විවාහ වෙනවාද නැද්ද

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,920
    3,281
    113
    Malabe
    Issara kaale kenek veda ivaravela gedara gihin rae 6, 7 ta passe karanna kisima deyak nehe. Ithin (kammelikama/paaluva thuran karanna) marry keruva.
    Den kaale eeta vada godak venas thatvayakne. Aduma gaane computer ekak gaavata gihin kotanna puluvan.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මේකේ දෙපැත්තක් තියෙනවා .. අනිවාර්යෙන්ම පාලුවක් දැනෙනවා තමය .. මොන රටේ මොන පහසුකම් තිබ්බත් ලෙඩක් වෙච්ච වෙලාවට කවුරුවත් නෑ (නෙර්ස්ලා කරය් ජොබ් එක .. එච්ච්ච්රිය්)..





    බදපුවමත් ප්‍රශ්නේ තියෙන්නේ , කැත කෙල්ලෙක් බැන්දොත් හැමවෙලේම වෙන කෙල්ලෝ ලස්සනි වගේ පෙනෙනවා .. ලස්සන කෙල්ලෝ බැන්දොත් හැමවෙලේම බයෙන් ඉන්න ඕනි .. මොනව හරි වෙලා දිවොර්ස් උනොත් (පිට රටකදී ) කොල්ලට දෙය්යන්ගේම පිහිටය් (නඩත්තු අරව මේවා ගෙවන්න ඕනි )..

    ඒ හින්දා රටට ගැලපෙනම වගේ කෙනක් හම්බවුනොත් බදින්න .. රැල්ලට බදින්න එපා


    එළ කතාව
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    :yes: :yes: :yes:
    තමුන්ගේ අදහස් අනුවයි ඕකේ හොඳ නරක දකින්නේ.
    බැඳපු ඇත්තෝ නොබැඳ ඉන්න එකේ හොඳ දකින්න අකමැති...
    නොබැඳපු ඇත්තෝ දකින්නේ නිදහස සහ අනිත් දේ නිසා නොබැඳ ඉන්න එක හොඳ බව.
    යම් යම් හේතු නිසා විවාහ වෙන්න බැරි අයත් දකින්නේ නොබැඳීමේ ගුණ.
    දෙගොල්ලෝම කරන්නේ හිත රවටාගැනීමක්.
    පොඩි කාලේ ඉඳන් මනස හැදුන විදිය අනුව තමා බඳිනවා ද නැද්ද කියන එක තීරණය වෙන්නේ.

    දැන් මේ රටේ තියන තත්ත්වය අනුව සහ සංස්කෘතිය එක්ක බැලුවාම
    නොබැඳ ඉන්න කෙනා සතුටෙන් ඉන්නවා කියන එකයි මගේ නම් අදහස. :yes:




    :yes: :yes: :yes:




    මම කලින් කිව්වා වගේ ජන සමාජය සංකීරණ වෙලා . මේක ලංකාවේ විතරක් නෙමේ ලෝකෙම තියෙන දෙයක් . මම දන්න අය ඉන්නවා බැඳලා හැබැයි ළමයි හදන්නේ නෑ මොකද ප්‍රශ්ණ ,කරදර ,වියදම් වැඩියි කියලා . සමහර පොඩි පිරිමි ළමයන්ගේ අම්මලා බයේ ඉන්නවා ඒ ළමයි සමනලයෝ වෙයි කුඩ්ඩෝ වෙයි කියලා . මේවා අද සමාජයේ අලුත් ප්‍රශ්න.

    මෙහෙම දේකුත් තියෙනවා . ඉස්සර කසාද බඳින්නේ හේතු ගානක් නිසා. කෑම උයා ගන්න එකත් එකක්. නමුත් දැන් ඉන්න ගොඩක් ගෑනුන්ට උයන්න බෑ. අනික් එක ඕනේ තරම් කඩ තියෙනවා. රෙදි හෝදන්නත් ඉස්සර වගේ දගලන්න දෙයක් නෑ .
    සල්ලි තියෙනවනම් ලෙඩක් දුකක් හැදුනම නර්ස් කෙනෙක් ඩොකෙක් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් .

