විවිධ-භාෂාවල-උච්චාරනය

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    විවිධ-භාෂාවල-උච්චාරනය


    29dfqkh.gif
    www.forvo.com

    විවිධ භාෂාවල වචන උච්චාරනය වෙන හැටි දැනගන්න ඔයාල කැමති ඈතිනේද ??/:D
    ඔන්න එහෙනම් ඔයාලට වටින වෙබ් පිටුවක් ගැනයි මේ කියන්න හදන්නෙ
    මේ වෙබ් පිටුවෙ ලො
    කයේ විවිධ භාෂා 258ක අයත් විවිධ වචන උච්චාරනය කරන හැටි බලාගන්න පුලුවන්
    මේ වෙබ් අඩවියේ සර්ච් බොක්ස් එකේ ඔයාලට දැනගන්න ඕන කරන වචනය සහ භාෂාව තේරැවම ඒ වචනයට අදාල MP3 ගොනුවක් ලැබෙනව ඔයාලට තියෙන්නෙ ඒක ඩවුන්ලෝඩ් කරලන්න විතරයි හැබැයි ඒකට ඔයාලට මේ වෙබ් අඩවියෙ ලියාපදිංචි වෙන්න නම් සිද්ධවෙනව :nerd:
    බයවෙන්න එපා මේ වෙබ්අඩවියෙ ලියාපදිංචිය නොමිලේ :P
    ඉතින් දැන් ඔයාලට ඔයාලගෙ පිටරටවල ඉන්න යාලුවන්ව ඒඅයගේ භාෂාවෙන්ම කථාකරල පුදුමකරවන්න පුලුවන් ;)

    මේ වෙබ් අඩවිය ගැන මං හොයාගත්තෙ පරිගනක සගරාවෙන්
    ඉතින් මං හිතුව මේක ඔයාලත් එක්ක බෙදාගන්න ඕනෙ කියල:D