විවේචනය තුළින් පුග්ගලයන් නිවැරදි කරැවන් වෙන්නෙ නැහැ.

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    විවේචනය තුළින් පුග්ගලයන් නිවැරදි කරැවන් වෙන්නෙ නැහැ. තමන්ගේ ඊරිසියාව ද්වේෂය තමන් හරි කියල ම හිතන දෘෂ්ටියේ ඉදන් අන්‍යයන් විවේචනය කරල. තමන්ගේ ඉරිසියාව පිටකරගෙන හතුරන් පිරිසක් හදාගන්න පුළුවන්.
    ඇත්තටම කරැණාවෙන්, මෛත්‍රීයෙන්. මුදිතාවෙන් මයි කෙනෙක් යහමඟට ගත යුත්තේ.
    හැම පුද්ගලයාම සැප කැමැතියි. දුකට අකමැති යි. තම ආත්ම ගෞරවයට කැමතියි. බැනල විවේචනය කරල දඩුවමෙන් නැමෙන්නේ නැති බොහෝ අය.
    මෛත්‍රී සහගත වඩන පෙලකින් දමනය වෙනවා...
    වචනයකින් වත් කෙනෙකු සමාජය ඉදිරියේ පහත් කරන්න එපා. කර්ම කර්මථල විශ්වාස කරන්න.
    වපුරන්නන් ම එය නෙලාගන්න ව.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,489
    1
    62,263
    113
    Mother Earth
    pakaya.png

    හානේ.. ඒකද දන්නෑ @SLK_sri ට දෙමළා කියල බැන්නෙ ?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මිනිහට තෙරෙන බසවෙන් කත කරන්න ඔනි. ඌට හොන්ඩි කිව්වට වෑඩ්ක් නෑහ . මොකො ඌ හඩිල තියෙන්නේ පහත් පෙලෙ ගෙඩරක, සමජයක. එක උගේ කතවෙන් ඔනෙම මොඩයෙක්ට තෙරෙන. මම ඔකට සහෙන කියල දීල ගොඩ ගන්න බලුව. කරුමෙක මහත් කියන්නෙ පවට පින දෙන්න බෑහනෙ
    @asliyanage manasika leda thread dala puka pala gannawa kiyanne owata thamai

    දෙමළා කියන්නේ ඉටිම් බැනිල්ලක් නෙමෙයි නේද? තම්බියා කියලා බෑනොවැ :baffled:
    https://elakiri.com/threads/සසර-දුක...ිනි-හැදෙන-දුක-නිසා-නොවේ.2124209/post-29238324
    ------ Post added on Nov 13, 2023 at 4:01 AM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මිනිහට තෙරෙන බසවෙන් කත කරන්න ඔනි. ඌට හොන්ඩි කිව්වට වෑඩ්ක් නෑහ . මොකො ඌ හඩිල තියෙන්නේ පහත් පෙලෙ ගෙඩරක, සමජයක. එක උගේ කතවෙන් ඔනෙම මොඩයෙක්ට තෙරෙන. මම ඔකට සහෙන කියල දීල ගොඩ ගන්න බලුව. කරුමෙක මහත් කියන්නෙ පවට පින දෙන්න බෑහනෙ



    https://elakiri.com/threads/සසර-දුකයි-ජීවිතය-දුකයි-කියලා-කියන්නේ-කන්න-මොකුත්-නැතුව-බඩගිනි-හැදෙන-දුක-නිසා-නොවේ.2124209/post-29238324
    ------ Post added on Nov 13, 2023 at 4:01 AM



    -----------------------------------------------------------------------------------------------------------------------------------------------

    ඔකට කියන්නෙ මිත්ය දුශ්ටිය කියල