විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

විවාහ වෙනකොට මුල

  • Total voters
    204
Mar 13, 2008
1,572
18
0
hell
කොල්ලෙක් මුලින්ම කෙල්ලෙක්ගේ රුපයට කැමති උනාට පහු වෙනකොට කෙල්ලගේ හොද ගති ගුණ වලට තමා කැමති වෙන්නේ .. එක නිසා වටින්නේ හොද හදවතක් තියන කෙල්ලෙක් ..:love::love::love::)

oya kiyala thiyenne elakiri wage mamath ehema kenek thamai hoyanne habai mata thama 20 wayasa 28 wenakan idea na kello gana
 
dulaniresha

Member
Aug 31, 2010
216
5
0
:yes::yes:mage thathweta galapena sahimakata path wenna puluwan kenek wenna ona..aduma gane maseta kama bimatawath salli hoyaganna puluwan rasswak eyata thiyennama ona..nathuwa 2 ma ekathuwela pare higakanna wayi...anika kollek unama thaniya jiwath wenna arthika pasubimak naththam eyata kollek kiyala kiyanath bane...podi rasswak hari eya karanna ona...eth mama adare karana kena bus kondosthara kenek unath mata kamakna eyat mata kanna denna puluwan padiyak hambenawanawanam,nikanma niakna nikamek newene eyath ethakota....:):)

දැන් තේරෙනවා නේද විවාහයට ආදරේ විතරක් මදි කියල හැබැයි ඔයා තව තැනක වරද්ද ගත්ත
"mage thathweta galapena sahimakata path wenna puluwan kenek wenna ona".මෙහෙම කියල ඔයා කියනවා බස් කොන්දොස්තර කෙනෙක් හරි කමක් නෑ කියල කැමැත්ත තියනවා නං කියල . ඒ කියන්නේ ඔයා බස් කොන්දොස්තරගේ තත්වේ ඉන්න කෙනෙක්ද??? ඔයා ඔයාගේ දැනුම මට්ටමට ගැලපෙන කෙනෙක් නෙමෙයිද හොයන්නේ ???:baffled: මෙන්න මේවා තේරුන් ගත්ත දවසට ඔයාට හොඳ කෙනෙක් ලැබෙයි ( මම දන්නේ නෑ දැනටමත් කෙනෙක් ඉන්නවද කියල ප්‍රර්ථනා කරනවා එයා කොන්දොස්තර කෙනෙක් වෙන්න එපා කියල :P )
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    විශ්වාසය තියෙන්න ඕනේ ඒ වගේම හොඳ චරිතයක් වෙන්න ඕනේ. කොහොමත් මීට වඩා ගොඩක් කාරනා සලකලා බලන්න ඕනේ විවාහ වෙන්න
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මන් කිවනේ මට කුමාරයෙක් නැ.කුමරියෙක් හිටියා ඉස්සර දැන් එකත් නැ.....:dull:

    ඔය හිටපු කුමාරිම තමයිලුනේ දැන් කුමාර වෙලා ඉන්නෙත්......:lol::lol::lol:
     
    mr.cricket

    Member
    Mar 10, 2009
    451
    18
    0
    Criclanka
    :yes::yes:mage thathweta galapena sahimakata path wenna puluwan kenek wenna ona..aduma gane maseta kama bimatawath salli hoyaganna puluwan rasswak eyata thiyennama ona..nathuwa 2 ma ekathuwela pare higakanna wayi...anika kollek unama thaniya jiwath wenna arthika pasubimak naththam eyata kollek kiyala kiyanath bane...podi rasswak hari eya karanna ona...eth mama adare karana kena bus kondosthara kenek unath mata kamakna eyat mata kanna denna puluwan padiyak hambenawanawanam,nikanma niakna nikamek newene eyath ethakota....:):)

    හපොයි ඇත්තටම ගෑණු ළමයෙක්ද මේ:shocked:.කොහොම උනත් ඔයා post කරපු දේ පරස්පර විරෝධී නේද:rolleyes:?