RMV website eken vehicle details check karala balanna. dan wena ekekuta register karala nam parana form yawanna epaTnx machan megeth ohoma vikunapu vahana 2k thiyenava,
RMV website eken vehicle details check karala balanna. dan wena ekekuta register karala nam parana form yawanna epaTnx machan megeth ohoma vikunapu vahana 2k thiyenava,
Tnx machan megeth ohoma vikunapu vahana 2k thiyenava,
Rmv app eken owner details balapanහුකනවා මගේ බයිකේ කාර් එක දීලා එහෙම තාම ආවේ නෑනේ එහෙම ලියුම්. 2018 බයික්කේ දුන්නේ. ආවේ නෑ කියන්නේ මුන් ට්‍රආන්ස්ෆර් කරගෙන නැද්ද?
අපිට හම්බෙන බාගේ යවන්න ඕන තැපෑලෙන්ද? අපිට එහෙම කෑල්ලක් හම්බෙනවද?![]()
බයික්කේ තමා සීන් එක. කාර් එක ෆිනෑන්ස් දාල එකෙක් ගත්තේ. එහෙම වුනාම අනිවා අයිතිය ෆිනෑන්ස් කම්පනියටනේ යන්නේ?ඌට කෝල් කරල බලපන්, විකුනල නන් ඊලගට ගත්ත එකාගෙ නම්බර් එක ඉල්ලගෙන කතා කරල බලපන්. ඌටත් සාදාරන කාලයක් දීපන් ට්‍රන්සර් එක දාගන්න, ඌ මග අරිනව නන් උබෙ කොලෙ උබ දිනයක් දාල යවපන්, අහක යන පරිප්පු සෙට් වෙන්න ඉඩ තියනවා නැත්නන්![]()
ඒ කියන්නේ ඕපන් පේපර්ස් වලට විකුනුවම විකුනපු එකාට කේස් එකක් නැද්ද? එහෙනම් මේ නිව්ස් එකේ කිව්වේ විකුනපු එකාටත් නඩු දානවා කියල.RMV යවන්න මචන් විකුනලා වැඩි කාලෙකුත් නෑ නම්. මමත් ඕකම කරා පවු පින් බල බල ඉන්නෙ නැතිව.කොරෝනා හින්දා ගත්ත කෙනාට ඔපන් පෙපර්ස් දුන්නෙ කියලා ලෙටර් එකක් එක්ක ලියලා දැම්මා. RMV එකෙන් අවුලක් නෑ කීවා. ඔපන් පෙප්පර්ස් දීල විකුනලා නම් ඉතිං අන්තිමට ගත්ත එකාට කෙල වෙනවා.
ඔව් බලමුRmv app eken owner details balapan
මගෙත් තියෙනව ඔය වගේ නඩුවක්, යාලුකමට කරේ කොහෙන් යයිද දන්නෙ නැ
බයික්කේ තමා සීන් එක. කාර් එක ෆිනෑන්ස් දාල එකෙක් ගත්තේ. එහෙම වුනාම අනිවා අයිතිය ෆිනෑන්ස් කම්පනියටනේ යන්නේ?
ඒ කියන්නේ ඕපන් පේපර්ස් වලට විකුනුවම විකුනපු එකාට කේස් එකක් නැද්ද? එහෙනම් මේ නිව්ස් එකේ කිව්වේ විකුනපු එකාටත් නඩු දානවා කියල.
ඔව් බලමු![]()
ඈයි උඹ අත්සන් කරලා තියා ගත්තේ නෑද්ද කොලයක්? අවුලක් නෑ අලුත් එකක් පුරවලා යවපන් උගේ අත්සන විතරක් නෑතිව. බුක් එකේ කොපි එකයි උගෙ අයි ඩී කොපි එකක් වගේ දේවල් තියෙනවා නම් දාලා යවපන්කියන්න ඕනෙ ඉක්මනට ට්‍රාන්සර් කරගන්න කියල. එහෙම නොකලොත් මට පුලුවන් නේද ආයෙ අලුත් ෆෝම් එකක උගෙ නම දාල RMV එකට යවන්න
registered post eke yawwath api gawa kochchara kal receipt eka tiyaganna onida? apita confirmation ekak enne neneMotor traffic ekata gihin bara dunnoth un me number eka darana wahaneta bara gaththa kiyala kolayak denawada?
Godak ewun salli deela api yawapu kole motortraffic eken ain karawanawa.
Register post yawwath api liyumak register kala kiyala witharane thiyenn, e mokadda yawapu document eka kiyala oppu karnana deyak na ne.
registered post eke yawwath api gawa kochchara kal receipt eka tiyaganna onida? apita confirmation ekak enne nene