විවිධ-භාෂාවල-උච්චාරනය
විවිධ භාෂාවල වචන උච්චාරනය වෙන හැටි දැනගන්න ඔයාල කැමති ඈතිනේද ??/
ඔන්න එහෙනම් ඔයාලට වටින වෙබ් පිටුවක් ගැනයි මේ කියන්න හදන්නෙ
මේ වෙබ් පිටුවෙ ලෝකයේ විවිධ භාෂා 258ක අයත් විවිධ වචන උච්චාරනය කරන හැටි බලාගන්න පුලුවන්
මේ වෙබ් අඩවියේ සර්ච් බොක්ස් එකේ ඔයාලට දැනගන්න ඕන කරන වචනය සහ භාෂාව තේරැවම ඒ වචනයට අදාල MP3 ගොනුවක් ලැබෙනව ඔයාලට තියෙන්නෙ ඒක ඩවුන්ලෝඩ් කරලන්න විතරයි හැබැයි ඒකට ඔයාලට මේ වෙබ් අඩවියෙ ලියාපදිංචි වෙන්න නම් සිද්ධවෙනව
බයවෙන්න එපා මේ වෙබ්අඩවියෙ ලියාපදිංචිය නොමිලේ
ඉතින් දැන් ඔයාලට ඔයාලගෙ පිටරටවල ඉන්න යාලුවන්ව ඒඅයගේ භාෂාවෙන්ම කථාකරල පුදුමකරවන්න පුලුවන්
මේ වෙබ් අඩවිය ගැන මං හොයාගත්තෙ පරිගනක සගරාවෙන්
ඉතින් මං හිතුව මේක ඔයාලත් එක්ක බෙදාගන්න ඕනෙ කියල
www.forvo.com