පියුමි හන්සමාලිගෙන් ලොයිලා එකක් ගාල ගනින් බන්විවාහ යෝජනාවක්.....
මට විවාහ යෝජනාවක් ආවා.... කෙල්ලගේ පවුල..., ගතිගුන ලොකු අවුලක් නෑ... පොඩ්ඩක් අම්ම තාත්තා එක්කම හැදුන කෙනෙක්... එකම ලමය පවුලේ.... ඒ මොකුත් අවුලක් නෑ.... ඒත් කෙල්ල කලුයි, මහ ලොකු ලස්සනක් නෑ... ඒ කියන්නේ කැතක් නෙමෙයි.... අර හෙන හැඩ වැඩ මොකුත් නෑ.... පට්ට නෝමල්.... ඉතින් පෙනුම ටිකක් මදි වගේ... කියල මට හිතෙනවා.....
උබලයේ ඔපීනියන් එක කොටන් පලයල්ල.....
කෙල්ල ඩිග්‍රී එකක් කරන්ව එන් අයි බී එම් එකේ... BSC (HONS) computing
මම පට්ට ලස්සනයි නලුවෙක් වගේ.... මං කලින් යාලුවෙල හිටිය කෙල්ලෝ ඔක්කොම පට්ටම ලස්සන කෙල්ලො... ඒත් උන් ඔක්කොම වටේ ගියා මං උන්ව අතෑරියා......
කෙල්ලට 28යි, මට 32යි



