අන්න පාදෙනියේ අම්මවයි පුතාවයි හප්පන් ගිය කැබ් එකේ අයිතිකාරය ඒක විකුණලා තියෙන්නේ ඕපන් පේපර්ස් වලටලු. සල්ලි දීල ගත්ත එකාටයි විකුනපු එකාටයි දෙන්නටම නඩු දානවලු. කොහොමද ආතල් එක. මෙලෝ දෙයක් නොදන්න විකුනපු එකත් ඉවරයි. මීට පස්සේ වාහනයක් විකුනද්දී අත්සන් කරන්න ඕන තැන් වලදී අනිවා දිනෙත් දාල දෙන්න ඕන. එතකොට උන්ට අයිතිය පවරගන්නම වෙනවනේ දවස් 14ක් ඇතුලත. නැත්තන් අනුන්ගේ කුණු අපේ පිටින් යන්නේ. 

