උබ ඉතින් තට්ටයනේ, ඒ නිසා උබට අවුලක් නෑ. OP නළුවෙක් වගේ ලස්සනයිළුමටත් අර කෙල්ල සෙට් වෙන්න කලින් ඔහොම හිතුනා. මම මේකෙ ත්‍රෙඩ් එකකුත් දැම්මෙ. ඒ වුනාට සෙට් වෙලා සතියක් දෙකක් යද්දි අර දේවල් යට යනව. හොඳ පේන්න ගන්නවා. හැබැයි පාරෙ යන සුපිරි කැබලි දැක්කම අපරාදෙ කියල හිතෙනව.![]()
ඔව් එහෙමනෙ මාත් හිතා හදාගත්තෙ. මම ශාරුක් කාන් නෙමෙයිනෙ කියල.උබ ඉතින් තට්ටයනේ, ඒ නිසා උබට අවුලක් නෑ. OP නළුවෙක් වගේ ලස්සනයිළු![]()
මේක තිබුනෙ නැත්තං මං හෙල්ප් ෆුල් comment එකක් දෙනවා.

ෆොටෝ එකක් දානවනං නලු කම rate කරලා දෙන්න පුලුවංපොටෝ එකක් නැතුව මොකුත් කියන්න අමාරුයි.![]()
කළු කෙට්ටු නම් අතඅරින්න එපා ..සෙක්ස් පැත්තෙන් පට්ට සැපක් දේයිවිවාහ යෝජනාවක්.....
මට විවාහ යෝජනාවක් ආවා.... කෙල්ලගේ පවුල..., ගතිගුන ලොකු අවුලක් නෑ... පොඩ්ඩක් අම්ම තාත්තා එක්කම හැදුන කෙනෙක්... එකම ලමය පවුලේ.... ඒ මොකුත් අවුලක් නෑ.... ඒත් කෙල්ල කලුයි, මහ ලොකු ලස්සනක් නෑ... ඒ කියන්නේ කැතක් නෙමෙයි.... අර හෙන හැඩ වැඩ මොකුත් නෑ.... පට්ට නෝමල්.... ඉතින් පෙනුම ටිකක් මදි වගේ... කියල මට හිතෙනවා.....
උබලයේ ඔපීනියන් එක කොටන් පලයල්ල.....
කෙල්ල ඩිග්‍රී එකක් කරන්ව එන් අයි බී එම් එකේ... BSC (HONS) computing
මම පට්ට ලස්සනයි නලුවෙක් වගේ.... මං කලින් යාලුවෙල හිටිය කෙල්ලෝ ඔක්කොම පට්ටම ලස්සන කෙල්ලො... ඒත් උන් ඔක්කොම වටේ ගියා මං උන්ව අතෑරියා......
කෙල්ලට 28යි, මට 32යි
ehemada.....පොටෝ එකක් නැතුව මොකුත් කියන්න අමාරුයි.![]()
nope...Does she match your skin tone?
අක්ශේ කුමාර්ද ඔයා?
අක්ශේ කුමාර්ද ඔයා?
මටනම් දැන් විවාහය කියන්නේ ව්‍යාපාරික ගිවිසුමක්....
කෙල්ලගේ පැත්තෙන් වෙන්නෙ ලිංගික සහකාරියක්.... ඒ වෙනුවට කොල්ල ඒකිට කන්න බොන්න අදින්න පලදින්න ආදියේ ඉදල සියල්ල දීලා බලාගන්නවා......
photo eka save karankota akshay kiyala enne