විවිධ වර්ගයේ අනතුරු.... (සංවේදීනම් බලන්න එපා)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    විවිධ වර්ගයේ අනතුරු.... (සංවේදීනම් බලන්න එපා)

    ජානමය අනතුරු....

    a135_feetsback.jpg


    a135_hand.jpg


    images


    3.jpg



    ගුවන් අනතුරු....

    plane-crash.jpg


    halloween_plane_crash.jpg


    76_planeIntoCrater0.jpg


    hudson-river-plane-crash.jpg



    වේදනාකාරී අනතුරු....

    accident.preview.jpg


    stick-in-leg-1-rs.jpg


    images


    2745737167_8b48de077d.jpg



    හිනහා යන අනතුරු....

    thumbs_car_accident_32.jpg


    FunnySportsAccidents005.jpg


    0.jpg


    terrible_waterskiing.jpg



    නපුරු කුළුමීමා....

    06.jpg


    JoseTomas4LFI_468x402.jpg


    bull-fighting-sports-injuries-matador-gored-in-butt.jpg


    spanish-matador-irael-lancho-gored-pic-getty-656089227.jpg



    ලෝකයේ වෙන අනතුරු නේද...?

     
    • Like
    Reactions: lag8777

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ, හැම අනතුරක්ම කොයි හතුරෙකුටවත් වෙන්නේ
    නැති වෙන්න කියලායි මට නම් ප්‍රාර්ථනා කරන්න හිතෙන්නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :shocked::shocked::shocked: mehemath ewa wenawada:baffled:

    අර කුළුමීමා ගෙ අනතුර නම් ඉතින්..
    සතෙකුට වද හිංසා කරද්දි සිදුවෙන අනතුරක් හින්දා..
    මට නම් ඒ ගැන ඒ තරම් තැකිමක් නෑ..
    හේතුව.. යම් සතෙකුට හිංසාවක් කරනවා නම්.
    ඒ වගේ දුකකුත් අපිට විදින්න වෙනවා.
     

    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    ජානමය අනතුරු වෙනවා ඇත්තේ මම හිතන්නේ ඔවුන් පසුගිය ආත්ම වල කළ පව් පින් අනුව වෙන්න ඕන... :yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ජානමය අනතුරු වෙනවා ඇත්තේ මම හිතන්නේ ඔවුන් පසුගිය ආත්ම වල කළ පව් පින් අනුව වෙන්න ඕන... :yes:

    අපිට ඒ විදියට විග්‍රහ කරන්න අමාරුයි..
    ඒවා මිත්‍යා මත විතරයි..
    මේ නුතන යුගයට අපිට ඒ මතයෙන් ජිවත් වෙන්න අමාරුයි.. සහෝදරයා..
    මොනවා වුනත්.. ඒ වගේ ජිවිතයක් ගෙවන්න සිදු වුනත්..
    දැන් නවින ලෝකයේ තියෙන වෛද්‍ය ප්‍රතිකාර කම් වලින්..
    බොහෝ දුරට ඒවා තුරන් කරන්න පුලුවන්..
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    OMG
    I am really sacred that
    first one and second one
    :yes:
    affaaaaa...
    :shocked::shocked::shocked::shocked:
    :P
    Ane Apoi...
    :P
    :P:P
    :rofl:
    pissu kora machan
    ;)
    :eek:
    yep Brother... Pissu Kora... Thanks Ah... +++ rep :yes::yes::yes:
    11.gif
    11.gif
    :cool:
    :rofl:
    :shocked::shocked::shocked: mehemath ewa wenawada:baffled:
    :yes:
    මේ, හැම අනතුරක්ම කොයි හතුරෙකුටවත් වෙන්නේ
    නැති වෙන්න කියලායි මට නම් ප්‍රාර්ථනා කරන්න හිතෙන්නේ..
    :yes:
    ජානමය අනතුරු වෙනවා ඇත්තේ මම හිතන්නේ ඔවුන් පසුගිය ආත්ම වල කළ පව් පින් අනුව වෙන්න ඕන... :yes:
    :baffled:
    Appa...pixxu korawenawa meeka dakkama....:shocked:
    :P