විවේචනය කරන්න කලින් කියවන්න 👇👇👇

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,516
    3,896
    113
    1629117464475.png



    වෛරසවේදය පිළිබඳ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය (1971)


    වෛරසවේද අංශ ප්‍රධානී -වෛද්‍ය පර්යේෂණ ආයතනය (1972-1983)


    අධ්‍යක්ෂ -වෛද්‍ය පර්යේෂණ ආයතනය (1983-1991)


    උපදේශන වෛරසවේදී එඩින්බරෝ රෝහල


    1991 සිට 1993 දක්වා මෙල්බර්න් හි වික්ටෝරියා බෝවන රෝග විමර්ශන රසායනාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ


    ක්ෂුද්‍රජීව විද්‍යා මහාචාර්ය -ශ්‍රි ජයවර්ධනපුර සරසවිය












    හිටපු විද්‍යා හා තාක්ෂණ අමාත්‍යය
    සම සමාජ පක්ෂයේ නායක
    පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස විතාරණ මැතිතුමා
    (පින්තූරය අදාළ නැත)