විවෘත කඩදාසි මත වාහනය වික්කොත් වැඩ වරදියි!!!

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Tnx machan megeth ohoma vikunapu vahana 2k thiyenava,

    RMV යවන්න මචන් විකුනලා වැඩි කාලෙකුත් නෑ නම්. මමත් ඕකම කරා පවු පින් බල බල ඉන්නෙ නැතිව.කොරෝනා හින්දා ගත්ත කෙනාට ඔපන් පෙපර්ස් දුන්නෙ කියලා ලෙටර් එකක් එක්ක ලියලා දැම්මා. RMV එකෙන් අවුලක් නෑ කීවා. ඔපන් පෙප්පර්ස් දීල විකුනලා නම් ඉතිං අන්තිමට ගත්ත එකාට කෙල වෙනවා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    හුකනවා මගේ බයිකේ කාර් එක දීලා එහෙම තාම ආවේ නෑනේ එහෙම ලියුම්. 2018 බයික්කේ දුන්නේ. ආවේ නෑ කියන්නේ මුන් ට්‍රආන්ස්ෆර් කරගෙන නැද්ද?

    අපිට හම්බෙන බාගේ යවන්න ඕන තැපෑලෙන්ද? අපිට එහෙම කෑල්ලක් හම්බෙනවද? 🤔
    Rmv app eken owner details balapan
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    ඌට කෝල් කරල බලපන්, විකුනල නන් ඊලගට ගත්ත එකාගෙ නම්බර් එක ඉල්ලගෙන කතා කරල බලපන්. ඌටත් සාදාරන කාලයක් දීපන් ට්‍රන්සර් එක දාගන්න, ඌ මග අරිනව නන් උබෙ කොලෙ උබ දිනයක් දාල යවපන්, අහක යන පරිප්පු සෙට් වෙන්න ඉඩ තියනවා නැත්නන් 🥴
    බයික්කේ තමා සීන් එක. කාර් එක ෆිනෑන්ස් දාල එකෙක් ගත්තේ. එහෙම වුනාම අනිවා අයිතිය ෆිනෑන්ස් කම්පනියටනේ යන්නේ?
    RMV යවන්න මචන් විකුනලා වැඩි කාලෙකුත් නෑ නම්. මමත් ඕකම කරා පවු පින් බල බල ඉන්නෙ නැතිව.කොරෝනා හින්දා ගත්ත කෙනාට ඔපන් පෙපර්ස් දුන්නෙ කියලා ලෙටර් එකක් එක්ක ලියලා දැම්මා. RMV එකෙන් අවුලක් නෑ කීවා. ඔපන් පෙප්පර්ස් දීල විකුනලා නම් ඉතිං අන්තිමට ගත්ත එකාට කෙල වෙනවා.
    ඒ කියන්නේ ඕපන් පේපර්ස් වලට විකුනුවම විකුනපු එකාට කේස් එකක් නැද්ද? එහෙනම් මේ නිව්ස් එකේ කිව්වේ විකුනපු එකාටත් නඩු දානවා කියල.
    Rmv app eken owner details balapan
    ඔව් බලමු 😎
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මගෙත් තියෙනව ඔය වගේ නඩුවක්, යාලුකමට කරේ කොහෙන් යයිද දන්නෙ නැ

    ඉතින් බන් නාමල් සර් ට එහෙම ඔව ලොකු වැඩ ද ඉල්ලිමක් කොරහන් උබ මේ කිරියේ ඉදන් මිනිස්සු දැනුවත් කරනවා ලොකු වැඩ පිලිවෙලක් යනවා ආන්ඩුව උස්සලා තියෙන්නේ උබ කියල පොස්ට් ටික පෙන්නහන්
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    බයික්කේ තමා සීන් එක. කාර් එක ෆිනෑන්ස් දාල එකෙක් ගත්තේ. එහෙම වුනාම අනිවා අයිතිය ෆිනෑන්ස් කම්පනියටනේ යන්නේ?

    ඒ කියන්නේ ඕපන් පේපර්ස් වලට විකුනුවම විකුනපු එකාට කේස් එකක් නැද්ද? එහෙනම් මේ නිව්ස් එකේ කිව්වේ විකුනපු එකාටත් නඩු දානවා කියල.

    ඔව් බලමු 😎

    මගෙත් ඔපන් පෙපර්ස් දුන්නේ. RMV එකට මම කෝල් කරලා ඇහුවා අවුලක් නෑ කීවා කොරෝනා හින්දා. විකුනනකොට මම උගෙන් ඔපන් පෙපර්ස් දෙන්නෙ කොරෝනා හින්දා මාස තුනක් ඇතුලත් ට්‍රාන්සර් කරගන්නවා කියලා මුද්දරයක් උඩ අත්සන් කර ගත්තා. මම ඔය හැම එක්කම ෆොටො කොපි ගහලා ඉවර වෙලා. ලෙටර් එකක් එක්ක rmv දැම්මා. ඌට මොනවා උනාද දන්නෙ නෑ. හැබැයි දැන් මග්‍රෙ නමට නෙවේ වාහනේ තියෙන්නෙ.
     
    • Love
    Reactions: Heshan Daminda

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කියන්න ඕනෙ ඉක්මනට ට්‍රාන්සර් කරගන්න කියල. එහෙම නොකලොත් මට පුලුවන් නේද ආයෙ අලුත් ෆෝම් එකක උගෙ නම දාල RMV එකට යවන්න
    ඈයි උඹ අත්සන් කරලා තියා ගත්තේ නෑද්ද කොලයක්? අවුලක් නෑ අලුත් එකක් පුරවලා යවපන් උගේ අත්සන විතරක් නෑතිව. බුක් එකේ කොපි එකයි උගෙ අයි ඩී කොපි එකක් වගේ දේවල් තියෙනවා නම් දාලා යවපන්
     
    • Like
    Reactions: topkollek

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Mechchara technology diyu unu loke wahane ayithiya kola kaallak liyala ekata potha kiyana ratak meka 😂 oya magul records tika database ekak save karaganillako iwarane 😂 inpasse aluth ownerta parana ayithikaarayo ayin karala kola kaalla issue karahallako. Prashne iwaraine 😄
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Motor traffic ekata gihin bara dunnoth un me number eka darana wahaneta bara gaththa kiyala kolayak denawada?
    Godak ewun salli deela api yawapu kole motortraffic eken ain karawanawa.
    Register post yawwath api liyumak register kala kiyala witharane thiyenn, e mokadda yawapu document eka kiyala oppu karnana deyak na ne.
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,551
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Motor traffic ekata gihin bara dunnoth un me number eka darana wahaneta bara gaththa kiyala kolayak denawada?
    Godak ewun salli deela api yawapu kole motortraffic eken ain karawanawa.
    Register post yawwath api liyumak register kala kiyala witharane thiyenn, e mokadda yawapu document eka kiyala oppu karnana deyak na ne.
    registered post eke yawwath api gawa kochchara kal receipt eka tiyaganna onida? apita confirmation ekak enne nene
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    registered post eke yawwath api gawa kochchara kal receipt eka tiyaganna onida? apita confirmation ekak enne nene

    දැන් ක්‍රමේ මාස 1-2 ඇතුලත ලියුමක් එනවා transfer වැරදි නම් දවස් 14ක් ඇතුලත ලිපියක් දෙන්න කිය්ලා.
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    642
    213
    43
    mageth bike eka ohomad dunne u transfer ekata daganne ne one day ekata dana oni kiyala u genmak gahanne normal danmath aulak ne ne mokada karanna puluwan
    aruta form set eka dunnata ualak ne ne mt6 form ekak dounload karala deatails purawala aruge signg eka witharak narhiwa rmv dammoth aulak weida utta wikunaddi gattu letter ekath ekka
     
    Last edited: