විවාහ යෝජනාවක්.....

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,625
    25,529
    113
    මටත් අර කෙල්ල සෙට් වෙන්න කලින් ඔහොම හිතුනා. මම මේකෙ ත්‍රෙඩ් එකකුත් දැම්මෙ. ඒ වුනාට සෙට් වෙලා සතියක් දෙකක් යද්දි අර දේවල් යට යනව. හොඳ පේන්න ගන්නවා. හැබැයි පාරෙ යන සුපිරි කැබලි දැක්කම අපරාදෙ කියල හිතෙනව. 😖
    උබ ඉතින් තට්ටයනේ, ඒ නිසා උබට අවුලක් නෑ. OP නළුවෙක් වගේ ලස්සනයිළු ❤️
     
    • Wow
    Reactions: Heshan Daminda

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Kellekge lassana nathnam mona thibunath wadak na boru bayla gahuwata eka number 01 anith ewath one habaye.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,914
    113
    34
    Kalutara
    උබ ඉතින් තට්ටයනේ, ඒ නිසා උබට අවුලක් නෑ. OP නළුවෙක් වගේ ලස්සනයිළු ❤️
    ඔව් එහෙමනෙ මාත් හිතා හදාගත්තෙ. මම ශාරුක් කාන් නෙමෙයිනෙ කියල. 🥴
     

    Nerdie

    Active member
  • Apr 22, 2023
    87
    101
    33
    මේක තිබුනෙ නැත්තං මං හෙල්ප් ෆුල් comment එකක් දෙනවා.:baffled:

    පොටෝ එකක් නැතුව මොකුත් කියන්න අමාරුයි. 😌😁
    ෆොටෝ එකක් දානවනං නලු කම rate කරලා දෙන්න පුලුවං
    ------ Post added on May 25, 2023 at 12:53 PM
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    විවාහ යෝජනාවක්.....

    මට විවාහ යෝජනාවක් ආවා.... කෙල්ලගේ පවුල..., ගතිගුන ලොකු අවුලක් නෑ... පොඩ්ඩක් අම්ම තාත්තා එක්කම හැදුන කෙනෙක්... එකම ලමය පවුලේ.... ඒ මොකුත් අවුලක් නෑ.... ඒත් කෙල්ල කලුයි, මහ ලොකු ලස්සනක් නෑ... ඒ කියන්නේ කැතක් නෙමෙයි.... අර හෙන හැඩ වැඩ මොකුත් නෑ.... පට්ට නෝමල්.... ඉතින් පෙනුම ටිකක් මදි වගේ... කියල මට හිතෙනවා.....

    උබලයේ ඔපීනියන් එක කොටන් පලයල්ල.....

    කෙල්ල ඩිග්‍රී එකක් කරන්ව එන් අයි බී එම් එකේ... BSC (HONS) computing

    මම පට්ට ලස්සනයි නලුවෙක් වගේ.... මං කලින් යාලුවෙල හිටිය කෙල්ලෝ ඔක්කොම පට්ටම ලස්සන කෙල්ලො... ඒත් උන් ඔක්කොම වටේ ගියා මං උන්ව අතෑරියා......

    කෙල්ලට 28යි, මට 32යි
    කළු කෙට්ටු නම් අතඅරින්න එපා ..සෙක්ස් පැත්තෙන් පට්ට සැපක් දේයි
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    පොටෝ එකක් නැතුව මොකුත් කියන්න අමාරුයි. 😌😁
    ehemada.....

    akshay.jpg


    Does she match your skin tone?
    nope...
    ------ Post added on May 25, 2023 at 12:59 PM
     

    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    ලස්සන තාවකාලිකයි ......... බඩගින්න සදාකාලිකයි........ රසට උයන්න පුළුවන්ද ? එහෙම ලොකු කැතකුත් නැත්නම් ඒච්චර හිතන්න ඒපා. දැන් මෙතන වැළලෙන්න හදන්න ඒපා මම කැත එකක් බැඳලා ඉන්නේ. ඒ්ක නිසා මම මේ විදියට කියනවා කියලා.
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මටනම් දැන් විවාහය කියන්නේ ව්‍යාපාරික ගිවිසුමක්....

    කෙල්ලගේ පැත්තෙන් වෙන්නෙ ලිංගික සහකාරියක්.... ඒ වෙනුවට කොල්ල ඒකිට කන්න බොන්න අදින්න පලදින්න ආදියේ ඉදල සියල්ල දීලා බලාගන්නවා......

    ඒක එහෙම නෙවෙයි කියලා හරි හමන් ගෑණියෙක් හම්බවෙච්ච දවසට උබ තේරුම් ගනී. මම මේක මීට ඉස්සල්ලත් මේකේ කියලා තියෙනවා ගෑණියෙක් ගනිද්දී හිතපන් උබ මේ තෝරගන්නේ උබට ගෑණියෙක් විතරක් නෙවෙයි උබේ දරුවන්ට අම්මා කෙනෙකුත් කියලා මොකද උබේ දරුවන්ට බෑ උන්ගේ අම්මා තෝරාගන්න ඒක හරියට තෝරන්න ඕන උබ.අනිත් එක පාරේ ගෙනියන්න විතරක් නෙවෙයි බය නැතුව ගෙදර තියලා යන්න පුළුවන් ගෑණියෙක් වෙන්නත් ඕන මොකද උබ ගෙදර නැති අතරේ වටේටම අල්ලන එකක් නම් කොච්චර ලස්සන උනත් වැඩක් නැහැ. ඩිග්රි දෙක තුන නැතුවට යම් උගත්කමක්‌ තියෙන්න ඕන. සල්ලි නැතත් වැදගත් දෙමව්පියන්ගේ දරුවෙක් වෙන්න ඕන. වැදගත්ම දේ තමයි ඔය මොනදේ තිබුනත් වැඩක් නෑ උබට ඒකී ගැන ආදරේ හිතෙන්න ඕන. එච්චරයි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    මම නම් පට්ට ලස්සන කෙනෙක් බැන්දේ. උඹලත් එහෙම කෙනෙක් බැඳලා බලපල්ලා. නිකන් ඩව්‍රි ගන්න කාක්කියෝ නම් බඳින්න එපා. ජීවිතේම වහක්, මිලියන 100 ගණන් අරන් එන්න ඇහුවා සමහරු. හපෝ ඕකුන්ගේ සල්ලි ගත්තා නම් පුපේ නැට්ට ගහගෙන ඉන්න එපෑ.
     
    • Like
    Reactions: Mugen