විවෘත විශ්ව විද්යාලය

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මචංලා ලංකාවේ තියන විවෘත විශ්ව විද්යාලයට(open university ) තියන පිලිගැනීම කොහොමද බං ලංකාවේ සහ ලංකාවෙන් පිට එහෙම 👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    UGC approved nam awlak nathiwei man hithanne. Samahara welawata yana rata anuwath wenas wei.
    රජයේ විශ්ව විද්යාලයක් සමානවම පිලිගන්නවද ලංකාව ඇතුලේ
     
    • Like
    Reactions: hodakolla

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    රජයේ අනෙක් විශ්ව විද්‍යාලයකට තියෙන පිලිගැනීම තියෙනවා.රජයේ අනෙක් විශ්ව විද්‍යාලයක උපාධියකින් කරන්න පුලුවන් ඕනම දෙයක් කරන්න පුලුවන්.ඕකෙ අවුල තියෙන්නෙ මේකයි.තනියම කරන්න ඕනේ.ලෙක්චර්ස් එහෙම එච්චර නෑ දන්න විදියට.ඒ නිසාමද කොහෙද ගොඩක් අය මගදි අතාරිනවා.මම දන්න කෙනෙක් ඕකෙන් උපාධිය අරන් MSc එකත් කරලා දැන් නිව්සීලන්ඩ් වල PhD එක කරනවා.
     
    Thank you 🤩
     
    • Like
    Reactions: hodakolla