විශ්වයත් එක්ක බලනකොට අපි කොච්චර පොඩිද?

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මේ සේරම හිස් අවකාසයක කැරකි කැරකි තියෙන එක තමයි බන් හොදම එක. මේ විස්වය එකක්ද දෙකක්ද . මොන මගුලක්වත් දන්නෙ නැහැ :confused::rolleyes:
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,603
    6,149
    113
    Thawa un innawa wenna puluwan
    ඔව් බන් සුවර් එකටම ඇති... කොහොමද උන් අපිට වඩා දියුනුවෙලා මෙහෙට ආවොත්??

    විශ්වය පුරාම විහිදිල තියෙන්න අරක කොච්චර ලොකු වෙන්න ඕනද..
    තෙරෙඩ් එකට කෙලින්න වගේ යන්නේ...
    ------ Post added on Aug 24, 2021 at 10:20 PM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඔච්චර ලොකු විශ්වය පුරා විහිදී ගිය ඒ............

    සමාන්තර ලෝක තිබේ නං ඒ පෘතුවියක ශ්‍රී ලංකාද්වීප නම් දිව.ඉනක් ද එහි තිබිය හැක
     
    • Haha
    Reactions: Stimulus mind