විවාහ ලියාපදිංචිය

srinathSSS

Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    මචන්ලා.. කවුරුහරි කියනවාද... පලාත් දෙකක දෙන්නෙක් විවහා වෙනකොට මොනවාහරි ඩොකියිමන්ට් එකක් හදාගන්න ඕනීද කියලා...විවහා දවසට කලින් රෙජිස්ටර් ලගට ගෙනියන්න
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    ඔව් දෙපැත්තෙන් ග්‍රාමසේවක / සාමවිනිසුරු සහතික කරලා ප්‍රකාශන දෙකක් ගෙනියන්න ඕන, නම් ප්‍රසිද්ද කරන සීන් එකේදි.
    අපි නම් හදිසියට කලෙ එකම පලාතෙ එඩ්‍රස් දෙකක් දාපු එක (මගේ පලාතට) අපේ රෙජිස්ටර් කලේ AG ඔෆිස් එකේ ඉන්න කොමසාරිස් මයි. ජම්පින් ජැක්ස් කේස් එකක් නිසා එයාම තමයි කිව්වෙ, ප්‍රකාශන එක සාමවිනිසුරු අත්සන් කරද්දි මෙහෙ ඇඩ්‍රස් එකක් දාගන්න කියල. හරියට කරනවා නම් උඩ විදිය
     
    • Like
    Reactions: srinathSSS

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    මචන්ලා.. කවුරුහරි කියනවාද... පලාත් දෙකක දෙන්නෙක් විවහා වෙනකොට මොනවාහරි ඩොකියිමන්ට් එකක් හදාගන්න ඕනීද කියලා...විවහා දවසට කලින් රෙජිස්ටර් ලගට ගෙනියන්න
    denna palath dekema registrar lagata yanna oni.......... ubala regster karanne mona pattenda anna ekata tama anthimata........ api kiyamu uba Colombo - kella Kandy ehenan ubala wedding eka karanne Kandy kiyala...... ehenan mulinma ube gamata adala registarar lagata kellath ekka gihilla eke tiyenava form ekak fill karanna eta passe eya dena kole aran wedding eka ganna patte registrar lagata denna oni
     
    • Like
    Reactions: srinathSSS