විශ්මයජනක වර්ෂාව

signshop

Well-known member
  • May 30, 2011
    12,177
    8,889
    113
    Dubai
    විශ්මයජනක වර්ෂාව

    පාරම්පරික චාරිත්‍රයකින් පසු නිකවැහැරට ඇද හැළුණු විශ්මයජනක වර්ෂාව

    වැස්ස අපේක්ෂාවෙන් පොල්පිතිගම, නිකවැහැර මඩහපොළ ගම්වාසීහු ඊයේ මඩහ‍පොළ කන්ඳේදී පාරම්පරික චාරිත්‍රයක නිරත වූහ.
    ඒ සඳහා ඔවුන් පිටත්ව ගියේ නිකවැහැර දේවාලයේ පැවති යාතිකාවකින් අනතුරුව ය.

    මඩහපොළ නගරයේ සිට කන්ඳේ දේවාලය දක්වා අලි ඇතුන් පෙරටුකර ගත් පෙරහැරකින් ගලේබණ්ඩාර දෙවියන් වැඩම කරවූ අතර කන්දේ දේවාලයේදී ද යාතිකාවක් පැවැත් විය.

    පසුව කීලෝමීටර් 5ක දුර ගෙවා මඩහපොළ කඳු මුදුනට පැමිණි ඔවුහු පාරම්පරික චාරිත්‍රයේ නිරත වූහ.

    කඳු මුදුණේ පිහිටි ගිරිකුළු 7ක් මත දඬු යොදා සිදු කළ මෙම චාරිත්‍රය හඳුන්වනු ලබන්නේ, ගල් පැනී‍මේ චාරිත්‍රය ලෙසිනි.

    චාරිත්‍රය අවසන්වනවා ත් සමග ම සියලු දෙනාගේ බලාපොරොත්තු සඵල කරමින් මහ වැසි ඇද හැලීම ආශ්චර්යමත් සිදු වීමක් විය.

    :shocked::shocked::shocked::shocked:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    මම හැමදාම කිව්වා වගේ අපේ පැරැන්නොන්ගෙ ලග තිබුනු දේවල් එක්ක බලද්දි විද්‍යාව - තාක්ශනය කියන්නෙ තාම කිරි දරුවෙක්.
    :dull::dull:
    කවදා හරි දවසක මේ දේවල් විද්‍යාවෙන් ඔප්පු වේවි, ඒදාට අපි බටහිර විද්‍යාව පස්සෙ ගිහින් මේ හැම දෙයක්ම නැති කරගනෙ ඉදිවි, අන්තිමට බටහිර රටවල් මේ දේවල් වටල පේටන්ට් එක ගනිවි, ඒදාටත් අපි මේ විදියටම බටහිර විද්‍යාව ට වැද වැද හූල්ල හූල්ල ඉදියි. :sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258

    :yes::yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839

    :yes::yes::yes::yes:
     
    අහඹු සිදුවිමක් වෙන්නත් පුලුවන්....:dull::dull::dull:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,838
    113
    ජේමිස්බන්ඩා007;16991553 said:
    අහඹු සිදුවිමක් වෙන්නත් පුලුවන්....:dull::dull::dull:

    ඔව් බන් ඕක අහඹුවක් ... ඔය වගේ විජ්ජුම්බර සෙල්ලම් නටල වැස්ස වැටුන්නැති epic fail වෙච්ච දවස් කොච්චර තියෙන්නැද්ද .. :lol: ඒව ඉතින් පෙන්නනෙ නෑනෙ මෙන්න වැස්ස වැටුනෙ නෑ කියල .. ලොල්ම තමයි :lol:, අනේ ඕවත් විස්වාස කරන සම හරක් ඉන්නවනෙ ... :rofl::rofl::lol: දේවාල වල කැපුවො ඉන්නව නේද .. පට්ටම හොරු ජාතියක්, කරන්නෙම බොරුව ... :lol: මගෙ යාලුවෙක් හිටිය, මිනිහගෙ තාත්ත ලංකාවෙ ප්‍රසිද්ධ දේවාලෙක කපුවෙක් .. ඉතින් අපි නොදන්න චෙස් ...:lol:
     
    Last edited:
    • Like
    Reactions: PirateZ

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම හැමදාම කිව්වා වගේ අපේ පැරැන්නොන්ගෙ ලග තිබුනු දේවල් එක්ක බලද්දි විද්‍යාව - තාක්ශනය කියන්නෙ තාම කිරි දරුවෙක්.
    :dull::dull:
    කවදා හරි දවසක මේ දේවල් විද්‍යාවෙන් ඔප්පු වේවි, ඒදාට අපි බටහිර විද්‍යාව පස්සෙ ගිහින් මේ හැම දෙයක්ම නැති කරගනෙ ඉදිවි, අන්තිමට බටහිර රටවල් මේ දේවල් වටල පේටන්ට් එක ගනිවි, ඒදාටත් අපි මේ විදියටම බටහිර විද්‍යාව ට වැද වැද හූල්ල හූල්ල ඉදියි. :sorry::sorry::sorry::sorry::sorry::sorry:
    :yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් බන් ඕක අහඹුවක් ... ඔය වගේ විජ්ජුම්බර සෙල්ලම් නටල වැස්ස වැටුන්නැති epic fail වෙච්ච දවස් කොච්චර තියෙන්නැද්ද .. :lol: ඒව ඉතින් පෙන්නනෙ නෑනෙ මෙන්න වැස්ස වැටුනෙ නෑ කියල .. ලොල්ම තමයි :lol:, අනේ ඕවත් විස්වාස කරන සම හරක් ඉන්නවනෙ ... :rofl::rofl::lol: දේවාල වල කැපුවො ඉන්නව නේද .. පට්ටම හොරු ජාතියක්, කරන්නෙම බොරුව ... :lol: මගෙ යාලුවෙක් හිටිය, මිනිහගෙ තාත්ත ලංකාවෙ ප්‍රසිද්ධ දේවාලෙක කපුවෙක් .. ඉතින් අපි නොදන්න චෙස් ...:lol:

    :yes::yes::yes::yes::yes::yes:

    දැන් ඉතින් කට්ටියම පාරම්පරික ක්‍රම පස්සේ දුවයි හෝ ගාල...
     
    • Like
    Reactions: PirateZ

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    මාත් කලින් ඔය කතන්දර විස්වාස කරේ නෑ. හෙන ඉඩෝර කාලෙක පේරාදෙණියදි දියකපන දවසේ වැස්සට අහුවුනාට පස්සේ ඉදන් විශ්වාස කරනව.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    පෙරහැරකින් වැහි වස්සවන්න ගියාට, එකෙක්වත් කුඩයක් අරන් ගිහින් නෑ.:rofl:
    එකෙක්වත් හිතල නෑ වහියි කියල.:rofl:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,838
    113
    පෙරහැරකින් වැහි වස්සවන්න ගියාට, එකෙක්වත් කුඩයක් අරන් ගිහින් නෑ.:rofl:
    එකෙක්වත් හිතල නෑ වහියි කියල.:rofl:

    හහා ... ලොල් සීන් එක ... ඇත්ත තමයි ... ඔය වගේම සීන් එකක් තිබ්බ වගේ මතකයි, ඒකෙ කුඩයක් අරන් ගිහිල්ල තිබ්බෙ පොඩි ළමයෙක් විතරලු ... :rofl::rofl: