වගේ දෙයක්ද? කෙනෙක්ට sms එකකින් කියපු දෙයක් පොරොන්දුවක් හැටියට වලන්ගුද?
මතo;22130625 said:msg,sms යොදාගන්න පුළුවන්. අවුරුදු දෙකක සිර දඬුවමක් හෝ දඩයක් ලැබෙන්න පුළුවන් ඔප්පු වුණොත් . lawyers ලා එක්ක යාලු වුණොත් දුක තමයි


මරන තර්ජන කලොත් නම් බඩු හරි.. මරනව කියන්න ඔනම නැ. ඒ හ සමාන දෙයක් කලත් ඇති.. ජීවිත තර්ජන කියලා කියන්න පුලුවන්.ඉතින් බන් ප්රජාතන්ත්රවාදී රටක අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යටතේ sms හරහා ජෝක් කරන්නත් පුළුවන් නේ!
මම sms එකක් දැම්මොත් තෝ මරනවා කියලා යාලුවෙක්ට පොලිසියෙන් ඇවිල්ලා අල්ලන් ගිහින් උසාවි දාලා හිරේ දානවද?![]()
මේ පිළිබදව ඇතුළත් වන ලාංකේය ප්‍රධාන නීතිය වනුයේ 1907 අංක 19 සාමාන්‍ය විවාහ ආඥා පණත යි. එහි 20 වන වගන්තිය දක්වන පරිදි කිසිම අවස්ථාවකදී ලබා දී ඇති විවාහ පොරොන්දුවක් නිසා හෝ කන්‍යා දූෂණයක් සිදු වීම නිසා හෝ වෙනයම් හේතුවක් මත යම් පුද්ගලයෙකුට විවාහය සදහා බල කළ නොහැකිය. එසේම එම පොරොන්දුව එලෙසම ඉටු කරවා ගැනීම සදහා නඩු පැවරිය නොහැකිය.

මරන තර්ජන කලොත් නම් බඩු හරි.. මරනව කියන්න ඔනම නැ. ඒ හ සමාන දෙයක් කලත් ඇති.. ජීවිත තර්ජන කියලා කියන්න පුලුවන්.

යාලුවො අතර ජොක් නෙමෙයිනේ බන්.. යාලුවො පිලිසි යන්නේ න්නේ. එහෙම නෙමෙයි උබ නොදන්න එහෙකුට යවහන්කො මරනවා කියලා. කඩේක මුදලාලි කෙනෙකුට වගේ. ආයේ ඌ පොලිසියේ ඇන්ට්‍රියක් දානවනේ මරන තර්ජන කියලා.ඉතින් බන් අපි ආතල් එකට ඔය ඕන තරං දේවල් කියන්නේ? ඒවා නිකන් කතාවට කියන ඒවා නේ!![]()
යාලුවො අතර ජොක් නෙමෙයිනේ බන්.. යාලුවො පිලිසි යන්නේ න්නේ. එහෙම නෙමෙයි උබ නොදන්න එහෙකුට යවහන්කො මරනවා කියලා. කඩේක මුදලාලි කෙනෙකුට වගේ. ආයේ ඌ පොලිසියේ ඇන්ට්‍රියක් දානවනේ මරන තර්ජන කියලා.

දන්න කේස් එකක් තියනව එකෙක් ඔහොම සීන් එකක් කරලා යුකේ අසයිලම් ගැහුවා. මරන තර්ජන කියලා..එහෙම උනොත් නං කෙස් වෙයි..
හැබැයි ප්‍රශ්න කරනවා නේ...