විවාහ 10 ක් කරගත් මනමාලයෙක් අත්අඩංගුවේ
රස්සාවට විවාහ කරගන්නා අපූරු මනමාලයකු මිරිහාන පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මේ අපූරු මනමාලයා විවාහ දහයක් කරගෙන ඇත. ඇතැම් විට පසුව තවත් විවාහයන් පිළිබඳව තොරතුරු හෙළිවිය හැකි බව පොලිsසිය කියයි.
මේ අපූරු මනමාලයා අත්අඩංගුවට ගත් බව සැලවීමත් සමග පොලිස් කූඩුවේ සිටින සැකකරු බැලීමට ඊයේ (19 දා) උදේ ඔහු හා විවාහ වූ කාන්තාවෝ ප්සදෙනෙක් පැමිණියහ. ඔහුට සාප කළහ.
එක ගැහැණියක් සමග මාස තුන හතරක් පමණ පවුල් කා ඇය සමග වරින් වර දබර වී ඇය අතහැර යැමට පුරුදුවීම මෙම සැකකරුගේ එක සැලැස්මකි.
මේ අපූරු මනමාලයා මේ හැම ගැහැනියකගේම මුළු දේපළම තමා සන්තක කර ගැනීමෙන් පසු මෙසේ ඇයගෙන් වෙන්වී ඇත.
මෙම සෑම විවාහයකින්ම ඔහුට දරුවන් නැති බව පොලිසිය කියයි.