විවාහ 10 ක්‌ කරගත් මනමාලයෙක්‌ අත්අඩංගුවේ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    විවාහ 10 ක්‌ කරගත් මනමාලයෙක්‌ අත්අඩංගුවේ

    රස්‌සාවට විවාහ කරගන්නා අපූරු මනමාලයකු මිරිහාන පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

    මේ අපූරු මනමාලයා විවාහ දහයක්‌ කරගෙන ඇත. ඇතැම් විට පසුව තවත් විවාහයන් පිළිබඳව තොරතුරු හෙළිවිය හැකි බව පොලිsසිය කියයි.

    මේ අපූරු මනමාලයා අත්අඩංගුවට ගත් බව සැලවීමත් සමග පොලිස්‌ කූඩුවේ සිටින සැකකරු බැලීමට ඊයේ (19 දා) උදේ ඔහු හා විවාහ වූ කාන්තාවෝ ප්සදෙනෙක්‌ පැමිණියහ. ඔහුට සාප කළහ.

    එක ගැහැණියක්‌ සමග මාස තුන හතරක්‌ පමණ පවුල් කා ඇය සමග වරින් වර දබර වී ඇය අතහැර යැමට පුරුදුවීම මෙම සැකකරුගේ එක සැලැස්‌මකි.

    මේ අපූරු මනමාලයා මේ හැම ගැහැනියකගේම මුළු දේපළම තමා සන්තක කර ගැනීමෙන් පසු මෙසේ ඇයගෙන් වෙන්වී ඇත.

    මෙම සෑම විවාහයකින්ම ඔහුට දරුවන් නැති බව පොලිසිය කියයි.
     
    ra20002

    Member
    Jul 4, 2008
    2,585
    21
    0
    http://tutorialfordummies.tk/

    hikz... :lol::lol:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    මෙම සෑම විවාහයකින්ම ඔහුට දරුවන් නැති බව පොලිසිය කියයි.

    Athi ehemawath mole kalpana karala pinkamak kara gaththa. Nethnam daruwo kee denek anaatha wenawada??
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මාර ටැලන්ට් එකක් තියන පොරක් වගේ..... ස්වර්ණවාහිනී ටැලන්ට් ශොව් එකට යවන්න ඕනෙ...ලොල්