විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තුව ඉහළ දමයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113

    විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු ජුනි 01 වන ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

    මේ පිළිබඳව වැඩිදුර තොරතුරු පහතින්.

    273121_2.jpg
    273121_1.jpg
    273121_3.jpg
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    මුස්ලිම් විවාහ නැති කරල පාඩුයිනෙ රජේට ඒකනෙ මේ තියන් ඉන්නෙ
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,292
    113
    ඕකෙන් බදින එකාට ගානක් එන විදියට සෙට් කරන්න බැරිද දන් නෑ .
     
    • Like
    Reactions: dilann

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    948
    632
    93
    We had to pay 5000 in April, 2013. It was just increased and then removed. It was a bad time to get married. :D
     

    Similar threads