විවේචනය තුළින් පුග්ගලයන් නිවැරදි කරැවන් වෙන්නෙ නැහැ. තමන්ගේ ඊරිසියාව ද්වේෂය තමන් හරි කියල ම හිතන දෘෂ්ටියේ ඉදන් අන්‍යයන් විවේචනය කරල. තමන්ගේ ඉරිසියාව පිටකරගෙන හතුරන් පිරිසක් හදාගන්න පුළුවන්.
ඇත්තටම කරැණාවෙන්, මෛත්‍රීයෙන්. මුදිතාවෙන් මයි කෙනෙක් යහමඟට ගත යුත්තේ.
හැම පුද්ගලයාම සැප කැමැතියි. දුකට අකමැති යි. තම ආත්ම ගෞරවයට කැමතියි. බැනල විවේචනය කරල දඩුවමෙන් නැමෙන්නේ නැති බොහෝ අය.
මෛත්‍රී සහගත වඩන පෙලකින් දමනය වෙනවා...
වචනයකින් වත් කෙනෙකු සමාජය ඉදිරියේ පහත් කරන්න එපා. කර්ම කර්මථල විශ්වාස කරන්න.
වපුරන්නන් ම එය නෙලාගන්න ව.