    කෙල්ලන්ගේ පැත්තෙන් ගත්තොත් ඉස්සර ගෑණු අය ජොබ් කරේ අඩුවෙන් . ඉතින් පිරිමියා මත යැපෙන්න ඕනේ . ඒකයි පිරිමි මොන වැරද්දක් කරත් ගෑණු කාගෙන හිටියේ. දැන් ගෑණු අය ඉන්නවා හොඳ ජොබ් කරන . අඩුම ගානේ තමන්ගේ වියදම හොයාගන්න පුළුවන් කට්ටිය .

    එතකොට දෙගොල්ලොම හිතනවා මොකටද බැඳලා ප්‍රශ්ණ දාගන්නේ කියලා .

    අනික් එක ඉස්සර මිනිස්සු වැඩට ගිහිල්ලා ආවම කරේ තමුන්ගේ ළමයි එක්ක ඉන්න එක . දැන් එහෙමද ? තාත්තලාත් , ළමයිත් ඔක්කොම ඉන්ටෙර්නෙට් එකේ .
    මම දන්නා එකෙක් ඉන්නවා . උ කසාද බඳින්නේ නෑ කියලා තියෙන්නේ . ඌට හොඳ ජොබක් තියෙනවා . ගෙවල් දොරවල් තියෙනවා . ගෙදර ඉද්දි කරන්නේ ෆිල්ම්ස් බලන එකයි ගේම්ස් ගහන එකයි . සති අන්තයේ ඔය තියෙන සුපිරි පාටි එකකට ගිහිල්ලා ආතල් එකක් අරන් එනවා . උ කියන්නේ උගේ ජීවිතේ ගැන මාර හැපී කියලා . බැඳලා පවුල් ප්‍රශ්ණ තියෙන එවුන් ඇවිල්ලා කිව්වම උ හිනා වෙනවා .

    හැබැයි ඉතින් මෙහෙම එකකුත් තියෙනවා . තනිවයි උපන්නේ , තනිවයි මැරෙන්නේ . කොච්චර සෙල්ලම් දැම්මත් අන්තිම ගමන යන්න වෙන්නේ තනියෙන්.
     
    • Like
    Reactions: Dishta Didin

    romainadrian

    Well-known member
  • Sep 21, 2006
    2,119
    74
    48
    CMB
    හොඳට ඉන්න එකා බැන්දත් සතුටෙන් ඉන්නවා නොබැන්දත් සතුටෙන් ඉන්නවා, කෙළවෙන එකාට කොහොම හිටියත් කෙලවෙනවා එච්චරයි ඕං මම දන්නේ.

    aniva :yes::yes::yes::yes:
    eka num aththa
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇත්තටම බැන්දට පස්සේ කිසිම ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්න එන්නේ තමන්ගේ ආර්ථිකය හදාගන්න බැරි ගොබ්බයන්ට!

    ඔයා මේ ප්‍රශ්ණවලට අවංකවම උත්තර දෙන්න.

    1) ඔයා මාසේ පඩියෙන් 10%ක්වත් ඉතිරි කරනවද?
    2) ඔයා දවස් දෙකකට කලින් ඇන්ද ඇදුම් දැන් හොදලද තියෙන්නේ?
    3) ඔයා අම්මයි තාත්තයි එක්ක එකට එක කියාගෙන යන්නෙ නැතුව එයාලට ඇහුම්කන් දෙනවද?
    4) ඔයාට ඉස්සරහට එන අවුරුදු පහට ප්ලෑන් එකක් තියෙනවද?

    උඩ ප්‍රශ්නවලින් 3කටවත් ඔයාගේ උත්තරය "ඔව්" නම් ඔයාගේ පවුල් ජීවිතය සාර්ථක වෙයි. අසාර්ථක මිනිස්සු බැන්දයි කියලා සාර්ථක වෙන්නේ නෑ. විවාහයක් සාර්ථක වෙන්නෙ සාර්ථක මිනිස්සු දෙන්නෙක්ගෙ සංයෝජනයෙන්.

