විවෘත ආර්ථිකය & ගූNP

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    විවෘත ආර්ථිකය & ගූNP

    "අපි 77දී විවෘත ආර්ථිකය හඳුන්වලා දුන්නට හරියට ක්‍රියාත්මක වුනේ නෑ.සිංගප්පුරු ගිවිසුමත් එක්ක විවෘත ආර්ථිකය හරියටම ක්‍රියාත්මක වේවි." - මංගල සමරවීර

    සිංගප්පුරු ගිවිසුමෙන් ඒහේ රස්සා නැති උන් මෙහෙට ගෙනත්,එහේ කුණු ටිකත් මෙහෙට ගෙනත් විවෘත ආර්ථිකය යස අගේට ක්‍රියාත්මක කරන්න පුලුවන්.. ඉන්දියාවේ එට්කා ගිවිසුමක් ගැහුවට පස්සේ තවත් දියුණු වෙයි රට.ජෙප්පන්ගේ 20 ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක මිස්ටර් ක්ලීන් විධායක අගමැති වුනාම බඩුම තමයි සිරි ලංකාවට..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර

    සිංගප්පුරු ගිවිසුමෙන් ඒහේ රස්සා නැති උන් මෙහෙට ගෙනත්- ගොන් කතා කියන්න එපා පොන්ස්..:no::no::no:

    එහේ කුණු ටිකත් මෙහෙට ගෙනත්- මේකෙනම් අත්තක් තියනවා..:yes::yes::yes:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    අඩෝ Saturday singam 3 film එක ගිය කම්මැලිකමට බලාගෙන ඉන්නකොට තමා ඔළුවට අවේ film එකේ story එක වක්‍ර ආකාරයෙන් මේ story එක අපිට බලපානවා කියලා බොරු නම් බලහන් පොඩ්ඩක් කෙටියෙන් කියනවා නම් story එකේ තියන්නේ Australia කුණු ඉන්දියාවට ගෙන්නවා Container ගණන් ගේන්නේ පරණ electric items, expired වෙච්ච බෙහෙත්, hospital වලින් Surgery කරලා ඉවත් කරන ජරාව ඔක්කොම මුන් ඉන්දියට ගෙන්නලා පුච්චනවා එකෙන් ඇති වෙන විස දුමෙන් school ළමයි 26 කොහෙද මැරෙනවා මේක යට ගහන්න government එකෙන් කියන්නේ කෑම විෂ වීමකින් මැරුණා කියලා ඔකතම story එක

    ලංකාව කාලකන්නි Singapore ගිවිසුම හරහා ලංකාවට කරන්න යන්නෙත් මේක නේද කියලා බලද්දී ඔලුවට අවා​
    :confused::confused:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොන #ත්තක්ද බං මේ මුන් රටට කරන්නේ?

    :angry::angry::angry::angry::angry:

    විවෘත ආර්ථිකයේ ප්‍රථිපල 100% අපිට දෙන්න හදන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නයෙක් අගමැතිවෙලා නිවටයෙක් ජනාධිපති උනාම ඔහොම තමයි..