විවාහ වයස පොදු වයස් සීමාවකට..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    විවාහ වයස පොදු වයස් සීමාවකට..

    මෙරට විවාහවන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් යෝජනාවක් ඉදිරිපත්කර තිබේ.

    සංසදයේ සභාපතිනි අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡා කර ඇත.

    ලංකාවේ විවාහවන වයස් සීමාව සංශෝධනය කිරීම පිළිබඳ අවධානය යොමු කර ඇතැයි මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසා තිබේ.

    විවාහවන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට අවශ්‍ය සංශෝධන සකස් කිරීම සඳහා සිවිල් සංවිධාන සහ අදාළ පාර්ශ්වයන්ගේ යෝජනා ලබාගැනීමටත් ඒ ඔස්සේ අවසන් නිර්දේශ සංසදය මගින් සකස් කිරීමත් යෝජනා කර ඇත.

    @2osama @hirashgeff @netudara @monson @Mr Bones @G Starlin

    warella, menna ubalata thawath aluth topic ekak genawa

    more details @Walter White thamai ithin
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මාලිමාවේ තවත් මෝඩ ජෝක් එකක්. ඕව ගැන නම් කතා කරලවත් වැඩක් නැහැ. ලොවත් කෙරෙන්නේ නැති දේවල් :ROFLMAO:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    විවාහ වයස පොදු වයස් සීමාවකට..

    මෙරට විවාහවන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් යෝජනාවක් ඉදිරිපත්කර තිබේ.

    සංසදයේ සභාපතිනි අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡා කර ඇත.

    ලංකාවේ විවාහවන වයස් සීමාව සංශෝධනය කිරීම පිළිබඳ අවධානය යොමු කර ඇතැයි මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසා තිබේ.

    විවාහවන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට අවශ්‍ය සංශෝධන සකස් කිරීම සඳහා සිවිල් සංවිධාන සහ අදාළ පාර්ශ්වයන්ගේ යෝජනා ලබාගැනීමටත් ඒ ඔස්සේ අවසන් නිර්දේශ සංසදය මගින් සකස් කිරීමත් යෝජනා කර ඇත.

    @2osama @hirashgeff @netudara @monson @Mr Bones @G Starlin

    warella, menna ubalata thawath aluth topic ekak genawa

    more details @Walter White thamai ithin
    කෑරි පොන්න ජෙප්පන්ට වෙන වෑඩ නෑද්ද හුත්තො🤮🤮
     
    • Like
    Reactions: Mugen

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    ජන වර්ග අතර සහජීවනය නඟා සිටුවීම සඳහා බහු විවාහ සෑම ජන වර්ගයකටම අදාල වන සේ නීති වෙනස් කිරීම කරලා නැද්ද
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,243
    113
    Mother Earth
    විවාහ වීමේ පොදු වයස් සීමාව ලෙස ගැහැණු දරුවෙකු නම් කොටහළු වූ දිනයේ පටන් ඉදිරි කාලය ලෙසද පිරිමි දරුවෙකු නම් ඔහු පළමු ශුක්‍ර මෝචනයේ පටන් ඉදිරියටද විවාහ වීමේ සිමාව ලෙස නම් කර ඇත.

    -සුනිල් හඳුන්නෙත්ති
     
    • Haha
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    විවාහ වීමේ පොදු වයස් සීමාව ලෙස ගැහැණු දරුවෙකු නම් කොටහළු වූ දිනයේ පටන් ඉදිරි කාලය ලෙසද පිරිමි දරුවෙකු නම් ඔහු පළමු ශුක්‍ර මෝචනයේ පටන් ඉදිරියටද විවාහ වීමේ සිමාව ලෙස නම් කර ඇත.

    -සුනිල් හඳුන්නෙත්ති
    එතකොට වයස හරි බලන්නේ කොහොමද ආයුබෝවන්? :unsure: