තමිල්නාඩුවේ ඉන්නවා සාමි කෙනෙක් එයාට කෝල් එකක් ගත්ත ගමන් අපි කියන්න ඕනි නෑ අපේ තියෙන ප්‍රශ්නෙ එයා දන්නවා.ඒකට කරන්න ඕනි ප්‍රතිකර්ම එයා කියනවා.ලන්කාවේ ඉන්න ටැමිල් බිස්නස් කරන අය එහෙම කෝල් කරනවා එයාට අයියෝ සාමී නේද