විවෘත කඩදාසි මත වාහනය වික්කොත් වැඩ වරදියි!!!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    අන්න පාදෙනියේ අම්මවයි පුතාවයි හප්පන් ගිය කැබ් එකේ අයිතිකාරය ඒක විකුණලා තියෙන්නේ ඕපන් පේපර්ස් වලටලු. සල්ලි දීල ගත්ත එකාටයි විකුනපු එකාටයි දෙන්නටම නඩු දානවලු. කොහොමද ආතල් එක. මෙලෝ දෙයක් නොදන්න විකුනපු එකත් ඉවරයි. මීට පස්සේ වාහනයක් විකුනද්දී අත්සන් කරන්න ඕන තැන් වලදී අනිවා දිනෙත් දාල දෙන්න ඕන. එතකොට උන්ට අයිතිය පවරගන්නම වෙනවනේ දවස් 14ක් ඇතුලත. නැත්තන් අනුන්ගේ කුණු අපේ පිටින් යන්නේ. 😣😣😣
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,563
    6,543
    113
    mokakda ban me magula. mamath bike eka vikka. open papers.
    habayi vikka kiyala letter 1k gaththa
    වැඩක් නැහැ කතාකරල .
    රක්ෂිත එලිකරපු උන්ට ගස් වවන්න කියනවා
    open papers වාහන විකුනපු උන්ට නඩු දානවා .
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    වැඩක් නැහැ කතාකරල .
    රක්ෂිත එලිකරපු උන්ට ගස් වවන්න කියනවා
    open papers වාහන විකුනපු උන්ට නඩු දානවා .

    mehema hithapanko. open papers wahanayak deela u eken gihin miniyak marala eka ethana dala giyoth kawda ahu wenne? katin kiwwata man meka wikuunala thibbe kiyala ewa wadak naa. letters gaththath wadak na. letters katada liyanna bari
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,563
    6,543
    113
    mehema hithapanko. open papers wahanayak deela u eken gihin miniyak marala eka ethana dala giyoth kawda ahu wenne? katin kiwwata man meka wikuunala thibbe kiyala ewa wadak naa. letters gaththath wadak na. letters katada liyanna bari
    serama wisthara id numbers dala stamp ekak uda sign karala madida ?
    itath adakale kawda pare wahana dala yanne.
    manussa jiwithayak nathi kalath kelinma apa labenawane.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    අඩේ... මම ගත්තෙත් Open papers ආයෙ දෙන දවසක open papers නොදී කොහොමද දෙන්නෙ එතකොට? මම ගද්දිත් Paper එකේ මොකුත් නැතුව විකුණන කෙනාගෙ අස්සන් ටික විතරක් ඒ papers සෙට් එකේ දාල දුන්නෙ? ඒ කියන්නෙ Open Papers ද? මම මාස 2ක් විතර පැදල තමයි නමට හැරෙව්වෙත්. වෙලාවට Accident එකක් උනේ නෑ. ඔය සිද්ධියක් දැනගෙන හිටියෙත් නෑ...
     
    • Wow
    Reactions: Heshan Daminda

    rusiyanuwa

    Active member
  • serama wisthara id numbers dala stamp ekak uda sign karala madida ?
    itath adakale kawda pare wahana dala yanne.
    manussa jiwithayak nathi kalath kelinma apa labenawane.
    වාහනයක් පවරන්න ඕන ඩොකියුමන්ට් මේවායි පවරන්නෙ මෙහෙමයි කියලා ක්‍රියාවලියක් තියෙද්දි ඊට පිට මොන විදියට තහවුරු කරන්න ගියත් උසාවිය පිලිගන්නෙ නෑ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    අතින් අතට ඕපන් පේපර්ස් යවල ඔය වගේ සීන් එකක් උනොත්. මුල් අයිතිකරුයි. දැනට වාහනේ තියන් ඉන්න කෙනයි ඇරුනම. අනෙක් අතරමැදියන්ටත් නඩු වැටෙනවද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,188
    1
    58,560
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මමත් පෙරේදා වාහනේ දුන්න ඕපන් පේපර්ස්.
    ගෙනියපු එකාගෙන් ලියුමක් අස්සන් කරගත්ත, ID ෆොටෝකොපියක් එක්ක

