ඔව් දෙපැත්තෙන් ග්‍රාමසේවක / සාමවිනිසුරු සහතික කරලා ප්‍රකාශන දෙකක් ගෙනියන්න ඕන, නම් ප්‍රසිද්ද කරන සීන් එකේදි.
අපි නම් හදිසියට කලෙ එකම පලාතෙ එඩ්‍රස් දෙකක් දාපු එක (මගේ පලාතට) අපේ රෙජිස්ටර් කලේ AG ඔෆිස් එකේ ඉන්න කොමසාරිස් මයි. ජම්පින් ජැක්ස් කේස් එකක් නිසා එයාම තමයි කිව්වෙ, ප්‍රකාශන එක සාමවිනිසුරු අත්සන් කරද්දි මෙහෙ ඇඩ්‍රස් එකක් දාගන්න කියල. හරියට කරනවා නම් උඩ විදිය