විවාහ ලියාපදිංචි කිරීම

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    රජයේ ගාස්තුවට අමතරව රු 5000 ක් වගේ දෙන්න. ගමන් වියදම් වෙනම දෙන්න උබලගේ තැනට ගෙන්නවා නං. එතනට යනවා නං ගමන් වියදම් ඕනි නැහැ.
     
    crazylove69

    Active member
  • Jan 10, 2018
    114
    80
    43
    Registration fee eka deela anithwa uba hitha sathutin dena gaanak thamai
    Registration fee eka kiyakda bn..
    රජයේ ගාස්තුවට අමතරව රු 5000 ක් වගේ දෙන්න. ගමන් වියදම් වෙනම දෙන්න උබලගේ තැනට ගෙන්නවා නං. එතනට යනවා නං ගමන් වියදම් ඕනි නැහැ.
    me 5000 amatahara ganakda.meka ita aduwen unath denna puluwnda?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Registration fee eka kiyakda bn..

    me 5000 amatahara ganakda.meka ita aduwen unath denna puluwnda?
    ඔව්, රජයේ ගාස්තුව රු 10,000 ක්ද කොහෙද නේද? ඒක අහලා බලපන්. ඒ ගාන දීලා අමතර ගාන දෙන්නේ මනමාලයා.
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    අතේ සල්ලි තියෙනවා නම් 5000ක් දියන්
    හැබැයි සල්ලි නැත්තම් 1000ක් දුන්නත් අවුලක් නැහැ
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World