    පොලිසියෙන් හොයන් ආවොත් කියනව මම මගේ ෆෝම් එක තැපෑලෙන් යැව්ව කියල 😬
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,317
    4,676
    113
    අතින් අතට ඕපන් පේපර්ස් යවල ඔය වගේ සීන් එකක් උනොත්. මුල් අයිතිකරුයි. දැනට වාහනේ තියන් ඉන්න කෙනයි ඇරුනම. අනෙක් අතරමැදියන්ටත් නඩු වැටෙනවද?
    Good move. Yes.
    - say open papers 5,6 denek ta giya kiala. all inclusive package set wenne
    - mulin sell karapu ekata tama wadiyenma set wenne. technically hes the owner unless transfered.
    - insurance ehema 3rd party tibbot beautiful

    wada godak wenna puluwan
    - killing a person
    - dismantled for spare parts
    - hora kame yama
    - renta car deema

    register karaddi previous owner gets a letter, gatta ekkena natuwa wena ekkenek ge name ekak awot you can take action. Evarayak wen nati nadu gihin antimata sallit na , vehicle ekat na police case and re-sale karannat na
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,188
    1
    58,560
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Good move. Yes.
    - say open papers 5,6 denek ta giya kiala. all inclusive package set wenne
    - mulin sell karapu ekata tama wadiyenma set wenne. technically hes the owner unless transfered.
    - insurance ehema 3rd party tibbot beautiful

    wada godak wenna puluwan
    - killing a person
    - dismantled for spare parts
    - hora kame yama
    - renta car deema

    register karaddi previous owner gets a letter, gatta ekkena natuwa wena ekkenek ge name ekak awot you can take action. Evarayak wen nati nadu gihin antimata sallit na , vehicle ekat na police case and re-sale karannat na
    මිනිහෙක්ව යට කරා උනත් වාහනේ ලියාපදිංචි අයිතිකාරයගෙන් ප්‍රශ්න කරල යන්න දෙනව. හප්පපු එකා හොයන එක පොලිසියෙ ජොබ් එක
     
    • Sad
    Reactions: Heshan Daminda

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,317
    4,676
    113
    මමත් පෙරේදා වාහනේ දුන්න ඕපන් පේපර්ස්.
    ගෙනියපු එකාගෙන් ලියුමක් අස්සන් කරගත්ත, ID ෆොටෝකොපියක් එක්ක

    පොලිසියෙන් හොයන් ආවොත් කියනව මම මගේ ෆෝම් එක තැපෑලෙන් යැව්ව කියල 😬
    eva hari yan na. usavi gihin judge tama oka kiuwama terei

    අඩේ... මම ගත්තෙත් Open papers ආයෙ දෙන දවසක open papers නොදී කොහොමද දෙන්නෙ එතකොට? මම ගද්දිත් Paper එකේ මොකුත් නැතුව විකුණන කෙනාගෙ අස්සන් ටික විතරක් ඒ papers සෙට් එකේ දාල දුන්නෙ? ඒ කියන්නෙ Open Papers ද? මම මාස 2ක් විතර පැදල තමයි නමට හැරෙව්වෙත්. වෙලාවට Accident එකක් උනේ නෑ. ඔය සිද්ධියක් දැනගෙන හිටියෙත් නෑ...

    still the same. if there is a date in papers, oka aurudu 2kin register karat ara date eke indala dada gahanawa. now i think within 7 days of selling have to register. nattan case

    මිනිහෙක්ව යට කරා උනත් වාහනේ ලියාපදිංචි අයිතිකාරයගෙන් ප්‍රශ්න කරල යන්න දෙනව. හප්පපු එකා හොයන එක පොලිසියෙ ජොබ් එක

    ya but complications wadi. usavi giyama you are the owner of the car and multiple charges. ara nelum pokuna case eka wage case eka harawala dade adu package ekakata maru karagattot misak
     
    • Wow
    Reactions: Heshan Daminda

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,188
    1
    58,560
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    eva hari yan na. usavi gihin judge tama oka kiuwama terei

    still the same. if there is a date in papers, oka aurudu 2kin register karat ara date eke indala dada gahanawa. now i think within 7 days of selling have to register. nattan case

    ya but complications wadi. usavi giyama you are the owner of the car and multiple charges. ara nelum pokuna case eka wage case eka harawala dade adu package ekakata maru karagattot misak
    මට නඩුදාන්නෙ ලියාපදිංචිය දැනුම් දුන්නෙ නැති වරදටනෙ. ඒ ගැන ජජ් එක්ක වාදකරන්න දෙයක් නෑ. මොකක්ද ඒකට දඬුවම?
     
    • Wow
    Reactions: Heshan Daminda

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    මට නඩුදාන්නෙ ලියාපදිංචිය දැනුම් දුන්නෙ නැති වරදටනෙ. ඒ ගැන ජජ් එක්ක වාදකරන්න දෙයක් නෑ. මොකක්ද ඒකට දඬුවම?
    විකුනපු වාහනය නැවත ඔයාටම දෙනවා. සල්ලි ඉල්ලන්නෙත් නෑ ආපහු 😄