විශ්මිත ශරීරයට එබී බලමු
අපගේ නාසයට විවිධ ගඳ සුවද ප්‍රභේද 50,000ක් හඳුනාගත හැකි බව ඔබ දන්නවද ?
අපගේ සමේ කුඩා අංශු 600,000ක් පමණ දිනකට ගැලවී යන බව ඔබ දැන සිටියාද ?
අපි සංගීතයට සවන්දෙන කොට අපේ හෘදය වස්තුවේ ස්පන්දන රටාවත් ඒකට අනුව හැඩගැසෙනවා.
වැඩුණු මිනිසකුට සාපේක්ෂව කුඩා දරුවකුගේ ශරීරයේ අමතර අස්ථි 60 ක් පමණ තිබේ.
වැඩුණු මිනිසකුගේ ශරීරයේ රුධිර නාල වල මුළු දිග හැතැප්ම 100,000 ක් තරම් වේ!
සාමාන්‍ය පුද්ගලයෙක් තම ජීවිත කාලය පුරාම නිෂ්පාදනය කරන කෙල ප්‍රමාණය ගැලුම් 6250ක් වගේ ප්‍රමාණයක් ලු. SWIMMING POOL දෙකක් පුරවන්න පුළුවන්.
අපේ ඇඟේ තියන මුළු යකඩ ප්‍රමාණයෙන් අඟල් 3ක් දිග යකඩ ඇනයක් හදන්න පුළුවන්.
අපේ ඇඟේ ශක්තිමත්ම මාංශ පේශිය හක්කට සම්බන්ධ වන මාංශ පේශියයි.
අපේ ඇඟේ දහදිය වලට ගඳක් නැති වුනත් ඒ මත ක්‍රියා කරන බැක්ටීරියා මඟින් දුගඳක් ඇති කරයි.
ඇඟ පුරාම රෝම වැඩියෙන් වැවෙන පුද්ගලයන්ගේ බුද්ධි මට්ටම වැඩි කියල තමයි කියන්නේ.
අපි අවදියෙන් සිටින විට අපගේ මොලයේ ක්‍රියාකාරිත්වයෙන් නිපදවෙන විදුලියෙන් කුඩා විදුලි බුබුලක් දල්වන්න පුළුවන්ලු.
අපේ ඇඟේ අස්ථි වානේ වලට වඩා ශක්තිමත් ලු.
නිල් ඇස් තියන අය ලේසියෙන් මත් වෙන්නේ නෑ කියන්නේ. ඒගොල්ලොන්ට ALCOHOL දරා ගැනීමේ හැකියාව වැඩිලු.
සාමාන්‍ය පුද්ගලයෙකුට විවිධ වූ වර්ණ මිලියන 10ක් පේනවලු.
ඔබ දන්නවාද වැඩුණු ශරීරයක් සෑදී ඇත්තේ පරමාණු 7,000,000,000,000,000,000,000,000,000 කින් බව !! (7 වැඩිකිරීම 10යේ 27වන බලය)
අපේ ඇඟිලි සලකුණ වගේම අපටම අනන්‍ය වූ එවැනිම සලකුණක් අපේ දිවේ තියනවා කියල දැන සිටියාද ?
අපේ ඇඟේ තියන මුළු බැක්ටීරියා ප්‍රමාණය සැලකුවොත් රාත්තල් 4ක් විතර බරයි.
අපේ ඇගේ දිනකට හැදෙන ශ්ලේශ්මාව(MUCUS) ප්‍රමාණය ලීටරයක් පමණ වේ.
සිරුරේ මුළු රුධිර හා ඔක්සිජන් ප්‍රමාණයෙන් 20% භාවිතා කරන්නේ අපේ මොළයයි
අපේ අස්ථි වල 31%ක් අඩංගු වන්නේ ජලයයි.
ලෝකයේ වෙසෙන මුළු ජනගහනයට වඩා වැඩි බැක්ටීරියා ප්‍රමාණයක් අපේ මුඛය තුල ජීවත් වනවා. පුදුමයි නේද?
දිනපතා අපගේ හෘදය වස්තුව නිපදවන ශක්ති ප්‍රමාණයෙන් ට්‍රක් රථයක් කිලෝමීටර 32ක් ධාවනය කරන්න ප්‍රමාණවත් ලු!

rep6