වෛරසවේදය පිළිබඳ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය (1971)
වෛරසවේද අංශ ප්‍රධානී -වෛද්‍ය පර්යේෂණ ආයතනය (1972-1983)
අධ්යක්ෂ -වෛද්‍ය පර්යේෂණ ආයතනය (1983-1991)
උපදේශන වෛරසවේදී එඩින්බරෝ රෝහල
1991 සිට 1993 දක්වා මෙල්බර්න් හි වික්ටෝරියා බෝවන රෝග විමර්ශන රසායනාගාරයේ නියෝජ්‍ය අධ්යක්ෂ
ක්ෂුද්රජීව විද්‍යා මහාචාර්ය -ශ්‍රි ජයවර්ධනපුර සරසවිය
හිටපු විද්‍යා හා තාක්ෂණ අමාත්‍යය
සම සමාජ පක්ෂයේ නායක
පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස විතාරණ මැතිතුමා
(පින්තූරය අදාළ නැත)
