විශ්මිත තුර්කි කම්පන අනාවැකිය සහ ජෝතිශ්ෂ විද්යාව

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,621
    1
    32,374
    113
    - උඩරට -
    තමිල්නාඩුවේ ඉන්නවා සාමි කෙනෙක් එයාට කෝල් එකක් ගත්ත ගමන් අපි කියන්න ඕනි නෑ අපේ තියෙන ප්‍රශ්නෙ එයා දන්නවා.ඒකට කරන්න ඕනි ප්‍රතිකර්ම එයා කියනවා.ලන්කාවේ ඉන්න ටැමිල් බිස්නස් කරන අය එහෙම කෝල් කරනවා එයාට
    අයියෝ සාමී නේද
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,147
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පොලොව ඇතුලෙ වෙන දෙයක් එහෙම ජෝතිෂ්‍යයෙන් කියන්නෙ කොහොමද දන්නෑ
    සමහරවිට මෙයාට අනාගතේ පේන විශේෂ හැකියාවක් ඇති.
     
    • Like
    Reactions: NRTG