    මේකෙ 1යි ඔව්..:)
    අනික්වා ඔක්කොම නැ....:sorry:
    එතකොට මට සාර්තක පවුල් ජිවිතයක් නැති වෙනවා.....:dull:
    මම පව් නේ:(:(
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේකෙ 1යි ඔව්..:)
    අනික්වා ඔක්කොම නැ....:sorry:
    එතකොට මට සාර්තක පවුල් ජිවිතයක් නැති වෙනවා.....:dull:
    මම පව් නේ:(:(

    මගේ නම් උපයන ගානෙන් 50%ට වඩා ඉතුරැයි
    ඇදුම් හෝදන්නේ වොෂින් මැසිමෙන්
    ගෙදර නම් අම්මත් එක්ක ලෝක යුද්ද නිතරම
    දල ප්ලෑනක් තියනවා ඒත් එන එන බෝලෙට එන එන විදිහට මුහුන දෙනවා

    දැන් මටත් මට සාර්තක පවුල් ජිවිතයක් නැති වෙනවා.....:dull: මාත් පවු නේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මගේ නම් උපයන ගානෙන් 50%ට වඩා ඉතුරැයි
    ඇදුම් හෝදන්නේ වොෂින් මැසිමෙන්
    ගෙදර නම් අම්මත් එක්ක ලෝක යුද්ද නිතරම
    දල ප්ලෑනක් තියනවා ඒත් එන එන බෝලෙට එන එන විදිහට මුහුන දෙනවා

    දැන් මටත් මට සාර්තක පවුල් ජිවිතයක් නැති වෙනවා.....:dull: මාත් පවු නේ

    මම ඉතින් ජොබක් කරන්නෙ නැනෙ මේ ටිකෙ..:(
    ඇදුම් සොදනවා හැමදාම..:)එක විතරයි ඔව්..
    අම්මා එක්ක වලි තමා..එයාලා කියන විදිහට වැඩ කරන්නෙ නැ කියලා:sorry:
    දල ප්ලෑන් එකක් තමා තියෙන්නෙ..විසා හරි ගියොත් රට ගියා..අවුරුදු 5කට නම් ලොවෙත් ප්ලෑන් ගහලා නැ කවදාවත් මම......:sorry:

    අපි පව් නේ මුත්තෙ...අපි කොන් වෙයිද මුත්තෙ...:sorry::(:sorry:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මම ඉතින් ජොබක් කරන්නෙ නැනෙ මේ ටිකෙ..:(
    ඇදුම් සොදනවා හැමදාම..:)එක විතරයි ඔව්..
    අම්මා එක්ක වලි තමා..එයාලා කියන විදිහට වැඩ කරන්නෙ නැ කියලා:sorry:
    දල ප්ලෑන් එකක් තමා තියෙන්නෙ..විසා හරි ගියොත් රට ගියා..අවුරුදු 5කට නම් ලොවෙත් ප්ලෑන් ගහලා නැ කවදාවත් මම......:sorry:

    අපි පව් නේ මුත්තෙ...අපි කොන් වෙයිද මුත්තෙ...:sorry::(:sorry:

    ඒක තමයි අපි එලකිරියේ බහුතරය වගේ කොනට වෙලා පයින් යමු පුතී!:sorry::sorry:
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    අපි පව් නේ මුත්තෙ...අපි කොන් වෙයිද මුත්තෙ...:sorry::(:sorry:

    ඒක තමයි අපි එලකිරියේ බහුතරය වගේ කොනට වෙලා පයින් යමු පුතී!:sorry::sorry:

    තොපි කොනට යනකන් ඉඳලා මම කොන කපලා තොපිව මුස්ලිම් කරනවා :yes: :cool:
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    බැඳපු උන් කියපල්ලා. බැඳලා මාස තුන හතරක් ගියාට පස්සේ ගෑනි එක්ක සෙක්ස් එපා වෙනවා කියන්නේ ඇත්තද? :dull:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,120
    67,430
    113
    බැඳපු උන් කියපල්ලා. බැඳලා මාස තුන හතරක් ගියාට පස්සේ ගෑනි එක්ක සෙක්ස් එපා වෙනවා කියන්නේ ඇත්තද? :dull:

    Oka ahanna deyakda mata nan geniyek dawas 3kata wada laga hitiyoth epa wenawa.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Oka ahanna deyakda mata nan geniyek dawas 3kata wada laga hitiyoth epa wenawa.

    ඒ කියන්නෙ උඹ සංක්‍රාන්ති ලිංගිකයෙක් වෙලා කෙල්ලෙක් වුනොත් එහෙම දවස් තුනයි ජීවත් වෙන්නෙ. උඹට උඹවම එපා වෙලා සියදිවි නසාගනියි :baffled: