රජයේ අනෙක් විශ්ව විද්‍යාලයකට තියෙන පිලිගැනීම තියෙනවා.රජයේ අනෙක් විශ්ව විද්‍යාලයක උපාධියකින් කරන්න පුලුවන් ඕනම දෙයක් කරන්න පුලුවන්.ඕකෙ අවුල තියෙන්නෙ මේකයි.තනියම කරන්න ඕනේ.ලෙක්චර්ස් එහෙම එච්චර නෑ දන්න විදියට.ඒ නිසාමද කොහෙද ගොඩක් අය මගදි අතාරිනවා.මම දන්න කෙනෙක් ඕකෙන් උපාධිය අරන් MSc එකත් කරලා දැන් නිව්සීලන්ඩ් වල PhD එක කරනවා.