විවාහ යෝජනාවක්.....

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    විවාහ යෝජනාවක්.....

    මට විවාහ යෝජනාවක් ආවා.... කෙල්ලගේ පවුල..., ගතිගුන ලොකු අවුලක් නෑ... පොඩ්ඩක් අම්ම තාත්තා එක්කම හැදුන කෙනෙක්... එකම ලමය පවුලේ.... ඒ මොකුත් අවුලක් නෑ.... ඒත් කෙල්ල කලුයි, මහ ලොකු ලස්සනක් නෑ... ඒ කියන්නේ කැතක් නෙමෙයි.... අර හෙන හැඩ වැඩ මොකුත් නෑ.... පට්ට නෝමල්.... ඉතින් පෙනුම ටිකක් මදි වගේ... කියල මට හිතෙනවා.....

    උබලයේ ඔපීනියන් එක කොටන් පලයල්ල.....

    කෙල්ල ඩිග්‍රී එකක් කරන්ව එන් අයි බී එම් එකේ... BSC (HONS) computing

    මම පට්ට ලස්සනයි නලුවෙක් වගේ.... මං කලින් යාලුවෙල හිටිය කෙල්ලෝ ඔක්කොම පට්ටම ලස්සන කෙල්ලො... ඒත් උන් ඔක්කොම වටේ ගියා මං උන්ව අතෑරියා......

    කෙල්ලට 28යි, මට 32යි
    පියුමි හන්සමාලිගෙන් ලොයිලා එකක් ගාල ගනින් බන්
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    photo eka save karankota akshay kiyala enne :lol:

    t7XpaWQ.png
    e akshay tama ban....
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,332
    113
    මටත් අර කෙල්ල සෙට් වෙන්න කලින් ඔහොම හිතුනා. මම මේකෙ ත්‍රෙඩ් එකකුත් දැම්මෙ. ඒ වුනාට සෙට් වෙලා සතියක් දෙකක් යද්දි අර දේවල් යට යනව. හොඳ පේන්න ගන්නවා. හැබැයි පාරෙ යන සුපිරි කැබලි දැක්කම අපරාදෙ කියල හිතෙනව. 😖
    whotto update dipan dan mco thathwe
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    aragena modify karanna car ganna epaa
    kamathi nam modify karapu ekak ganna
    nathnam honda penuma tiyena ekak eka paarama ganna :D
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ලස්සන නොවේ අවසන වැදගත් වන්නේ
    මැරෙද්දි අපි ලස්සන ගෙනියන්නැත්තේ
    කොහොමත් හෙළයො කළු කැත මිට්ටන් වන්නේ
    ප*යයි හු*තකුයි තිබුණම ඇති වන්නේ
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    විවාහ යෝජනාවක්.....

    මට විවාහ යෝජනාවක් ආවා.... කෙල්ලගේ පවුල..., ගතිගුන ලොකු අවුලක් නෑ... පොඩ්ඩක් අම්ම තාත්තා එක්කම හැදුන කෙනෙක්... එකම ලමය පවුලේ.... ඒ මොකුත් අවුලක් නෑ.... ඒත් කෙල්ල කලුයි, මහ ලොකු ලස්සනක් නෑ... ඒ කියන්නේ කැතක් නෙමෙයි.... අර හෙන හැඩ වැඩ මොකුත් නෑ.... පට්ට නෝමල්.... ඉතින් පෙනුම ටිකක් මදි වගේ... කියල මට හිතෙනවා.....

    උබලයේ ඔපීනියන් එක කොටන් පලයල්ල.....

    කෙල්ල ඩිග්‍රී එකක් කරන්ව එන් අයි බී එම් එකේ... BSC (HONS) computing

    මම පට්ට ලස්සනයි නලුවෙක් වගේ.... මං කලින් යාලුවෙල හිටිය කෙල්ලෝ ඔක්කොම පට්ටම ලස්සන කෙල්ලො... ඒත් උන් ඔක්කොම වටේ ගියා මං උන්ව අතෑරියා......

    කෙල්ලට 28යි, මට 32යි
    kohomada proposal set kararagatte kiyapg machcho
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මටත් අර කෙල්ල සෙට් වෙන්න කලින් ඔහොම හිතුනා. මම මේකෙ ත්‍රෙඩ් එකකුත් දැම්මෙ. ඒ වුනාට සෙට් වෙලා සතියක් දෙකක් යද්දි අර දේවල් යට යනව. හොඳ පේන්න ගන්නවා. හැබැයි පාරෙ යන සුපිරි කැබලි දැක්කම අපරාදෙ කියල හිතෙනව. 😖

    දැන් ඒකත් නෑ මේකත් නෑ මුකුත් නැතුව ඉන්නවා. :(
    ubata set wunaa kiyapu eka kela wunaada
     
    • Sad
    Reactions: Ryan08

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මටත් අර කෙල්ල සෙට් වෙන්න කලින් ඔහොම හිතුනා. මම මේකෙ ත්‍රෙඩ් එකකුත් දැම්මෙ. ඒ වුනාට සෙට් වෙලා සතියක් දෙකක් යද්දි අර දේවල් යට යනව. හොඳ පේන්න ගන්නවා. හැබැයි පාරෙ යන සුපිරි කැබලි දැක්කම අපරාදෙ කියල හිතෙනව. 😖

    දැන් ඒකත් නෑ මේකත් නෑ මුකුත් නැතුව ඉන්නවා. :(

    දාමුද ඇඩ් එකක් :ROFLMAO: :ROFLMAO:

    කම්පෙයාර් කරන්න ගියොත් නම් මේ ආත්මේ එකක් සෙට් කරගන්න ලැබෙන්නේ නෑ. ඕකෙම අනිත් පැත්තට කෙල්ලොත් එහෙම කම්පෙයාර් කරන්න ගත්තොත්...

    බඳින්න අවශ්‍යතාවය දැනෙනකම් ඉඳපන්. තනියම ජිවත් වෙද්දී ඩෙංගු, පැපොල, කොරෝනා වගේ මගුලක් සෙට් උනාම හරි ඇක්සිඩන්ට් එකක් වෙලා අතක් පයක් කෙල උනාම තමයි තනිකඩ වීමේ වාසි ගැන හෑලි ලියපු උන් පවුලක / තමන්ගේම ෆැමිලි එකක වටිනාකම තේරුම් ගන්නේ.
    අත්දැකීමෙන් කියන්නේ. :sorry::sorry:

    අනිත් එක අර බිල් ගේට්ස් කියපු එකේම ලෝකල් වර්ෂන් එකක් හදල ගත්තොත්,
    "ටොක්සික් පවුලක ඉපදීම ඔබේ වරදක් නෙවෙයි, නමුත් පවුල් වෙන්න ටොක්සික් කෙනෙක් සොයා ගැනීම ඔබේ වරදක් "
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,981
    1
    15,763
    113
    මටත් අර කෙල්ල සෙට් වෙන්න කලින් ඔහොම හිතුනා. මම මේකෙ ත්‍රෙඩ් එකකුත් දැම්මෙ. ඒ වුනාට සෙට් වෙලා සතියක් දෙකක් යද්දි අර දේවල් යට යනව. හොඳ පේන්න ගන්නවා. හැබැයි පාරෙ යන සුපිරි කැබලි දැක්කම අපරාදෙ කියල හිතෙනව. 😖

    දැන් ඒකත් නෑ මේකත් නෑ මුකුත් නැතුව ඉන්නවා. :(
    :sorry: :sorry: k zone gihin kela unada mitto
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    :sorry: :sorry: k zone gihin kela unada mitto
    ow ne

    දාමුද ඇඩ් එකක් :ROFLMAO: :ROFLMAO:

    කම්පෙයාර් කරන්න ගියොත් නම් මේ ආත්මේ එකක් සෙට් කරගන්න ලැබෙන්නේ නෑ. ඕකෙම අනිත් පැත්තට කෙල්ලොත් එහෙම කම්පෙයාර් කරන්න ගත්තොත්...

    බඳින්න අවශ්‍යතාවය දැනෙනකම් ඉඳපන්. තනියම ජිවත් වෙද්දී ඩෙංගු, පැපොල, කොරෝනා වගේ මගුලක් සෙට් උනාම හරි ඇක්සිඩන්ට් එකක් වෙලා අතක් පයක් කෙල උනාම තමයි තනිකඩ වීමේ වාසි ගැන හෑලි ලියපු උන් පවුලක / තමන්ගේම ෆැමිලි එකක වටිනාකම තේරුම් ගන්නේ.
    අත්දැකීමෙන් කියන්නේ. :sorry::sorry:

    අනිත් එක අර බිල් ගේට්ස් කියපු එකේම ලෝකල් වර්ෂන් එකක් හදල ගත්තොත්,
    mama dakka ube site eka. test karanna dapuwa witharaida koheda eke tyenne :3